ෆාමසියක් පටන් ගැන්ම

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,905
    8,678
    113
    In Your Heart
    මෙන්න මේ ටික නම් මටත් ෆාමසි කරන කට්ටිය කියල තියෙනව. ඒ ඩිස්ටන්ස් සීන් එකත් දැන් බලනවලු. හැබැයි ගොඩක් නීතිමට ප්‍රශ්න තියෙනව. හරියට නොකරොත් උසාවි පොලීසි ගානෙ ලගින්න වෙන්නෙ. හැබැයි මචං ලාබයක් නැති කතාව නම් ෂුවර් නෑ. අනිවා එක අයිටම් එකකින් අඩුම 15%ක්වත් ප්‍රොෆිට් එකක් තියෙනව. ඒක නම් ෂුවර්. මම සිස්ටම් දාල තියෙන පොඩි ෆාමසි වල පවා සැලකියයුතු ප්‍රොෆිට් එකක් තියෙනව බං:yes::yes::yes:
    15% koheda ban ena hama ekama discount illaddi.anika mase gane expire wena ewath balanna ona. Loku sale ekak thiyenawa nam no prob nethnam waste eka witharai.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඒකට ඉතිං සිස්ටම් එකක් දැම්මම හරි නේහ් බං. Short Expiry වෙනම පෙන්නනව ගානට ස්ටොක් එක ගෙනියනව නම්.
    15% අඩුම බං. ඇවරේජ් එක එයිට වැඩියි. මම මේ ත්‍රෙඩ් එක නිසා පොඩි ඇනලයිස් එකක් කරල බැලුව. ඩිස්කවුන්ට් දෙන්නෙ හැමෝම වගේ 2%අතර ගණං. ඒවත් දවසටම පොඩි ගානයි දෙන්නෙ.

    ලොකු ෆාමසි එකක් නම් අනිවා ප්‍රොෆිට් තමයි බං. දවසට ලක්ෂයක් පැනල සේල් වෙන එකක් නම්. ඒ නැතත් ඉතිං සැලකියයුතු ලාබයක් තියෙනව මට හිතෙන්නෙ. ඒක ඉතිං ෆාමසි එක දාන තැන අනුවත් ඩිපෙන්ඩ් වෙනව බං. මෙහෙම කියන්න අමාරු දෙයක් ඇත්තටම. :yes::yes::yes:
     
    Discount 5% 7.5% max yanawa. System dala short expire unata full pack nathnam return be. Sub purchase nam ewath no return. Hithana tharam sundara na .
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,905
    8,678
    113
    In Your Heart
    Mageth idea ekak thiyenawa ekak danna. Mata nam 90 days credit hambenawa a nisa no prob.anika place ekath supiri anika competitors lagen mata gemak na.mage background eka wenas.

    Eth kollane salli nathi nam aluthen pharmacy danna atha gahanna epa kela welama yanawa.anthimata sallith na nidahadath nathi wenawa usawi gane yanna weddi
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    15% koheda ban ena hama ekama discount illaddi.anika mase gane expire wena ewath balanna ona. Loku sale ekak thiyenawa nam no prob nethnam waste eka witharai.
    ලාබයක් නැහැ කියන්නෙ කවුද? බෙහෙත් වලින් 15%ට වැඩී

    එක එක බඩු වලින් ලාභෙ 30%ට වැඩී
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Discount 5% 7.5% max yanawa
    http://www.spc.lk/products.php
    බොරු කියන්න එපා මෝඩ හුකන්නෝ

    උඹ ලාභ නැහැ කියලා කට්ටියව බය කරන්නෙ ඇයි?
    ෆාමසියක් කියන්නෙ සල්ලි උල්පතක්, ලෝන් දාලා හරි පටන් ගනිල්ලා
    xlJ0GQ8.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Hithumanapeta Pharmacy danna ba machan.

    Mulinmaumbata pharmacy ekak danna puluwan wenne 100m athulatha kisima pharmacy ekak naththam witharai. Ethakota pharmacy eka danna select karana place eka danata thiyena pharmacy eken 100 m durin wenna one.

    Ehema thanak hoyagaththoth ita passe Pharmacist kenek hoyaganna one. Pharmasist ge licence eken thamai umbata Retail Licence eka ganna wenne. Samanyayen maseta licence ekata aduma 10000 denna wenawa. E pharmasist wama Pharmacy eke full time wada karanawanam maseta 40000 wath denna wenawa hondata senaga ena place ekak nam.

    Okkoma hari nam Pharmacy eka Single entity ekak hari, PVT LTD ekak hari widihata register Retail ekata salli karala salli gewala patan ganna puluwan.

    Eth lokuma amaruwa thamai Senaga genna ganna eka. Langa patha honda Doctor kenek naththam ithin sorry thamai. Pharmacy wade nam lesi na mulinma. Drugs walin 14% margin ekak thiyenawa. AC, padi okkoma gewala paduwak nowenna nam loku sale ekak thiyenna one. Mokada Tablet ekakin Rs. 1- 10 athara labayak thiyenne 90% k ma beheth wala.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Discount 5% 7.5% max yanawa. System dala short expire unata full pack nathnam return be. Sub purchase nam ewath no return. Hithana tharam sundara na .
    මගේ සිස්ටම් එකේ 5%යි Max Discount එක දෙන්න පුලුවන් කැෂියර් කෙනෙක්ට. එයිට එහා දෙන්න නම් සිස්ටම් ඇඩ්මින් කෙනෙක් ලොග් වෙලා ඉන්න ඕන. සිස්ටම් ඇඩ්මින් අකවුන්ට් දෙන්නෙ එක්කො අයිතිඑකාට එහෙම නැත්නම් එතැන ෆාමසිය බලාගන්න කෙනාට. ඒ නිසා මෙහේ ගොඩක් ඒවගෙ 5% පැනල යන්නෙම නැති තරම් බං. එහෙනම් එක එක පැතිවල ට්‍රෙන්ඩ් එක වෙනස්ද දන්නෙ නෑ.

    මම සිස්ටම් එක දාපු එක තැනක් තියෙනව මිලියන 5ත් පැනල මාසෙ සේල් එක. ප්‍රොෆිට් එක විතරක්ම එනව ලක්ෂ 9ට එහා පැත්තෙ. ඒකත් ලොකුම ෆාමසි එකක් නෙමෙයි ඉතිං. ඔන්න ඕකයි තත්වෙ බං:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mageth idea ekak thiyenawa ekak danna. Mata nam 90 days credit hambenawa a nisa no prob.anika place ekath supiri anika competitors lagen mata gemak na.mage background eka wenas.

    Eth kollane salli nathi nam aluthen pharmacy danna atha gahanna epa kela welama yanawa.anthimata sallith na nidahadath nathi wenawa usawi gane yanna weddi
    වැඩේ පටන් ගනිං අනිවා:yes::yes::yes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,905
    8,678
    113
    In Your Heart
    http://www.spc.lk/products.php
    බොරු කියන්න එපා මෝඩ හුකන්නෝ

    උඹ ලාභ නැහැ කියලා කට්ටියව බය කරන්නෙ ඇයි?
    ෆාමසියක් කියන්නෙ සල්ලි උල්පතක්, ලෝන් දාලා හරි පටන් ගනිල්ලා
    xlJ0GQ8.jpg
    Tho patan ganinko anith unta kiyanne. Oya labba wikunala hoyai redda yako spc kiyak kiyala wikunannada ? Anika thoi mai danna pharmacy
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,905
    8,678
    113
    In Your Heart
    Hithumanapeta Pharmacy danna ba machan.

    Mulinmaumbata pharmacy ekak danna puluwan wenne 100m athulatha kisima pharmacy ekak naththam witharai. Ethakota pharmacy eka danna select karana place eka danata thiyena pharmacy eken 100 m durin wenna one.

    Ehema thanak hoyagaththoth ita passe Pharmacist kenek hoyaganna one. Pharmasist ge licence eken thamai umbata Retail Licence eka ganna wenne. Samanyayen maseta licence ekata aduma 10000 denna wenawa. E pharmasist wama Pharmacy eke full time wada karanawanam maseta 40000 wath denna wenawa hondata senaga ena place ekak nam.

    Okkoma hari nam Pharmacy eka Single entity ekak hari, PVT LTD ekak hari widihata register Retail ekata salli karala salli gewala patan ganna puluwan.

    Eth lokuma amaruwa thamai Senaga genna ganna eka. Langa patha honda Doctor kenek naththam ithin sorry thamai. Pharmacy wade nam lesi na mulinma. Drugs walin 14% margin ekak thiyenawa. AC, padi okkoma gewala paduwak nowenna nam loku sale ekak thiyenna one. Mokada Tablet ekakin Rs. 1- 10 athara labayak thiyenne 90% k ma beheth wala.
    License dan 18-22 ban serama ganan.full time pharmacist la licene ekka 50+ illanawa . 10ta dena kenek innawa nam mama dan gannawa.surgical item walin thama gemak gahanna puluwan. Eth ewa lokuwata yan na .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Within 3months walin thama. Mama POS system ekakuth hadan thiyenne ekama thama run karanne. Multi store cn ekak karanne
    උඹ ඩිවලොපින්තුත් කරනවද?
    මාත් ෆාමසි 3ක ස්ටොක් ට්‍රාන්ස්ෆර් කරන සීන් එකකට ඔය වගේම ප්‍රෝග්‍රෑම් එකක් හැදුව.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,905
    8,678
    113
    In Your Heart
    උඹ ඩිවලොපින්තුත් කරනවද?
    මාත් ෆාමසි 3ක ස්ටොක් ට්‍රාන්ස්ෆර් කරන සීන් එකකට ඔය වගේම ප්‍රෝග්‍රෑම් එකක් හැදුව.

    Mama quickbooks down karala mata ona widiyata customise karagaththa ban
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    License dan 18-22 ban serama ganan.full time pharmacist la licene ekka 50+ illanawa . 10ta dena kenek innawa nam mama dan gannawa.surgical item walin thama gemak gahanna puluwan. Eth ewa lokuwata yan na .

    Samaharu innawa bun wayasaka aya. Lesi na hoyaganna. Eth licence eken karanna deyak nathi aya innawa. Eth wada karanna kamathi na godak aya. E nisa nikan thiyena nisa denawa. Man danna uncle kenek innawa eya deela thiyenne maseta 10 kata. Moratuwe.

    Multivitamins walath thiyenawa samanyayen 17.5% & 10+1 bonus wage.