ෆොන් එකේ ටච් එකට කෙලවුනා
බස් එකේ එද්දි ෆෝන් එක සාක්කුවෙ දාන් ආවේ...සෙනග අස්සෙ තද වෙලා ඩිස්ප්ලේ එකේ අයිනක් ඉඳන් වටේට ඉරි ගිහින් ..
ටච් වෙන්නෙ නෑ..එහෙන් මෙහෙන් ඔටෝ ටච් වෙනවා..ඕෆ් කරගන්ඩත් බෑ... 
Touch එකට කෙලවෙලා වෙන්ඩ ඇති නේද බන්...phone එකනම් Sony xperia Z ..කීයක් යයිද touch දාගන්ඩ..මට මම ඉන්න තැනම ඉඳන් වැඩේ කරගන්ඩ ඕනි..එක එකාට ෆෝන් එක දෙන්ඩ බෑ බන්
ශුවර් සි0හල කඩයක් කියපන්කො..රත්නපුර. අවිස්සාවේල්ල පැත්තෙනම් වඩාත් හොඳයි 
1st ලව් එක අරන් දුන්න ෆෝන් එක..
එයාගෙ ලව් එක වගේම උනා අන්තිමට ෆෝන් එකත්

Last edited: