ෆාමසියෙන් බෙහෙත් වරද්දලා.
කොටිකාවත්තේ පාමසියකින් ගෑනු කෙනෙක් බෙහෙත් තුන්ඩුව දීලා බෙහෙත් අරන්' කෙල්ලෙක් තමයි බෙහෙත් දීලා තියෙන්නේ ඒ බෙහෙත් වලට අර ගෑණු කෙනාගේ කොන්ඩේ ගිහිල්ලා තට්ටේ පෑදිලාලු
එකට නඩු දාලා රු 50000 ක් දඩයක් ගහලා .උබලත් බෙහෙත් ගනිද්දි වගකිමක් ඇති තැනකින් ගනිල්ලා.

කට ඇරියොත් උබට ඔය ටෝයියෝ බයියෝ සීන් එකයි, මහින්දයි ඇර වෙන දෙයක් නැහැ...