ෆැක්ටරි වහලද

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    කර්ෆිව් දාල තියෙන ප්‍රදේශ ඇතුලෙ තියෙන ෆැක්ටරි වහලද සිංහලු?:oo:

    කර්ෆිව් ඉවර වෙනකම් ඒව වැඩ නැද්ද :confused:
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    curfew දැම්මම අත්‍යවශ්‍ය සේවා විතරයි බන් වැඩ කරන්නේ
     
    • Like
    Reactions: NRTG