හොර පාරෙන් වැක්සින් ගැහුව , First Dose

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෙම ගතියක් එනවද? නාහෙ හිර වෙනවා වගෙ
    1620796289791.png

    පෙනහලු තියෙන හරියෙ තමයි රිදුනෙ
    මට කොහොමත් සෙම ගතිය තියෙනව. ඒකත් දැන් නම් අඩුයි වගෙ.
    ලේ කැටි ගැහිලද දන්නේ නෑ
    no idea
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අක්ක දොස්තර, අනික එයාගෙ ඇඩ්‍රස් දැම්මෙ :baffled:

    හෑ.. ඒ මොකද්ද
    නෑ බං, මං අහන්නෙ ඔය vaccine එක දෙනකොට පෝලිමේ ඉන්න හැමෝටම දෙන්නේ නෑ නේද? ඒ පැත්තේ කියල පදිංචිය තහවුරු කරගන්නේ ID එකෙන්ද normally? නැත්තම් අපිට නිකම්ම ඒ පැත්තේ address එකක් කිව්වම උන් දෙනවද vaccine එක?.. 🙁 මං මෙහෙම අහන්නෙ මං ඉන්නේ wife නුයි අම්මලත් එක්ක rent එකට නිසා 🙄
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    ඇඩ්‍රස් එකෙන් තමයි බන්,
    අක්ක ඩොකා නිසා, එයාගෙ ගෙදර ඉදන් වැඩට යන්නෙ කියල ගැහුවෙ

    This contain secret DNA formulation that china can convert humans to living zombies any time by just inhaling activator. good luck bro

    :baffled:

    27 ekekta 30-60 category eken Gahanna kramayak nadda

    අයි ඩී එක බලනවා බන්

    නෑ බං, මං අහන්නෙ ඔය vaccine එක දෙනකොට පෝලිමේ ඉන්න හැමෝටම දෙන්නේ නෑ නේද? ඒ පැත්තේ කියල පදිංචිය තහවුරු කරගන්නේ ID එකෙන්ද normally? නැත්තම් අපිට නිකම්ම ඒ පැත්තේ address එකක් කිව්වම උන් දෙනවද vaccine එක?.. 🙁 මං මෙහෙම අහන්නෙ මං ඉන්නේ wife නුයි අම්මලත් එක්ක rent එකට නිසා 🙄

    පී එච් අයී හම්බෙලා අහපන් බන්.
    ඉන්නෙ මෙහෙ නිසා කරල දෙයි

    ------ Post added on May 12, 2021 at 11:02 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Thamange Wasiyata horata hemadema karagannawa
    Ita passe deshapaluwo rata kanawa kiyala baninawa
    Me rata hadanna beri api nisa kiyala ape eunta kawada thereida manda

    ඉතින් බන් මන් මෙහෙනෙ ඉන්නෙ අවුරුදු 12,13 ක් ඉදන්
    කොරොනා හැදෙන්නෙ කොලබ ස්තිර පදින්චිය තියන අයට විතරද

    කාගෙවත් එකක් හොරකම් කරේ නෑ :nerd:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
    චීන එක ගැහුවෙ

    තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
    සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි :nerd:
    ethkot id eken padinchiya balanne nadda bn?
    thawa minimum age eka keeyk wenna onid bn
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ethkot id eken padinchiya balanne nadda bn?
    thawa minimum age eka keeyk wenna onid bn

    අවුරුදු ගානක ඉදන් ඒ ලග ගෙදරක නැවතිලා ඉන්නෙ කියල ගැහුවෙ
    අක්ක ඩොකා, එයාගෙ ගෙදර

    වයස බලනවා 30ට වැඩි වෙන්න ඔනෙ