ළමයි ඉන්නවද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    හැමදාම වගේ උඹ වගේම මමත් නෑවා බන්... හරියටම මේ මගුල් වැස්ස අපි ගෙදරින් එලියට එද්දි තමයි පටන් ගන්නෙ.. නවත්තන්න තැනක් නැති වෙලාවකට තමයි උඵරිම වැඩි කරල වැස්ස දෙන්නේ. අදත් සපත්තු දෙකයි මේස් දෙකයි ගලවල හිගන්න වගේ ඔෆිස් එකේ ඉන්නවා.. දැන් මේ ගෙදර යන්න බලන් ඉන්නවා. ඒත් මේ වැස්ස ඉවරයක් නැහැ. රේන්කෝ එකේ ෆුල් රේන්කෝඩ් එකක් ගත්ත කලින්. ඒකෙනුත් ලීක් වෙනව කියපන්කො. කාලයක් වෙනම ඇදුමක් එක්ස්ට්‍රා අරන් ආවා එද්දි. තෙමිච්ච එක මාරු කරල බුවා වගේ ඔෆිස් එකට බහිනවා අනිත් ඇදුම දාගෙන. ඒවාත් දැන් කම්මැලියි.. තෙමීගෙන ඇවිත් ඒසී එකේ පට්ට ආතල් එකේ ගැහි ගැහි ඉන්නවා...

    අනේ ඔවු බන් උබේ සින්දුවම තමයි මටත් කියන්න වෙලා තියෙන්නේ.. මම ගාව තියෙන රේනකෝ එකේ කකුල් දෙක මැද්දේන් පොඩි පොකුණක් හැදෙනවා මචෝ. එකෙන් තමයි වතුර ලීක් කරන්නේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පානදුරේ ඉදන් කටුබැද්දට එනකන් නෑව බන්:frown::frown:. හුරුල්ලෝ සාලයෝ මගේ සපත්තු ඇතුලේ:growl::growl::growl:.... වැස්ස මම වැඩට එන වෙලාවට මගෙත් එක්ක වැඩට ඇවිත් මම ගෙදර යන වෙල‍ාවට මගෙත් එක්ක ආපහුු මාව තෙම තෙම ගෙදර යනවා:oo::oo::oo::oo:.
    වෙලාවකට මට හිතෙනව‍ා බන් බයිසිකලේ ළමයෙකුට දෙන්න:baffled::baffled::baffled:..

    මමත් අද උදේ මහරගම ඉඳන් පිටකොටුවට වෙනකන්ම නාගෙන ආවා.ගෙදරින් එද්දිත් වැස්ස නිසා ජොකයි ඩෙනිමයි සපත්තු 2යි බෑග් එකට දාගෙන රේන් කෝට් එකත් දාගෙන ආවා.මගදී පාර පේන්නේ නැති ගානට වැස්ස.ඒත් ආවා ඉතින්.
    සෙරෙප්පු දෙකකුයි රේන් කෝට් එකයි නිතරම බෑග් එකේ දාලා ගෙනියපන් මචන්.මමනම් එහෙමයි.මගදී වැස්ස සෙට් උනොත් කොහේ හරි අයිනක නවත්තලා සපත්තු 2 බෑග් එකට දාලා සෙරෙප්පු ගෙන රේන් කෝට් දාගෙන යනවා.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    මරුසිරා;19021561 said:
    එකනම් ඇත්ත මාත් අවරුදු 5ක් ඔය කට්ට කෑවා .නුවර පාර් ගිය හින්දද මන්ද හුරුල්ලෝ සාලයෝ නම් සපත්තුවලට අහුවුනේ නැ :sorry:

    ඉතින් මොකද්ද ගත්ත සොලියුසන් එක ‍බ්‍රෝ.... ගේ ඔෆිස් එක ග‍ාවට ගෙනිච්චද? ගෙදර ඔෆිස් එකක් දැම්මද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොරලවැල්ල හරියේ් වැස්සේ එනකොට ජැකට් අස්සෙනුත් තෙමෙනවා බ්‍රෝ. බයික් පදින උන් දන්නවා ටැන්කියයි කකුල් දෙකයි අතර පොඩි පොකුනක් හැදෙනවා ඕලු පැලයක් හිටවන්ඩ පුලුවන් තරම් සයිස් එකට.:baffled::baffled::baffled: එකෙන් කලිසම අස්සට වතුර බහිනවා බන්.

