පූර්ව ළමා වියේ කෝම්පිට්ටු හදපු උන්........පොඩි කාලේ සෙල්ලම් බඩු වැඩිය හම්බුනේ නැද්ද සෙල්ලන් කරන්නමටත් තිබුනේ නෑ වැඩිය
![]()
මාත් සුපර්මාකට් ගියොත් ඉස්සෙල්ලම යන්නේ පොඩිඋන්ගේ සෙල්ලම්බඩු තියෙන තැනට..... 
ඒකෙත් රිමෝට් කන්ට්රෝල් කාර් තියෙන තැනට....... 
වයිෆුත් බයිට්කරනවා....... මම පොඩිකාලේ රිමෝට් කන්ට්රෝල් සෙල්ලම්බඩු නිකන් රත්තරං වගේ......... සන්තකටම තිබුනේ කාර් එකයි...... 

මටත් තිබුනේ නෑ වැඩිය 



ඒකට කාඩ්බොඩ් ප්ලේන් හම්බවුනා උඩ යවන්න පුලුවන්
