ෆුල් ෆේස් තහනම ගැන ඇඩෙන්නම කියනවා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    11050826_959222484091013_4587291341221968644_n.jpg

    :cool:
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    11050826_959222484091013_4587291341221968644_n.jpg

    full face thahanam karanawa kiyanne amu meeharak adahasak.. gobba haththak inne munge mole puke wath na... yako 50 ta newei 20 ta giyath wena pol booruwek awith annoth dath andak hadawanna wenne ..wena ratawal wala un puken hina wenawa athi mewata..
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    Nagara seemawe uparia bike ekak padinna puluwam wege 50da kohedane.. pita unath 70i.. e wegen giyaa kisima bike ekak accident wenne na.. apith issara bike padala thiyenawane.. 50 kiyanne patas gala nawaththanna pulwuan speed ekak.. full face one na..

    Thamange tharama danne nathuwa laksha 5 6 deela bike ekak gaththama hugak higana ballange oluwa idimenawa.. kelinma 100 120 bike wala yanne..
    Thammange tharamata wada karanan iwarai.. higana haththata thatu enawane bike kattak gaththama..

    පොඩි කාලේ tricycle එක පද්දට පස්සේ බයිසිකල් එකකට නග්ගේවත් නැනේ???
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොඩි කාලේ tricycle එක පද්දට පස්සේ බයිසිකල් එකකට නග්ගේවත් නැනේ???

    අපි බයිසිකල් පැද්දේ උබල තාත්තගේ ඇටේ ඉන්නකාලේ ඩෝ..
    බයිසිකල් තියෙන්නේ ඉගිල්ලෙන්න නෙමෙයි නේ.. නැති බැරි හිගන යක්කුන්ට ඉන්දියාවෙන් බයිසිකලයක් ගහලා අඩුවට ගෙනත් දුන්නම උන්ට අං එනවා.. ඊට වඩා දෙයක් නෑ ඊට පස්සේ උන්ට.. උන්ගේ පාර කියලා හිතාගෙන පරයෝ පාර පුරාම යනව.. උන්ගේ තත්වේ උන් දන්නේ නෑ.. හිගන හැත්ත..
    නැති බැරි එකාලට පයින් යන්න බැරි හින්ද, බස් වල සෙනග වැඩි හින්ද නිදහසේ ඕන වෙලාවට ගමනක් යන්න බයික් එකක් ගත්තට කමක් නෑ.. ඒත් උන් දැනගන්න ඔනේ උන්ගේ තත්වේ..
    අයිනෙන් 40ට පැදන් බල්ලො ගියානන් හෙල්මට් එක මොක දැම්මත් ප්‍රශ්නයක් නෑ.. අවුරුදු 40 50 බයික්ම පැදපු ඉන් ඉන්නෙ මේ රටේ ජීවිතේට බයික් එක හප්ප ගෙන නැති.. මොකෝ උන් ෆුල් ෆෙස් හෙල්මට් දාලා ඉදලද..උන් උන්ගේ තරම දැනගෙන හිටියා.. දැන් පරයො බයික් එකක් ගත්තම උන්ගේ හිතේ බෙන්ස් එකක් ගත්ත කියල හිගන සක්කිලි හැත්ත..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයිසිකල් වල උපරිම වේග සීමාව 20 km/h කලා නම් හෙල්මට් නැතුව ගියත් අවුලක් වෙන එකක් නෑ. ඔය අනතුරුත් අඩුවෙයි සෑහෙන්න.:cool:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බයිසිකල් වල උපරිම වේග සීමාව 20 km/h කලා නම් හෙල්මට් නැතුව ගියත් අවුලක් වෙන එකක් නෑ. ඔය අනතුරුත් අඩුවෙයි සෑහෙන්න.:cool:

    ඔව් ඒක තමයි මමත් කිව්වේ.. ඔය දෙකයි පනහේ රෙද්දේ බයිසිකල් වලට නගරෙන් පිට උනත් 40ට වඩා යම්ම දෙන්න හොද නෑ.. දැන් රුපියල් 50000 ගෙවපු ගමන් බයික් ගෙදර අරං යන්න දෙනවයින් තමයි මේ සේරම උනේ.. හැම හිගන බල්ලම ෆිනෑන්ස් දදා බයික් ගන්නවා.. ඉන් පස්සෙ උට අං එනව..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    විනාඩි 27ම බැලුවා..:yes:
    ෆුල් ෆේස් එකෙන් ජීවිතේ බේර ගත්තු කී දෙනෙක් නම් ඉන්නවද.. මේකනම් මහා කාලකන්නි නීතියක්.. ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා මනුස්ස ජීවිතයක ආරක්ෂාව අමතක කරනවා..:sorry:

    සෙල්ලක්කාර කමට බයික් පදින අප්සට් උන් ඉන්නවා තමයි..:frown: ඒත් ගොඩක් උන් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාන්නේ තමන්ගේම ආරක්ෂාවට.. ඒ අතින් 600cc බයික් පදින පොලිසියේ උනුත් ඇත්තටම පව්..:dull:

    මගේ බයික් එක තියෙන කාලේත් ඒක සෙට් කරපු අයියා හැමදාම වගේ කිව්වේ ෆුල්ෆේස් හෙල්මට් එකක් ගනින් උඹට උඹව ශුවර් උනාට අනිත් උන්ව ෂුවර් නෑනේ බං කියලා..:confused:
    නහය, දත් ටික, හක්ක හැමදේම ආරක්ෂා වෙනවා කියලා දැන දැනම ඇයි මුං මේක තහනම් කරන්න මෙච්චරටම දඟලන්නේ..:growl: අර කලුපාට අලගෝනියට නම් කිසි අවුලක් නෑ..:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට ඔලුවක් නෑ නේ..... ඉතින් උන්ට ෆුල් ෆේස් වැඩක් නෑ.... :angry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    විනාඩි 27ම බැලුවා..:yes:
    ෆුල් ෆේස් එකෙන් ජීවිතේ බේර ගත්තු කී දෙනෙක් නම් ඉන්නවද.. මේකනම් මහා කාලකන්නි නීතියක්.. ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා මනුස්ස ජීවිතයක ආරක්ෂාව අමතක කරනවා..:sorry:

    සෙල්ලක්කාර කමට බයික් පදින අප්සට් උන් ඉන්නවා තමයි..:frown: ඒත් ගොඩක් උන් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාන්නේ තමන්ගේම ආරක්ෂාවට.. ඒ අතින් 600cc බයික් පදින පොලිසියේ උනුත් ඇත්තටම පව්..:dull:

    මගේ බයික් එක තියෙන කාලේත් ඒක සෙට් කරපු අයියා හැමදාම වගේ කිව්වේ ෆුල්ෆේස් හෙල්මට් එකක් ගනින් උඹට උඹව ශුවර් උනාට අනිත් උන්ව ෂුවර් නෑනේ බං කියලා..:confused:
    නහය, දත් ටික, හක්ක හැමදේම ආරක්ෂා වෙනවා කියලා දැන දැනම ඇයි මුං මේක තහනම් කරන්න මෙච්චරටම දඟලන්නේ..:growl: අර කලුපාට අලගෝනියට නම් කිසි අවුලක් නෑ..:frown:

    මාත් බයික් එක අරන් මාසෙන් කරනමක් ගැහුවා MD90යක් පාර හරහා දාලා.. ඒ බයික් එක දෙකට කැඩුනා වැදුනු වැදිල්ලට.. මගේ ඔළුව බිම වැදුනට මොකුත් උනේ නෑ ෆුල් ෆේස් නිසා.. උරේ නම් පොඩ්ඩක් පැන්නා :yes:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    විනාඩි 27ම බැලුවා..:yes:
    ෆුල් ෆේස් එකෙන් ජීවිතේ බේර ගත්තු කී දෙනෙක් නම් ඉන්නවද.. මේකනම් මහා කාලකන්නි නීතියක්.. ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා මනුස්ස ජීවිතයක ආරක්ෂාව අමතක කරනවා..:sorry:

    සෙල්ලක්කාර කමට බයික් පදින අප්සට් උන් ඉන්නවා තමයි..:frown: ඒත් ගොඩක් උන් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාන්නේ තමන්ගේම ආරක්ෂාවට.. ඒ අතින් 600cc බයික් පදින පොලිසියේ උනුත් ඇත්තටම පව්..:dull:

    මගේ බයික් එක තියෙන කාලේත් ඒක සෙට් කරපු අයියා හැමදාම වගේ කිව්වේ ෆුල්ෆේස් හෙල්මට් එකක් ගනින් උඹට උඹව ශුවර් උනාට අනිත් උන්ව ෂුවර් නෑනේ බං කියලා..:confused:
    නහය, දත් ටික, හක්ක හැමදේම ආරක්ෂා වෙනවා කියලා දැන දැනම ඇයි මුං මේක තහනම් කරන්න මෙච්චරටම දඟලන්නේ..:growl: අර කලුපාට අලගෝනියට නම් කිසි අවුලක් නෑ..:frown:

    කිව්වත් වගේ ලංකාවේ මොකෙක්ගෙන් හරි කොමිස් එනවනම් මුලු රටම මැරුණත් මුන්ට අවුලක් නෑ...