ෆාතිමාව 17 වතාවක්...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    adu tarame muna blur karala hari danna thibbe.... muta molayak nathi nam muge video editor hari molayak thiyenna ona...
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    Welcome Welcome
    E5AUGnh.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    යූටියුබ් චැනල් වලින් ඒ ළසයව තාම දූශනය කරනව කියල මටනං
    දැන් මේ කෙල්ල බුද්ධාගමට හැරිලා ඉන්නේ බන්.
    විස්තරේ බලන්නේ නැතුව බුරන්න එපා


    මේ කෙල්ල youtube චැනල් වලින් ගන්නේ නැතිලු.
    මේ සුද්දගේ චැනල් එකට කතාකරලා ඉල්ලගෙන ඇවිල්ල තියෙන්නේ මේක කියන්න
    ------ Post added on Apr 29, 2024 at 7:39 PM
    හම්ම එහෙමද...
    මම හිතුව සුදත්තය මේ ළමයව මාකට් කරගෙන චැනල් එක අප් කරගන්නව කියල...
    බැලුවෙ නෑ වීඩියෝව...
     
    • Like
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    නිත් එක මෙහෙම YouTube හිඟන්නන්ට වීවස් අරන්දෙන්නේ නැතුව ඔය නම් ටිකත් එක්ක කාන්තා හා ළමා කාර්යාංශයෙ පැමිණිල්ලක් දාන්න ඕන
    ඒ කෙල්ල හැම තැනටම පැමිණිලි දාන්න ගිහින්.
    මේ කෙල්ලට පිස්සු කියල ඒවා හ්බරගෙන නැ.
    පොලිසියට ගියත් ගණන් ගන්නේ නැතිලු.
    අවුරුදු ගානක් රස්තියාදු වෙනවලු සාදරනයක් හොයා හොයා.
    මේ සුද්ද ගාවට ඇවිල්ල තියෙන්නෙත් මේ කෙල්ල්මයි වැඩසටහනක් කරන්න ඕන කියල
    යූටියුබ් චැනල් වලින් ඒ ළසයව තාම දූශනය කරනව කියල මටනං

    හම්ම එහෙමද...
    මම හිතුව සුදත්තය මේ ළමයව මාකට් කරගෙන චැනල් එක අප් කරගන්නව කියල...
    බැලුවෙ නෑ වීඩියෝව...
    නැ නැ මේ කෙල්ල තමයි ඇවිල්ල වැඩසටහනක් කරන්න ඕන කියල තියෙන්නේ.

    Welcome Welcome
    E5AUGnh.png
    යන්නේ කොහෙද? මල්ලේ පොල්
    කිසිම අදාලත්වයක් නැති දෙයක් නේ මේක

    පල තම්බි පොන්නය යන්න
    ------ Post added on Apr 29, 2024 at 8:24 PM