හෝ ගානා පොකුණ

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    d47ff938179d3361bdc760be23a98014

    මචන්ලා අද මන් "හෝ ගානා පොකුණ" ෆිල්ම් එක බැලුවා(release වෙලා නන් ගොඩක් කල් තමයි ඒත් අද තමයි බැලුවේ),මන් ලන්කාවේ හදපු ෆිල්ම් වලින් බලපු හොදම ෆිල්ම් එක කියල කියන්ඩ පුලුවන්,පට්ට තාත්විකයි,කැමරා කරලා තියවත් පට්ට,හොද හරවත් ආදර්ශමත් කතාවක්;););););)

    මේවගේ ෆිල්ම් තියනවනන් කොච්චර හොදද බන් ඉතිහාස කතා බලලා තිත්ත වෙලා තියෙන්නේ:angry::angry::angry:

    මේ ෆිල්ම් එක ගැන උබලගේ අදහස් දාපල්ලකෝ
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාත් බලලා නැහැ..කවුරැහරි මෙි movie එක බාගන්න පුලුවන් තැනක් කියන්නකෝ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මචන්ලා අද මන් "හෝ ගානා පොකුණ" ෆිල්ම් එක බැලුවා(release වෙලා නන් ගොඩක් කල් තමයි ඒත් අද තමයි බැලුවේ),මන් ලන්කාවේ හදපු ෆිල්ම් වලින් බලපු හොදම ෆිල්ම් එක කියල කියන්ඩ පුලුවන්,පට්ට තාත්විකයි,කැමරා කරලා තියවත් පට්ට,හොද හරවත් ආදර්ශමත් කතාවක්;););););)

    මේවගේ ෆිල්ම් තියනවනන් කොච්චර හොදද බන් ඉතිහාස කතා බලලා තිත්ත වෙලා තියෙන්නේ:angry::angry::angry:

    මේ ෆිල්ම් එක ගැන උබලගේ අදහස් දාපල්ලකෝ

    Thathwikay kiyala nam sure ne. Mokada act karanna aragena hitiya podi ewun tika okkoma colombo walin hoya gaththa ewun tikak, okata eththa game lamay tikak use kara nam honday, anika thamay, teacher ge acting oniwata wediy. oya wage ladaram bus ekak oya tharam easy geeniyekta drive karanna puluwannam, ape achchith japanese rosa bus ekak drive karay.
    anika, muhuda eththata dekala nethi unath, muhuda gena ahala nethi, muhude photo ekak wath dekala nethi ewun inna gamak lankawe nam thiyenna be,
    teacher ge kolla oni nehe ne muhude photo ekak genna ganna, bus driver ta kiwwa nam town ekata yana welawata genna kiyala, wede lesiy.

    mona unath lankawe minissunge manasikathwaya sanasanna nam honday.