ළමයින්ව හදාගන්න එන්න ශ්‍රී ලංකාවට - The World's Strictest Parents
The World's Strictest Parents කියන්නේ එංගලන්තය (BBC), ඇමරිකාව ( CMT, part of MTV Networks), ඔස්ට්‍රේලියාව (Channel Seven) කියන රටවල පෙන්වන reality tv වැඩසටහනක්. මේ වැඩසටහනේ කියවෙන්නේ මේ රටවල ඉන්න නොසන්ඩාල, මැරැට්ට, යක්ස
කොල්ලෝ කෙල්ලොන්ව වෙනත් රටකට, බොහොම වෙලාවක සම්පුර්ණයෙන්ම වෙනස් පරිසරයක් ඇති (ඒ කියන්නේ දෙමාපියන්ගේ නීති තද) රටකට ගෙනත් ඒ රටක පවුලක් එක්ක සතියක් හෝ දෙකක් ගත කරන්න දීලා ඒ නීති අනුව ජීවත් වෙන්න කියාදීමයි. මේ වැඩසටහනේ මේ වෙද්දී series 4 ක් විකාශය කරලා ඉවරයි.
මේ වැඩසටහනේ series 3, 3 වෙනි කොටසේදී (episode) මේ විදියේ ගෑණු ළමයි දෙන්නෙක් ලංකාවේ පවුලක් එක්ක සම්බන්ධ කරනවා. මේ ඒ අයගේ අත්දැකීම්.
වැඩසටහන හොඳනම් අනිත් අයටත් බලාගන්න bump එකක්, comment එකක් දාගෙන යන්න.
The World's Strictest Parents කියන්නේ එංගලන්තය (BBC), ඇමරිකාව ( CMT, part of MTV Networks), ඔස්ට්‍රේලියාව (Channel Seven) කියන රටවල පෙන්වන reality tv වැඩසටහනක්. මේ වැඩසටහනේ කියවෙන්නේ මේ රටවල ඉන්න නොසන්ඩාල, මැරැට්ට, යක්ස

කොල්ලෝ කෙල්ලොන්ව වෙනත් රටකට, බොහොම වෙලාවක සම්පුර්ණයෙන්ම වෙනස් පරිසරයක් ඇති (ඒ කියන්නේ දෙමාපියන්ගේ නීති තද) රටකට ගෙනත් ඒ රටක පවුලක් එක්ක සතියක් හෝ දෙකක් ගත කරන්න දීලා ඒ නීති අනුව ජීවත් වෙන්න කියාදීමයි. මේ වැඩසටහනේ මේ වෙද්දී series 4 ක් විකාශය කරලා ඉවරයි. මේ වැඩසටහනේ series 3, 3 වෙනි කොටසේදී (episode) මේ විදියේ ගෑණු ළමයි දෙන්නෙක් ලංකාවේ පවුලක් එක්ක සම්බන්ධ කරනවා. මේ ඒ අයගේ අත්දැකීම්.
වැඩසටහන හොඳනම් අනිත් අයටත් බලාගන්න bump එකක්, comment එකක් දාගෙන යන්න.