    ලොල් මේකනම් සහතික ඇත්ත.මොනවා නොතෙමුනත් එතනින් වතුර ඇවිත් තෙක පුමිලා සික පූතල වෙලා යනවා.:lol::lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    මමත් අද උදේ මහරගම ඉඳන් පිටකොටුවට වෙනකන්ම නාගෙන ආවා.ගෙදරින් එද්දිත් වැස්ස නිසා ජොකයි ඩෙනිමයි සපත්තු 2යි බෑග් එකට දාගෙන රේන් කෝට් එකත් දාගෙන ආවා.මගදී පාර පේන්නේ නැති ගානට වැස්ස.ඒත් ආවා ඉතින්.
    සෙරෙප්පු දෙකකුයි රේන් කෝට් එකයි නිතරම බෑග් එකේ දාලා ගෙනියපන් මචන්.මමනම් එහෙමයි.මගදී වැස්ස සෙට් උනොත් කොහේ හරි අයිනක නවත්තලා සපත්තු 2 බෑග් එකට දාලා සෙරෙප්පු ගෙන රේන් කෝට් දාගෙන යනවා.

    ඇ මචෝ එතකොට පාරේ ආවේ යටිතල පහසුකමි නැතිවද? අදහන දෙවිකෙනෙක්ට පින් දීපන් මගදි රේන් කොට් එක ගැ‍ලවෙන වැඩක් නොවි ඔ‍ෆීසිය‍ට එන්න ලැබුන එකට.ඇයි දෙයියනේ රේන කෝට් එක ගැලවුනා නම් එහෙම...

    තැන්ක්ස් ම‍චෝ කමෙන්ට් එකට
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් මොකද්ද ගත්ත සොලියුසන් එක ‍බ්‍රෝ.... ගේ ඔෆිස් එක ග‍ාවට ගෙනිච්චද? ගෙදර ඔෆිස් එකක් දැම්මද?

    නැ වැරදිලාවත් වහින්නේ නැති රටක ජොබක් හොයාගත්ත :P:(:sorry::)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    මරුසිරා;19021695 said:
    නැ වැරදිලාවත් වහින්නේ නැති රටක ජොබක් හොයාගත්ත :P:(:sorry::)

    අම්මට සිරි:shocked::shocked::shocked:
    මටත් තව අවුරුදු තුනක් තෙමුනම ඔටුවෙක් රට ඉඳි ගහක් එහෙම බලලා එන්න චාන්ස් එකක් හම්බෙනවා. එතකන් ඉතින් තෙමෙන්ඩ තමයි වෙන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇ මචෝ එතකොට පාරේ ආවේ යටිතල පහසුකමි නැතිවද? අදහන දෙවිකෙනෙක්ට පින් දීපන් මගදි රේන් කොට් එක ගැ‍ලවෙන වැඩක් නොවි ඔ‍ෆීසිය‍ට එන්න ලැබුන එකට.ඇයි දෙයියනේ රේන කෝට් එක ගැලවුනා නම් එහෙම...

    තැන්ක්ස් ම‍චෝ කමෙන්ට් එකට

    නැතුව බන්.ජොකත් තෙමුනම ඔෆිස් ඇවිත් AC එකේ ඉන්නේ කොහොමද?සෙට් එක ගල් වෙලා තියෙයි :lol:
    සිල්ක් වගේ ශෝටක් ඇඳලා තමා රේන් කෝට් කලිසම ඇඳගෙන ආවේ.
    සමහර දවස් වලට මගදී තෙමුනම ඔෆිස් එකේ ඉන්නේ රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන.:lol:
    තවමත් වැස්ස බන් මෙහෙට.තව ටිකකින් යන්නත් ඕනේ ගෙදර.ආපු විදිහටම යනවා ඉතින්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    ලොල් මේකනම් සහතික ඇත්ත.මොනවා නොතෙමුනත් එතනින් වතුර ඇවිත් තෙක පුමිලා සික පූතල වෙලා යනවා.:lol::lol:

    ඔවු බන් චාටර් ජීවිතේ:sorry::sorry::sorry: එ‍ක්කෝ බැංකුවක් කඩලා හරි කාර් එකක් ගන්න ඔනි:baffled::baffled: එහෙම නැති නම් මුලු ගාලු පාරම වැහෙන්න ටෙන්ට් එකක් ගහන්න ඔනි.:P:P:P:P:P:P
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කොරලවැල්ල හරියේ් වැස්සේ එනකොට ජැකට් අස්සෙනුත් තෙමෙනවා බ්‍රෝ. බයික් පදින උන් දන්නවා ටැන්කියයි කකුල් දෙකයි අතර පොඩි පොකුනක් හැදෙනවා ඕලු පැලයක් හිටවන්ඩ පුලුවන් තරම් සයිස් එකට.:baffled::baffled::baffled: එකෙන් කලිසම අස්සට වතුර බහිනවා බන්.

    :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    නැතුව බන්.ජොකත් තෙමුනම ඔෆිස් ඇවිත් AC එකේ ඉන්නේ කොහොමද?සෙට් එක ගල් වෙලා තියෙයි :lol:
    සිල්ක් වගේ ශෝටක් ඇඳලා තමා රේන් කෝට් කලිසම ඇඳගෙන ආවේ.
    සමහර දවස් වලට මගදී තෙමුනම ඔෆිස් එකේ ඉන්නේ රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන.:lol:
    තවමත් වැස්ස බන් මෙහෙට.තව ටිකකින් යන්නත් ඕනේ ගෙදර.ආපු විදිහටම යනවා ඉතින්

    ඔව් බන් මෙහෙටත් හොදටම වහිනවා:sorry::sorry::sorry:. අද කලින් ගෙදර යන්ඩ තියෙන දවස:growl::growl::growl:.
    සිල්ක් ‍‍සෝට කුඩාරම් ගහන්න තරම්:P:P:P වාත‍ාවරණයක් ඔෆිස් එකේ ඇතිවෙන්නේ නැතෙයි?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔවු බන් චාටර් ජීවිතේ:sorry::sorry::sorry: එ‍ක්කෝ බැංකුවක් කඩලා හරි කාර් එකක් ගන්න ඔනි:baffled::baffled: එහෙම නැති නම් මුලු ගාලු පාරම වැහෙන්න ටෙන්ට් එකක් ගහන්න ඔනි.:P:P:P:P:P:P
    අපි බැංකුවක් කඩලා එලියට එද්දී පොලිසියෙන් ජීප් එකේ දොර ඇරලා තියයි ඇතුලට යන්නම :rofl:
    :lol:
    ඔව් බන් මෙහෙටත් හොදටම වහිනවා:sorry::sorry::sorry:. අද කලින් ගෙදර යන්ඩ තියෙන දවස:growl::growl::growl:.
    සිල්ක් ‍‍සෝට කුඩාරම් ගහන්න තරම්:P:P:P වාත‍ාවරණයක් ඔෆිස් එකේ ඇතිවෙන්නේ නැතෙයි?

    මහරගමට පැලෙන්න වහිනවලු බන්
    කොරන්න දෙයක් නෑ දැන් යන්න හදන්නේ ගෙදර
    නෑ නෑ වෙලාවට එහෙම වෙලා නෑ.බැරි වෙලාවත් එහෙම උනොත් මේසේ ගාවටම පුටුව ලංකරගෙන අස්සට වෙලා ඉන්නවා :lol:
     
    ආහ් පුතා රනිල මාමි එ්ම කතාවක් කීවයි කියලා අදනේ යකු දන්නේ. අදම යන්ට ඔනි සිරිකොතට කාර් කැල්ලක් ඉල්ල ගන්ට..

