හොර පාරෙන් වැක්සින් ගැහුව , First Dose

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ada Mayurapada Pirivane Vaccine gauwae Pahalawela Gramasewa Area ekata withryi. Hora paren apu sakkilith hitiya ethana. Meta wada hodata check karanna ona, nikan ID eka udin balala yanna denawa.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
    චීන එක ගැහුවෙ

    තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
    සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි :nerd:
    ekath horata gahaganna wecike putala
     
    • Sad
    Reactions: Solo Rider

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
    චීන එක ගැහුවෙ

    තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
    සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි :nerd:
    Boru kiyannepa yako. ID balanawa neda :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ekath horata gahaganna wecike putala
    හොරෙන් ගැහුවෙ නෑ යකෝ, කියල ගහ ගත්තෙ.
    Boru kiyannepa yako. ID balanawa neda :lol:
    අයි ඩී බලනවා, මෙහෙ නැවතිල ඉන්නෙ කියල ගහගත්තෙ
    Sputnik or sinopharm? side effects & effectiveness against indian variant kohomada
    sinopharm
    තාම නන් වෙනසක් නෑ
     
    • Like
    Reactions: TechnWeb

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මමත් ඊයේ ගම්පහ රත්නාවලි පාසලේ තිබුන එකෙන් විදගත්තා අපේ ඔෆිස් එකේ සෙට් එකම විදගත්තා. එකෙකුගෙවත් ගෙවල් ගම්පහ නෙමේ. අපිමයි කාඩ් එක පුරවගත්තේ. නර්ස් කෙනෙක් අංකයක් දැම්ම්මා විතරයි. මේ වෙනකන් ආසවට පොඩි ඔලුවෙ කැක්කුමක්වත් මටනම් නැහැ
     
    • Dislike
    Reactions: MINT_51

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    පෝලිම් පැනල ගහගන්න එකෙන් ප්‍රශ්න වෙන්නෙ අපිටමයි. ආසදිතයො වැඩි පැති වල vaccine එක ගහල ඉක්මනට පැතිරෙන එක අඩු කරගන්න බලන්නෙ. පෝලිම පැන්නම ඕක වෙයිද ඉතින්?
    කියවන්නෙ නම් විනය ගැන රට හදන එක ගැන. මේක නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි.
     
    • Like
    • Love
    Reactions: pga and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පෝලිම් පැනල ගහගන්න එකෙන් ප්‍රශ්න වෙන්නෙ අපිටමයි. ආසදිතයො වැඩි පැති වල vaccine එක ගහල ඉක්මනට පැතිරෙන එක අඩු කරගන්න බලන්නෙ. පෝලිම පැන්නම ඕක වෙයිද ඉතින්?
    කියවන්නෙ නම් විනය ගැන රට හදන එක ගැන. මේක නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි.


    පෝලිම් පැනල ගහගන්න එකෙන් ප්‍රශ්න වෙන්නෙ අපිටමයි.
    පෝලිම පැන්නෙ නෑ, උදෙ 6ට එතනට ගියෙ, යනකොටත් 200 ක් වගේ හිටිය. ආපු පිලිවලට කාඩ් එක ලියගෙන ගැහුවෙ


    ආසදිතයො වැඩි පැති වල වccඉනෙ එක ගහල ඉක්මනට පැතිරෙන එක අඩු කරගන්න බලන්නෙ.
    ඉතින් මමත් 2009 ඉදන් මෙහෙ තමයි තමයි කුලියට ඉන්නෙ, ඇයි ඇඩ්‍රස් එක මෙහෙ නැති එවුන් මෙහෙ හිටියම උන්ගෙන් පැතිරෙන්නෙ නැද්ද?


    කියවන්නෙ නම් විනය ගැන රට හදන එක ගැන.
    මම කියවන්න ගිහිල්ල නෑ විනය ගැන කාටවත්


    මේක නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි.
    අවුලක් නෑ, ඩිස්ලයික් එක අයින් කරපන්, ඔනෙ නන් බැනපන්,
    මේවා අමාරුවෙන් එකතු කරපු ස්කොර්ස්


    EDIT
    තෑම්ක්ස් 🤗