ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකෝ,damro innovex හොදිද? සිසිල් හොදයිද, පොඩි එකක් 50000 කට වගේ ගන්න පුලුවන්ද? ගත්ත එකෙක් or දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්නකෝ
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Sisil hodai. apegeda tyenne ekak 6 years withara kisi awlak naa. habai current eka tikak yanawa.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    Sisil hodai. apegeda tyenne ekak 6 years withara kisi awlak naa. habai current eka tikak yanawa.

    ඒ ඉස්සර.දැන් සිසිල් ඉන්දියන්.මෙලෝ වැඩක් නැහැ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ගත්තේ දම්රෝ බ්‍රෑන්ඩ් ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක්. ඒක හොදයි. ඊට කලින් තිබුනේ සිසිල් එකක්. ඒකට වඩා දම්රෝ එකේ ෆිනිෂින් හොදයි. දම්රෝ සර්විස් එකත් හොදයි. අපේ ගෙදර ටීවි, ෆ්‍රිජ් එක, ගෑස් කුකර් එක, වොෂින් මැෂින් එක වගේ හැම දේම දම්රෝ එකෙන් ගත්තේ, හේතුව ගාන අඩු වීම, සැලකිය යුතු කොලිටි එකක් තිබීම සහ ආෆ්ටර් සර්විස් එක හොද වීම.
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    මම ගත්තේ දම්රෝ බ්‍රෑන්ඩ් ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක්. ඒක හොදයි. ඊට කලින් තිබුනේ සිසිල් එකක්. ඒකට වඩා දම්රෝ එකේ ෆිනිෂින් හොදයි. දම්රෝ සර්විස් එකත් හොදයි. අපේ ගෙදර ටීවි, ෆ්‍රිජ් එක, ගෑස් කුකර් එක, වොෂින් මැෂින් එක වගේ හැම දේම දම්රෝ එකෙන් ගත්තේ, හේතුව ගාන අඩු වීම, සැලකිය යුතු කොලිටි එකක් තිබීම සහ ආෆ්ටර් සර්විස් එක හොද වීම.

    Oya gatte damro koi ekada? discount denawada? mama gannawanam ganan inne
    DRDD 195 aulak nethi weida bn
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Unge thiyenne damro kiyala gahapu ekakne bn, Mam hithanne unma keligennala hadanawa wenna ethi, awada innovex

    ඉනොවැක්ස් කියන්නේ දම්රෝම තමයි. දම්රෝ සහ ඉනොවැක්ස් කියන වෙළදනාම දෙක යටතේම විදුලි උපකරන උන් හදනවා. ෆ්‍රිජ් එකේ කම්ප්‍රෙශර් එක නැතුව අනිත් පාට්ස් ඔක්කොම මෙහෙ හදනවා. කම්ප්‍රෙශර් එකත් චයිනීස් නෙවෙයි. හොද කොලිටි භාන්ඩයක්. ඒකට අව්රුදු 10ක වගකීමක් තියනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Oya gatte damro koi ekada? discount denawada? mama gannawanam ganan inne
    DRDD 195 aulak nethi weida bn

    අව්ලක් නෑ. හැබැයි පුළුවන් නම් ඉන්වර්ටර් එකකට යන්න බලන්න. කරන්ට් බිල සෑහෙන්න ඉතුරු වෙනවා.
    නැත්තං No Frost එකක් වත් ගන්න. එහෙම නැති උනොත් අයිස් බැදෙන එක මලවදයක් වෙනවා. මට සිසිල් එකේ එපාම වෙලා තිබුන සීන් එක තමයි අයිස් බැදෙන එක.

    මම ගත්තේ DRID 240 ඉන්වර්ටර් එක. 250ltr (ඩිස්කව්න්ට් ලැබුනා)
     
    Last edited: