ළමයි ඉන්නවද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    පානදුරේ ඉදන් කටුබැද්දට එනකන් නෑව බන්:frown::frown:. හුරුල්ලෝ සාලයෝ මගේ සපත්තු ඇතුලේ:growl::growl::growl:.... වැස්ස මම වැඩට එන වෙලාවට මගෙත් එක්ක වැඩට ඇවිත් මම ගෙදර යන වෙල‍ාවට මගෙත් එක්ක ආපහුු මාව තෙම තෙම ගෙදර යනවා:oo::oo::oo::oo:.
    වෙලාවකට මට හිතෙනව‍ා බන් බයිසිකලේ ළමයෙකුට දෙන්න:baffled::baffled::baffled:..
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    bike eke wadata eddi nanawa kiyanne aye ful aatal tamai, casual adina dawasata denimak adagena nanna hambuunama tawat aatal, ganin machan hoda raincoat ekak:lol::lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    bike eke wadata eddi nanawa kiyanne aye ful aatal tamai, casual adina dawasata denimak adagena nanna hambuunama tawat aatal, ganin machan hoda raincoat ekak:lol::lol:

    මෙන්න ඉන්නවා මගේ වේදනාව හඳුනා ගත්ත ඒලකිරි කොල්ලෙක්..:):):).

    රේන්කෝ ඒකක් නම් තියෙනවා මචෝ ඒත් ඒකෙන් ලීක් වෙනවා බන්. තෙමුනට පස්සේ කලිසෙම් බ% ගියා වගේ...:no::no::no::no::no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න ඉන්නවා මගේ වේදනාව හඳුනා ගත්ත ඒලකිරි කොල්ලෙක්..:):):).

    රේන්කෝ ඒකක් නම් තියෙනවා මචෝ ඒත් ඒකෙන් ලීක් වෙනවා බන්. තෙමුනට පස්සේ කලිසෙම් බ% ගියා වගේ...:no::no::no::no::no:

    I feel you bro :( wassa welawatath themenawa..wassen passeth themenawa ban..sapatthu asse wathura..uba katubaddeda wada karanne? :)
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    පානදුරේ ඉදන් කටුබැද්දට එනකන් නෑව බන්:frown::frown:. හුරුල්ලෝ සාලයෝ මගේ සපත්තු ඇතුලේ:growl::growl::growl:.... වැස්ස මම වැඩට එන වෙලාවට මගෙත් එක්ක වැඩට ඇවිත් මම ගෙදර යන වෙල‍ාවට මගෙත් එක්ක ආපහුු මාව තෙම තෙම ගෙදර යනවා:oo::oo::oo::oo:.
    වෙලාවකට මට හිතෙනව‍ා බන් බයිසිකලේ ළමයෙකුට දෙන්න:baffled::baffled::baffled:..

    kathawa atta, matath okamai,

    gatta hoda rain coat ekakui, kalisamakui
    thawa rubber slippers dekak.wahiddi shoes deka bag ekata dala slippers dala rain court eka da gannawa.
    athakota hari.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    I feel you bro :( wassa welawatath themenawa..wassen passeth themenawa ban..sapatthu asse wathura..uba katubaddeda wada karanne? :)
    මෙන්න ඉන්නවා මගේ වේදනාව හඳුනා ගත්ත තවත් ඒලකිරි කොල්ලෙක්..

    ඔවු බන් කටුබැද්දේ තමයි වැඩ. උබත් මම වගේ උදේටයි හවහටයි ගාලු පාරේ අවුවට තෙමෙන වැස්සට කරවෙන ඩැල් එකක්ද?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    Podi Silva - පොඩි සිල්වා;19021441 said:
    අනා මාමි රනිල මාම ඒ දවස් වල ටිවී එකේ කාටූන් අස්සේ දැම්මේ ආයේ වැත්තේ යන්නා ඕන නෑ
    හැම එකාටම කාර් දෙනවා කියලා

    මාමිට හම්බුනේ නැතෙයි
    ආහ් පුතා රනිල මාමි එ්ම කතාවක් කීවයි කියලා අදනේ යකු දන්නේ. අදම යන්ට ඔනි සිරිකොතට කාර් කැල්ලක් ඉල්ල ගන්ට..

    තැන්කු පුතා ආරන්චියට
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පානදුරේ ඉදන් කටුබැද්දට එනකන් නෑව බන්:frown::frown:. හුරුල්ලෝ සාලයෝ මගේ සපත්තු ඇතුලේ:growl::growl::growl:.... වැස්ස මම වැඩට එන වෙලාවට මගෙත් එක්ක වැඩට ඇවිත් මම ගෙදර යන වෙල‍ාවට මගෙත් එක්ක ආපහුු මාව තෙම තෙම ගෙදර යනවා:oo::oo::oo::oo:.
    වෙලාවකට මට හිතෙනව‍ා බන් බයිසිකලේ ළමයෙකුට දෙන්න:baffled::baffled::baffled:..

    එකනම් ඇත්ත මාත් අවරුදු 5ක් ඔය කට්ට කෑවා .නුවර පාර් ගිය හින්දද මන්ද හුරුල්ලෝ සාලයෝ නම් සපත්තුවලට අහුවුනේ නැ :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න ඉන්නවා මගේ වේදනාව හඳුනා ගත්ත තවත් ඒලකිරි කොල්ලෙක්..

    ඔවු බන් කටුබැද්දේ තමයි වැඩ. උබත් මම වගේ උදේටයි හවහටයි ගාලු පාරේ අවුවට තෙමෙන වැස්සට කරවෙන ඩැල් එකක්ද?

    Ow bro....katubadde koheda? :(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැමදාම වගේ උඹ වගේම මමත් නෑවා බන්... හරියටම මේ මගුල් වැස්ස අපි ගෙදරින් එලියට එද්දි තමයි පටන් ගන්නෙ.. නවත්තන්න තැනක් නැති වෙලාවකට තමයි උඵරිම වැඩි කරල වැස්ස දෙන්නේ. අදත් සපත්තු දෙකයි මේස් දෙකයි ගලවල හිගන්න වගේ ඔෆිස් එකේ ඉන්නවා.. දැන් මේ ගෙදර යන්න බලන් ඉන්නවා. ඒත් මේ වැස්ස ඉවරයක් නැහැ. රේන්කෝ එකේ ෆුල් රේන්කෝඩ් එකක් ගත්ත කලින්. ඒකෙනුත් ලීක් වෙනව කියපන්කො. කාලයක් වෙනම ඇදුමක් එක්ස්ට්‍රා අරන් ආවා එද්දි. තෙමිච්ච එක මාරු කරල බුවා වගේ ඔෆිස් එකට බහිනවා අනිත් ඇදුම දාගෙන. ඒවාත් දැන් කම්මැලියි.. තෙමීගෙන ඇවිත් ඒසී එකේ පට්ට ආතල් එකේ ගැහි ගැහි ඉන්නවා...
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    තෙමෙනවට තමා යකෝ ජැකට් හදල තියෙන්නෙ..:growl:

    කොරලවැල්ල හරියේ් වැස්සේ එනකොට ජැකට් අස්සෙනුත් තෙමෙනවා බ්‍රෝ. බයික් පදින උන් දන්නවා ටැන්කියයි කකුල් දෙකයි අතර පොඩි පොකුනක් හැදෙනවා ඕලු පැලයක් හිටවන්ඩ පුලුවන් තරම් සයිස් එකට.:baffled::baffled::baffled: එකෙන් කලිසම අස්සට වතුර බහිනවා බන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කොරලවැල්ල හරියේ් වැස්සේ එනකොට ජැකට් අස්සෙනුත් තෙමෙනවා බ්‍රෝ. බයික් පදින උන් දන්නවා ටැන්කියයි කකුල් දෙකයි අතර පොඩි පොකුනක් හැදෙනවා ඕලු පැලයක් හිටවන්ඩ පුලුවන් තරම් සයිස් එකට.:baffled::baffled::baffled: එකෙන් කලිසම අස්සට වතුර බහිනවා බන්.

    :baffled::baffled::baffled::P