ළමයින්ව හදාගන්න එන්න ශ්‍රී ලංකාවට - The World's Strictest Parents

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ළමයින්ව හදාගන්න එන්න ශ්‍රී ලංකාවට - The World's Strictest Parents

The World's Strictest Parents කියන්නේ එංගලන්තය (BBC), ඇමරිකාව ( CMT, part of MTV Networks), ඔස්ට්‍රේලියාව (Channel Seven) කියන රටවල පෙන්වන reality tv වැඩසටහනක්. මේ වැඩසටහනේ කියවෙන්නේ මේ රටවල ඉන්න නොසන්ඩාල, මැරැට්ට, යක්ස :growl::growl:කොල්ලෝ කෙල්ලොන්ව වෙනත් රටකට, බොහොම වෙලාවක සම්පුර්ණයෙන්ම වෙනස් පරිසරයක් ඇති (ඒ කියන්නේ දෙමාපියන්ගේ නීති තද) රටකට ගෙනත් ඒ රටක පවුලක් එක්ක සතියක් හෝ දෙකක් ගත කරන්න දීලා ඒ නීති අනුව ජීවත් වෙන්න කියාදීමයි. මේ වැඩසටහනේ මේ වෙද්දී series 4 ක් විකාශය කරලා ඉවරයි.

මේ වැඩසටහනේ series 3, 3 වෙනි කොටසේදී (episode) මේ විදියේ ගෑණු ළමයි දෙන්නෙක් ලංකාවේ පවුලක් එක්ක සම්බන්ධ කරනවා. මේ ඒ අයගේ අත්දැකීම්.



වැඩසටහන හොඳනම් අනිත් අයටත් බලාගන්න bump එකක්, comment එකක් දාගෙන යන්න.
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya program eka mama issara baluwa, e sri lankan parents la nam sucks.
    hire innawa wage inne unge lamayi.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉවර වෙනකම්ම බැලුවා මචන්... මාරම සිරා.. ඔක්කොම බලන්න නෙවෙ හිටියෙ... ඒත් බලන්න හිතුනා... නියම වැඩක්.. ඕනෑවට වඩා මිනිස්සුන්ට නිදහස ලැබුනාම මිනිස්සු මිනිස් ගුණධර්ම වලින් ඈත් වෙනවා.. කලාතුරකින් කෙනෙක් තමයි එහෙම නොවෙන්නෙ.. බහුතරයක් එහෙමයි.. බලන්න සතියක් ඇතුලත මිනිස්සු වෙනස් වෙන හැටි..

    නියම thread එකක් මචන්... thanks for sharing... (+)