ගොතටුව, මුල්ලේරියාව පැත්තේ ගහන්නේ sputnik එක මචන්ස්පුට්නික් එක කොහෙද බං ගහන්නේ?

ekath horata gahaganna wecike putalaඅද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්රස් දාල ගහගෙන ආව.
චීන එක ගැහුවෙ
තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි![]()
E koheda bung denne...?ape tattatath gahuwa sputnik eka.ranil wikramasinghage mallige putala dennata gahaddi![]()
Boru kiyannepa yako. ID balanawa nedaඅද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්රස් දාල ගහගෙන ආව.
චීන එක ගැහුවෙ
තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි![]()

හොරෙන් ගැහුවෙ නෑ යකෝ, කියල ගහ ගත්තෙ.ekath horata gahaganna wecike putala
අයි ඩී බලනවා, මෙහෙ නැවතිල ඉන්නෙ කියල ගහගත්තෙBoru kiyannepa yako. ID balanawa neda![]()
sinopharmSputnik or sinopharm? side effects & effectiveness against indian variant kohomada
Sputnik gahapu un anna okkoma jeppo welaludan umbata chinese puluwan da?
පෝලිම් පැනල ගහගන්න එකෙන් ප්රශ්න වෙන්නෙ අපිටමයි. ආසදිතයො වැඩි පැති වල vaccine එක ගහල ඉක්මනට පැතිරෙන එක අඩු කරගන්න බලන්නෙ. පෝලිම පැන්නම ඕක වෙයිද ඉතින්?
කියවන්නෙ නම් විනය ගැන රට හදන එක ගැන. මේක නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි.
අපිට කැකිරි තමා ඉතිංඔයා කොහෙද ඉන්නෙ, කොලබ නන් මේ ටිකෙ ගහනව.![]()