මචන්ලා අද මන් "හෝ ගානා පොකුණ" ෆිල්ම් එක බැලුවා(release වෙලා නන් ගොඩක් කල් තමයි ඒත් අද තමයි බැලුවේ),මන් ලන්කාවේ හදපු ෆිල්ම් වලින් බලපු හොදම ෆිල්ම් එක කියල කියන්ඩ පුලුවන්,පට්ට තාත්විකයි,කැමරා කරලා තියවත් පට්ට,හොද හරවත් ආදර්ශමත් කතාවක්





මේවගේ ෆිල්ම් තියනවනන් කොච්චර හොදද බන් ඉතිහාස කතා බලලා තිත්ත වෙලා තියෙන්නේ



මේ ෆිල්ම් එක ගැන උබලගේ අදහස් දාපල්ලකෝ
Last edited:
