ළමයි ඉන්නවද?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අම්මට සිරි:shocked::shocked::shocked:
    මටත් තව අවුරුදු තුනක් තෙමුනම ඔටුවෙක් රට ඉඳි ගහක් එහෙම බලලා එන්න චාන්ස් එකක් හම්බෙනවා. එතකන් ඉතින් තෙමෙන්ඩ තමයි වෙන්නේ

    :lol::lol::yes::yes:
     
    අංකල් දැන් සබන් කැටෙකුත් හොයාගෙන ආයේ ‍තෙමෙන්ඩ කියලා හදන්නේ පුුතා..

    සුභ ගමන්
    ගෙදර ගිහිල්ලා කෝල් එකක් දෙන්න ගියා කියලා

    දැනටමත් ටැංකියෙ ලොකු හිලක තියෙනවා තමා පුතා:nerd::nerd::nerd: මෙකට දාන දාන පෙට්‍රල් කොහෙයනවද කියලා හොයාගන්න බැ..:oo::oo::oo::oo:

    කාබ්ලේටර් බටේ වහලා දාහන් මාමියෝ
     

    chamiladsilva

    Member
    Sep 26, 2015
    12
    1
    0
    වැස්ස මම වැඩට එන වෙලාවට මගෙත් එක්ක වැඩට ඇවිත් මම ගෙදර යන වෙල‍ාවට මගෙත් එක්ක ආපහුු මාව තෙම තෙම ගෙදර යනවා

    maame mata denna.