හෝලික්ස් වලට

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි කාලේ සෙල්ලම් බඩු වැඩිය හම්බුනේ නැද්ද සෙල්ලන් කරන්න :baffled: මටත් තිබුනේ නෑ වැඩිය :sorry:
    පූර්ව ළමා වියේ කෝම්පිට්ටු හදපු උන්........:P මාත් සුපර්මාකට් ගියොත් ඉස්සෙල්ලම යන්නේ පොඩිඋන්ගේ සෙල්ලම්බඩු තියෙන තැනට..... :love::love: ඒකෙත් රිමෝට් කන්ට්‍රෝල් කාර් තියෙන තැනට....... :love::love: වයිෆුත් බයිට්කරනවා....... මම පොඩිකාලේ රිමෝට් කන්ට්‍රෝල් සෙල්ලම්බඩු නිකන් රත්තරං වගේ......... සන්තකටම තිබුනේ කාර් එකයි...... :(:(
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    පූර්ව ළමා වියේ කෝම්පිට්ටු හදපු උන්........:P මාත් සුපර්මාකට් ගියොත් ඉස්සෙල්ලම යන්නේ පොඩිඋන්ගේ සෙල්ලම්බඩු තියෙන තැනට..... :love::love: ඒකෙත් රිමෝට් කන්ට්‍රෝල් කාර් තියෙන තැනට....... :love::love: වයිෆුත් බයිට්කරනවා....... මම පොඩිකාලේ රිමෝට් කන්ට්‍රෝල් සෙල්ලම්බඩු නිකන් රත්තරං වගේ......... සන්තකටම තිබුනේ කාර් එකයි...... :(:(

    Ubata Remote car ekak wath thibba.... Mata thibbe mamama hadagaththu karaththa wage ewa... sellambadu aran dunnama ewage athula balanda gehin dawasai dekai.... :yes::yes::yes::cool::cool::lol::lol::lol: bicycle kattak thibba ekath aiya kenek padala dekata giya.... :lol::lol: Kabasiniya karanda kiyapu hapannu e kaale....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කාලේ සෙල්ලම් බඩු වැඩිය හම්බුනේ නැද්ද සෙල්ලන් කරන්න :baffled: මටත් තිබුනේ නෑ වැඩිය :sorry:

    පූර්ව ළමා වියේ කෝම්පිට්ටු හදපු උන්........:P මාත් සුපර්මාකට් ගියොත් ඉස්සෙල්ලම යන්නේ පොඩිඋන්ගේ සෙල්ලම්බඩු තියෙන තැනට..... :love::love: ඒකෙත් රිමෝට් කන්ට්‍රෝල් කාර් තියෙන තැනට....... :love::love: වයිෆුත් බයිට්කරනවා....... මම පොඩිකාලේ රිමෝට් කන්ට්‍රෝල් සෙල්ලම්බඩු නිකන් රත්තරං වගේ......... සන්තකටම තිබුනේ කාර් එකයි...... :(:(

    මටත් හම්බුන්නෑ බං :( ඒ කාලෙ නෙස්ප්‍රේ වලට බිල්ඩිං බොක්ස් දුන්න ඒවගෙන් තමා ගොඩක් සෙල්ලම් කලේ :love: තව ඒ කාලෙ Nido කියල පිටි එකක් තිබ්බ :D ඒකට කාඩ්බොඩ් ප්ලේන් හම්බවුනා උඩ යවන්න පුලුවන් :love: කෝම්පිට්ටු නං හදල නෑ ඒ වෙනුවට මම නං කලේ මඩ ගුලි වලිං එක එක ඒව හැදුව :sorry: ගෙවල් තාප්ප අනං මනං :sorry: දැන් උන්ට අපිට වඩා ගොඩක් සෙල්ලම් බඩු හම්බවෙනව :( ලඟදි අම්මයි තාත්තයි අක්ක කෙනෙක්ගෙ ලමෙක්ට සෙල්ලං ඩෝසරයක් අරං දුන්න ඒකෙ ජැක් වලිං බකට් එක උස් පහත් කරන්නත් පුලුවන් :sorry: ඒ වගේ ඒවට නං ඉරිසියයි :(

    Podi Silva - පොඩි සිල්වා;22474995 said:
    රබර් පය්යක් දෙනව ලු
    අරගෙන ගහගනින් මූසල මකබාවා

    වම්බටු වගේද ? :baffled: ආ නෑ තලනබටු නේ :P

    ane podi ewun tika.....

