මචන් මේකයි සිද්දිය, මන් ළිඳක් කැපුවා, බඹ 3 යද්දී වතුර එන්න ගත්ත, කපපු උන් කිව්වා තව ටිකක් හාරන්න ඕනේ වතුර අල්ලලා හිටින්නන්ම් කියලා, ඊට පස්සේ හාරාගෙන යද්දී වැලි ගලක් අව, එකත් කඩාගෙන යද්දී යටින් කළු ගල අව, එකත් අඩියක් වගේ කැඩුවා.
ලිඳ අඩි 4ක එකක්. දැනට අඩි 19ක් කපල තියෙන්නේ, වතුර තියෙනවා අඩියක් වගේ එන්න. දවසක් ගිය එ ගාන පිරෙන්න. ගල ඇවිල්ල තියෙන්නේ ලිඳෙන් බගේකටත් වඩා
මට දැනගන්න ඕනේ මෙච්චරයි, ගල කඩන එකේ තේරුමක් තියෙනවද? ගල විදිද්දී ගල මැදිනුත් වතුර අව, උල්පත් වලින්ද කොහෙද, හැබැයි දැන් ඒවගෙන් එන්නේ නැ. අනිත් එක තමා, ඉස්සෙල්ලම මතු උන උල්පත තිබ්බ තැනිනුත් වතුර එන්නේ නැ දැන්
සමහරු කියනවා වැස්සක් වස්සම අපහු උල්පත් ටික පෑදිලා වතුර වැඩි වෙනවා කියලා. අපිට හොඳ වැස්සක් ගියේ ලිඳ කපන්න කලින් දවසේ, ලිඳ කපන්න දවස් 3ක් ගියා. එදා වැස්සට පස්සේ තවම එහෙම වැස්සක් ගියේම නැ. කුඩු පොදක් විතරයි ගියේ. මේකට මොකද කරන්නේ කියල මට අදහසක් ඕනේ
මන් ළිං කැට දාන්න කියලයි බැලුවේ.