ෆාමසියෙන් බෙහෙත් වරද්දලා.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෆාමසියෙන් බෙහෙත් වරද්දලා.

    කොටිකාවත්තේ පාමසියකින් ගෑනු කෙනෙක් බෙහෙත් තුන්ඩුව දීලා ‍බෙහෙත් අරන්' කෙල්ලෙක් තමයි බෙහෙත් දීලා තියෙන්නේ ඒ බෙහෙත් වලට අර ගෑණු කෙනාගේ කොන්ඩේ ගිහිල්ලා තට්ටේ පෑදිලාලු:shocked: එකට නඩු දාලා රු 50000 ක් දඩයක් ගහලා .උබලත් බෙහෙත් ගනිද්දි වගකිමක් ඇති තැනකින් ගනිල්ලා.:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම හිතුව උඹ පාමසියෙන් බෙහෙත් ගන්න ගියාම එකේ හිටපු කෙල්ල ගවුම උස්සල පෙන්නපු සීන් එකක් වත් ද කියල...:lol::lol::P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෆාමසියක්ද බාබර් සාප්පුවක්ද?

    ෆාමසි අයිතිකාරයා ඔය පොඩි කෙල්ලෝ දාගෙන කරන්නේ අඩුගානේ ෆාමසි කොස් එකවත් කරපු නැති අය තමයි ගොඩක් ඉන්නේ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ow one nethi uttak ne pharmacy kellota.battramulle ekakin man jock itch ekata cream ekak gatta.meki ahanawa monawata gannada kiyala.man kivva jock itch kiyala.koheta gannada kiyala ahanawa.ata deke ganna uttti kiyala kiyanna hitune e welawe,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow one nethi uttak ne pharmacy kellota.battramulle ekakin man jock itch ekata cream ekak gatta.meki ahanawa monawata gannada kiyala.man kivva jock itch kiyala.koheta gannada kiyala ahanawa.ata deke ganna uttti kiyala kiyanna hitune e welawe,

    දැන් පතිරණගේ ඊළඟ කතාවට වස්තු බීජය වෙන්නේ මේක...:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිග හොයන්ඩ ගිහින් තිබ්බ එකටත් කෙලෝගෙන,ලොල් ....

    ටොයියො වෙනස උදාකරගත්ත වගේ තමයි..:lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ow one nethi uttak ne pharmacy kellota.battramulle ekakin man jock itch ekata cream ekak gatta.meki ahanawa monawata gannada kiyala.man kivva jock itch kiyala.koheta gannada kiyala ahanawa.ata deke ganna uttti kiyala kiyanna hitune e welawe,

    :lol: වෘෂණ කෝෂ කිව්වනම් හරිනේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    :lol: වෘෂණ කෝෂ කිව්වනම් හරිනේ.

    HP120914.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දිග හොයන්ඩ ගිහින් තිබ්බ එකටත් කෙලෝගෙන,ලොල් ....

    ටොයියො වෙනස උදාකරගත්ත වගේ තමයි..:lol::lol:

    උබට නම් තියෙන්නේ අමුම අමු මානසික රෝගයක්..:lol::lol:

    උදේට නැගිටින්නෙත් මහින්ද ගැන හිත හිතද? :sorry: කට ඇරියොත් උබට ඔය ටෝයියෝ බයියෝ සීන් එකයි, මහින්දයි ඇර වෙන දෙයක් නැහැ...:lol:

    බෙහෙතක් ගනින්...ඔය මොකෙක්වත් අපිට ආදරේට ඕව කරන්නේ නැහැ...:no: