ෆුල් ෆේස් තහනම ගැන ඇඩෙන්නම කියනවා

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ෆුල් ෆේස් තහනම ගැන ඇඩෙන්නම කියනවා



    මූ කියන කථා ඇත්ත බං.. වාහන වල විතරක් යන බයික් පදින්න නොදන්න ගොබිලෝ බක් බක් ගාන්න එන්න එපා පීස්....

    11050826_959222484091013_4587291341221968644_n.jpg


    මාර්තු 05
    උදෑසන 09 ට...
    ගාලුමුවදොර අසලට වරෙල්ලා....

    Bump එකක් දාගෙන යමන් බයික් පදින උන්ට දකින්න
     
    Last edited:
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113


    මාර්තු 05
    උදෑසන 09 ට...
    ගාලුමුවදොර අසලට වරෙල්ලා....

    Bump එකක් දාගෙන යමන් බයික් පදින උන්ට දකින්න

    ඇයි බන් මේවා media එකේ දෙන්නේ නැත්තේ මේවනෙ දෙන්න ඕනේ ......
    ඕනේ නැති හුයන්නක් නම් උඩ දාගෙන පෙන්නයි
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මචංලා ෆුල් ෆේස් හෙල්මට් එකේ වටිනාකම දන්නේ ටික දෙනයි. මම අද වෑතර හොස්පිටල් එකේ ඉන්නකොට 120 පාරේ ඇක්සිඩන්ට් වෙලා එක පැය දෙකට හය දෙනෙක් ගෙනාවා. එකෙක් විතරයි ෆුල් ෆේස්,.. ඌගේ කකුල ඩැමේජ් හොඳටම. :rolleyes: ඔලුව බේරිලා. ත්‍රීවීලර් කාරයෙක් ඕෆ් රෝඩ් පාරක් දාලා ඌට. උගේ නම් කකුල කපන්න වෙයි.
    ත්‍රීවීලර් කාරයාගේ වැරැද්ද. බයික් එකත් ස්පීඩ් ඇවිත් තියෙන්නේ. අනිත් ගෙනාපු පස් දෙනාගෙන් දෙන්නෙක් නිකම් හෙල්මට් දාලා ගිහින් බල්ලෙක් පාරට පැනලා. පැදපු එකාගේ දත් කැඩිලා හක්ක පැලිලා ඔලුව පැලිලා. කකුල් අතපය ලෙලි ගැහිලා.. අනිත් තුන් දෙනාම ස්කූටි පදින ඕලෙවල් වගේ කොල්ලෝ. හයි ස්පීඩ් ගිහින් හෙල්මට් නෑ:P උන් ඔක්කොම දනිස් ලෙලි ගිහින්. හතර වටේ හම ගහපු කුකුල්ලු වගේ..

    මම නම් කියන්නේ ෆුල් ෆේස් වලින් ඔලුවට ගොඩක් ආරක්ෂා වෙනවා ඒත් 80ට විතර ගිහින් ඔලුව විතරක් බේරගෙන වැඩක් නෑ.. අනික මේ දවස් වල රටටම අපලයිද කොහෙද :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    ඇයි බන් මේවා media එකේ දෙන්නේ නැත්තේ මේවනෙ දෙන්න ඕනේ ......
    ඕනේ නැති හුයන්නක් නම් උඩ දාගෙන පෙන්නයි

    මාධ්‍යකාරයෝ යන්නෙ රෝද හතරේ වාහන වල විතරලු බං :rofl:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    mama bike nam newei use karanne.

    eth full face helmat thahanam karala burka eka adinna dena eka nam henama chater.
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    ඔය වෙෙද්‍ය සිසිර කියන පොන්න වේස බල්ලා ජීවිතේට බයික් එකක් පැදල නැතුව අැති.
    නිමල් සිරිපාල කොට හුකන්නත් පනතට අත්සන් කරලා.
    වාහන අැතුලෙ යන පොන්නයින්ට තේරෙන්නෑ බයික්වල අාතල් එක.
    එ්කනෙ හයි කැපෑසිටි තහනම් කරන්නෙ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Nagara seemawe uparia bike ekak padinna puluwam wege 50da kohedane.. pita unath 70i.. e wegen giyaa kisima bike ekak accident wenne na.. apith issara bike padala thiyenawane.. 50 kiyanne patas gala nawaththanna pulwuan speed ekak.. full face one na..

    Thamange tharama danne nathuwa laksha 5 6 deela bike ekak gaththama hugak higana ballange oluwa idimenawa.. kelinma 100 120 bike wala yanne..
    Thammange tharamata wada karanan iwarai.. higana haththata thatu enawane bike kattak gaththama..