මාර්තු 05
උදෑසන 09 ට...
ගාලුමුවදොර අසලට වරෙල්ලා....
Bump එකක් දාගෙන යමන් බයික් පදින උන්ට දකින්න
ඔලුව බේරිලා. ත්‍රීවීලර් කාරයෙක් ඕෆ් රෝඩ් පාරක් දාලා ඌට. උගේ නම් කකුල කපන්න වෙයි.
උන් ඔක්කොම දනිස් ලෙලි ගිහින්. හතර වටේ හම ගහපු කුකුල්ලු වගේ..
ඇයි බන් මේවා media එකේ දෙන්නේ නැත්තේ මේවනෙ දෙන්න ඕනේ ......
ඕනේ නැති හුයන්නක් නම් උඩ දාගෙන පෙන්නයි

ILLEGAL:
![]()
LEGAL:
![]()


ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන බුර්කාවක් දාගෙන ගියානම් හරි![]()
