හොරෙන්_ඉන්ටර්නෙට්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මොබයිල් ෆෝන් කියල මුලින්ම අත ගෑවේ ඕකක් තමා ERICSSON :love::love:

    main-qimg-338a6e920fb87c134306b2f901369d8a-c
    mine : Motorola T190
    Untitled-518564645.jpg
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    කොහොමද ගත්තේ කියලා දන්නවනං අපිත් ගොඩ සහෝ !!!,
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊය බන්. බලපන් ඇන් ඉපදෙන උන් කොච්චර වාසනාවන්තද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔත්තුව දීපු එකාට මොනවද දන්නෙ නෑ ලැබුනෙ...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කාටද මතක හච් එකේ තප්පර 3ක් ෆ්‍රී කතා කරන්න පුලුවන් සීන් එක. එක පාරක් කතා කරල තප්පර 2න් කට් කරල ඊලඟට අරන් උත්තරේ අහගෙන තප්පර 3 යන්න කලින් කට් කරනවා....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාටද මතක හච් එකේ තප්පර 3ක් ෆ්‍රී කතා කරන්න පුලුවන් සීන් එක. එක පාරක් කතා කරල තප්පර 2න් කට් කරල ඊලඟට අරන් උත්තරේ අහගෙන තප්පර 3 යන්න කලින් කට් කරනවා....
    :rofl:
     
    sisira10

    Well-known member
  • කාටද මතක හච් එකේ තප්පර 3ක් ෆ්‍රී කතා කරන්න පුලුවන් සීන් එක. එක පාරක් කතා කරල තප්පර 2න් කට් කරල ඊලඟට අරන් උත්තරේ අහගෙන තප්පර 3 යන්න කලින් කට් කරනවා....
    siravata meka nam mamath karala tiyenava
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    729
    93
    Colombo
    WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps

    ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.

    Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේ :D අනික My space.

    උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා :D

    Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා :D

    'Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා'
    mewa mathakai :love: (ubalata tharamnam wayasak na ewunata :P) ape thaththa e kaale gaththa 1100 ekak rs18000k :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps

    ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.

    Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේ :D අනික My space.

    උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා :D

    Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා :D

    :love::love::love:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,179
    113
    Kotahena
    හැක් ද හුක් ද මන්දා බන්. මොබිටෙල් ජී එස් එම් කරපු කාලේ උන්ගේ ප්‍රොක්සි සර්වර් එකේ අවුලක් තිබ්බා, ප්‍රොක්සි මාරු කරලා ෆ්රී ගන්න පුළුවන්. p2p එහෙම තනිකර ෆ්‍රී තිබ්බා ටොරන්ට් බාන්න.

    තව සෙල්ටෙල් තියන කාලේ මයිනස් බැලන්ස් sms ගහන්න පුළුවන් විදියක් තිබ්බා. එකෙන් මගේ එක සිම් එකක් තිබ්බා මල් කඩලම ලක්ෂේක විතර මයිනස් බැලන්ස් එකක් තිබ්බා.

    ඒවා isp ලාගේ වැරදි. උං දැනගන්න ඕන ඒක හදාගන්න.
    මූන්ගේ කතාව වෙනස් එකක්. මුං අනවසරයෙන් ඒ company එකේ property වලට ඇතුළු වෙලා ගිහිං කරලා තියෙන්නේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කාටද මතක හච් එකේ තප්පර 3ක් ෆ්‍රී කතා කරන්න පුලුවන් සීන් එක. එක පාරක් කතා කරල තප්පර 2න් කට් කරල ඊලඟට අරන් උත්තරේ අහගෙන තප්පර 3 යන්න කලින් කට් කරනවා....

    Ah ow e kale ape yaluwo hitiya thathpara 3n call karala kali dagaththu