    :cool: :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පූර්ව ළමා වියේ කෝම්පිට්ටු හදපු උන්........:P මාත් සුපර්මාකට් ගියොත් ඉස්සෙල්ලම යන්නේ පොඩිඋන්ගේ සෙල්ලම්බඩු තියෙන තැනට..... :love::love: ඒකෙත් රිමෝට් කන්ට්‍රෝල් කාර් තියෙන තැනට....... :love::love: වයිෆුත් බයිට්කරනවා....... මම පොඩිකාලේ රිමෝට් කන්ට්‍රෝල් සෙල්ලම්බඩු නිකන් රත්තරං වගේ......... සන්තකටම තිබුනේ කාර් එකයි...... :(:(
    පොඩි එකෙක් හිටපු දවසට උගේ සෙල්ලම් බඩු ටික එක්ක සෙල්ලං කරන්න ඕනේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් හම්බුන්නෑ බං :( ඒ කාලෙ නෙස්ප්‍රේ වලට බිල්ඩිං බොක්ස් දුන්න ඒවගෙන් තමා ගොඩක් සෙල්ලම් කලේ :love: තව ඒ කාලෙ Nido කියල පිටි එකක් තිබ්බ :D ඒකට කාඩ්බොඩ් ප්ලේන් හම්බවුනා උඩ යවන්න පුලුවන් :love: කෝම්පිට්ටු නං හදල නෑ ඒ වෙනුවට මම නං කලේ මඩ ගුලි වලිං එක එක ඒව හැදුව :sorry: ගෙවල් තාප්ප අනං මනං :sorry: දැන් උන්ට අපිට වඩා ගොඩක් සෙල්ලම් බඩු හම්බවෙනව :( ලඟදි අම්මයි තාත්තයි අක්ක කෙනෙක්ගෙ ලමෙක්ට සෙල්ලං ඩෝසරයක් අරං දුන්න ඒකෙ ජැක් වලිං බකට් එක උස් පහත් කරන්නත් පුලුවන් :sorry: ඒ වගේ ඒවට නං ඉරිසියයි :(

    [/SIZE]

    නෙස්ප්‍රේ වලටද කොහෙද දුන්න වාහන වල කෑලි බිල්ඩින් බොක්ස් වගේ, සමහර ඒවට රෝදත් තිබුනා :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Maggi Noodles 3k ekkath denawa..widget spin eka..eeka laabayi..horlicks eka 400kda kohedane...:P:P

    නූඩ්ල්ස් කන්නෑනෙ :sorry:

    පොඩි එකෙක් හිටපු දවසට උගේ සෙල්ලම් බඩු ටික එක්ක සෙල්ලං කරන්න ඕනේ :yes:

    මට එහෙම කරන්න වෙන්නෑ :sorry: ebay එකෙං වගේ ගෙන්නගන්න ඕනෙ සෙල්ලම් බඩු කඩ වලට ගිහිං පොඩි එකෙක්වත් නැතුව ඉල්ලන්න ලැජ්ජයි වගේ :sorry:

    නෙස්ප්‍රේ වලටද කොහෙද දුන්න වාහන වල කෑලි බිල්ඩින් බොක්ස් වගේ, සමහර ඒවට රෝදත් තිබුනා :yes:

    ඔව් :D මං ගාව තාම ඒ ටික තියෙනව දැන් නං කෑලි ගොඩක් අඩුයි කොහෙ දාලද දන්නෑ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නූඩ්ල්ස් කන්නෑනෙ :sorry:

    මට එහෙම කරන්න වෙන්නෑ :sorry: ebay එකෙං වගේ ගෙන්නගන්න ඕනෙ සෙල්ලම් බඩු කඩ වලට ගිහිං පොඩි එකෙක්වත් නැතුව ඉල්ලන්න ලැජ්ජයි වගේ :sorry:

    ඔව් :D මං ගාව තාම ඒ ටික තියෙනව දැන් නං කෑලි ගොඩක් අඩුයි කොහෙ දාලද දන්නෑ :sorry:

    Kadekata gihilla podi ekekta present ekak ganna widiyata ganin..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උදේම ආවේ එලකිරියටද මොන්ඩිසෝරියටද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් :D මං ගාව තාම ඒ ටික තියෙනව දැන් නං කෑලි ගොඩක් අඩුයි කොහෙ දාලද දන්නෑ :sorry:
    හම්බුනා එකක් :love:

    YQzR6GF.jpg

    වම්බටු වගේද ? :baffled: ආ නෑ තලනබටු නේ :P

    එදා ඌ ඒක ඇහුවේ කුප්ප කමට
    ඌ වම්බට්ටක් ගැන නෙවේ ඇහුවේ :P :P
    උබ මැද්දට පැනලා තලන බට්ටක් ගැන කියවන්න ගත්තම ඔන්න ඔහේ ඕන පුකක් කියලා :( :( දැම්මා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Kadekata gihilla podi ekekta present ekak ganna widiyata ganin..

    එහෙම ඉල්ලන්න ලැජ්ජයිනෙ බං :sorry: සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් කරන්නෙ ගෑණු අයනෙ :sorry:

    උදේම ආවේ එලකිරියටද මොන්ඩිසෝරියටද?

    ඒ දෙක වෙන් කල්ල අඳුනගන්න පුලුවන්ද බං :baffled:

    හම්බුනා එකක් :love:

    YQzR6GF.jpg

    මේ ටික :love: ඕකෙ රතු පාට දිග කෑල්ල උඩ ඉස්සරහ වක් වෙච්චි ඒව ගොඩක් හම්බවුනා :D
    පිටිපස්සෙ තැඹිලි පාට වහලෙ වගේ කෑලි පොඩ්ඩයි හම්බුනේ :sorry:

    Podi Silva - පොඩි සිල්වා;22475128 said:
    එදා ඌ ඒක ඇහුවේ කුප්ප කමට
    ඌ වම්බට්ටක් ගැන නෙවේ ඇහුවේ :P :P
    උබ මැද්දට පැනලා තලන බට්ටක් ගැන කියවන්න ගත්තම ඔන්න ඔහේ ඕන පුකක් කියලා :( :( දැම්මා

    ඒ වුනාට උඹ බටු පටලෝගත්තෙ බටු ගැන නොදන්න කමට :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම ඉල්ලන්න ලැජ්ජයිනෙ බං :sorry: සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් කරන්නෙ ගෑණු අයනෙ :sorry:

    ඒ දෙක වෙන් කල්ල අඳුනගන්න පුලුවන්ද බං :baffled:

    මේ ටික :love: ඕකෙ රතු පාට දිග කෑල්ල උඩ ඉස්සරහ වක් වෙච්චි ඒව ගොඩක් හම්බවුනා :D
    පිටිපස්සෙ තැඹිලි පාට වහලෙ වගේ කෑලි පොඩ්ඩයි හම්බුනේ :sorry:

    ඒ වුනාට උඹ බටු පටලෝගත්තෙ බටු ගැන නොදන්න කමට :P

    Uba kiyapan ubata ganiyek na kiyala...:lol:
    Nattan amma shopping yaddi kiyapan kage hari podi ekakge birthday ekakata gift ekak aran enna kiyala..:D
    Passe kiyapan function eka tibbe na kiyala...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඒකනම් මම දන්නේ නැහැ බං...... කොහොමත් අපේ උන්ට අවධානෙන් වැඩක් කරන්න බැහැනේ, චීත්ත කෑල්ලක් දැක්ක ගමන් අවධානෙ ගිලිහෙනවනේ...:lol: ඒක නිසා අවුලක් වෙන එකක් නැහැ මයෙ හිතේ.....

    Ado eka nam aththa. Oka hindama matath ekak ganna hithila thiyenne :P ;)