    තැන්කු පුතා ආරන්චියට

    මාමි කාටූන් බලන්නේ නැතෙයි
    මුලින්ම දාපු දවසේ මන් හිතුවේ කාටුන් එකේ කෑල්ලක් කියල්
    ඒ පාර රනිල් සීය කතා කරද්දී දැන ගත්තා කැරට් අලයක් කියලා

    මාමි ඕව ඉලන්න ගිහිල්ලා තියෙන බයිසිකල් කටුවත් නැති කරගන්න තමා හදන්නේ :baffled: :baffled:

    තෙමෙනවට තමා යකෝ ජැකට් හදල තියෙන්නෙ..:growl:

    බෙන්ස් වල යන වුන් දන්නේ නෑ මුන්ගේ දුක :( :(
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    අපි බැංකුවක් කඩලා එලියට එද්දී පොලිසියෙන් ජීප් එකේ දොර ඇරලා තියයි ඇතුලට යන්නම :rofl:
    :lol:

    මහරගමට පැලෙන්න වහිනවලු බන්
    කොරන්න දෙයක් නෑ දැන් යන්න හදන්නේ ගෙදර
    නෑ නෑ වෙලාවට එහෙම වෙලා නෑ.බැරි වෙලාවත් එහෙම උනොත් මේසේ ගාවටම පුටුව ලංකරගෙන අස්සට වෙලා ඉන්නවා :lol:

    අවුලක් නැ තෙමි තෙමි වැඩට යන්නේ නැතිව නැතිව හිරෙට වෙලා ඉන්න පුලුවන්නේ බන්. උදෙට රෑට කැම ටික එහෙමත් වෙලාව‍ට ලැබෙයිනෙහ්:lol::lol:.. රස්ස‍ාවක් කරනවට ව‍ඩ‍ා එක හෙ‍ාදයි මයෙහිතේ..

    "මහරගමට වහින්නැතිව වහින්න ඔනැ තැනකට" කියලා සින්දුවත් කියාගෙන පරිස්සමින් යමන් මචෝ. මමත් දැන් යන්ඩ හදන්නේ සබන් කැටෙකුත් අරගෙන:):)...

    අනේ ඔවු බන් උබේ සින්දුවම තමයි මටත් කියන්න වෙලා තියෙන්නේ.. මම ගාව තියෙන රේනකෝ එකේ කකුල් දෙක මැද්දේන් පොඩි පොකුණක් හැදෙනවා මචෝ. එකෙන් තමයි වතුර ලීක් කරන්නේ.

    ටැංකිය ගාව නේද හැදෙන්නේ
    ටැංකිය හිල් කරහන් මාමි වතුර බැහැලා යන්න
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    Podi Silva - පොඩි සිල්වා;19021766 said:
    මාමි කාටූන් බලන්නේ නැතෙයි
    මුලින්ම දාපු දවසේ මන් හිතුවේ කාටුන් එකේ කෑල්ලක් කියල්
    ඒ පාර රනිල් සීය කතා කරද්දී දැන ගත්තා කැරට් අලයක් කියලා

    මාමි ඕව ඉලන්න ගිහිල්ලා තියෙන බයිසිකල් කටුවත් නැති කරගන්න තමා හදන්නේ :baffled: :baffled:

    බෙන්ස් වල යන වුන් දන්නේ නෑ මුන්ගේ දුක :( :(

    අංකල් දැන් සබන් කැටෙකුත් හොයාගෙන ආයේ ‍තෙමෙන්ඩ කියලා හදන්නේ පුුතා..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,775
    3,183
    113
    37
    @ katubedda
    Podi Silva - පොඩි සිල්වා;19021796 said:
    ටැංකිය ගාව නේද හැදෙන්නේ
    ටැංකිය හිල් කරහන් මාමි වතුර බැහැලා යන්න
    දැනටමත් ටැංකියෙ ලොකු හිලක තියෙනවා තමා පුතා:nerd::nerd::nerd: මෙකට දාන දාන පෙට්‍රල් කොහෙයනවද කියලා හොයාගන්න බැ..:oo::oo::oo::oo: