ෆොන් එකේ ටච් එකට කෙලවුනා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ෆොන් එකේ ටච් එකට කෙලවුනා

    බස් එකේ එද්දි ෆෝන් එක සාක්කුවෙ දාන් ආවේ...සෙනග අස්සෙ තද වෙලා ඩිස්ප්ලේ එකේ අයිනක් ඉඳන් වටේට ඉරි ගිහින් .. :( ටච් වෙන්නෙ නෑ..එහෙන් මෙහෙන් ඔටෝ ටච් වෙනවා..ඕෆ් කරගන්ඩත් බෑ... :(

    Touch එකට කෙලවෙලා වෙන්ඩ ඇති නේද බන්...phone එකනම් Sony xperia Z ..කීයක් යයිද touch දාගන්ඩ..මට මම ඉන්න තැනම ඉඳන් වැඩේ කරගන්ඩ ඕනි..එක එකාට ෆෝන් එක දෙන්ඩ බෑ බන් :( ශුවර් සි0හල කඩයක් කියපන්කො..රත්නපුර. අවිස්සාවේල්ල පැත්තෙනම් වඩාත් හොඳයි :love:

    1st ලව් එක අරන් දුන්න ෆෝන් එක.. :) එයාගෙ ලව් එක වගේම උනා අන්තිමට ෆෝන් එකත් :(
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hema dekatama me jathiwada scene aka awussaganna epa, phone eka kela welath sinhala kadawal balanawa, makabawila
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    hema dekatama me jathiwada scene aka awussaganna epa, phone eka kela welath sinhala kadawal balanawa, makabawila

    මගෙ පරන කමෙන්ට්ස් බලපන්, මගෙ කිසිම ජාති ආගම වාදී හැඟීම නෑ ඒවගෙ.ඒත් මේ උන සීන් එකෙන් පස්සෙ මට යම් චකිතයක්, සැකයක් තියෙනවා මුස්ලිම් උන් ගැන.එහෙම නොහිත සහජීවනේ කියලා මුස්ලිම් එකෙක්ට ෆොන් එක දීලා අවධානමක් ගන්ඩ තරම් පුකේ ලොකු ඉත්තෑවෙකුත් නෑ :)
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Palawaththe diha yanawanam Opsel eke ethanama idan karaganda puluwan... muslimda nadda nam dan na machan...repair karana pora inne athule poddak talk ekata set karagaththama pora lagata wela inda puluwan...eth uba lock karalanam thibbe ehema lesiyen unlock karanda ba...anik eka OTG cable ekak gahala mouse ekak connect karala phone eka use karanda puluwan neda...awul badu thiyenawanam backup karan delete karapan kokatath hodaine
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Palawaththe diha yanawanam Opsel eke ethanama idan karaganda puluwan... muslimda nadda nam dan na machan...repair karana pora inne athule poddak talk ekata set karagaththama pora lagata wela inda puluwan...eth uba lock karalanam thibbe ehema lesiyen unlock karanda ba...anik eka OTG cable ekak gahala mouse ekak connect karala phone eka use karanda puluwan neda...awul badu thiyenawanam backup karan delete karapan kokatath hodaine
    bmp
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    Palawaththe diha yanawanam Opsel eke ethanama idan karaganda puluwan... muslimda nadda nam dan na machan...repair karana pora inne athule poddak talk ekata set karagaththama pora lagata wela inda puluwan...eth uba lock karalanam thibbe ehema lesiyen unlock karanda ba...anik eka OTG cable ekak gahala mouse ekak connect karala phone eka use karanda puluwan neda...awul badu thiyenawanam backup karan delete karapan kokatath hodaine

    elama machn thanks. lock karala nane,ekai aula. aul kiyanda deyak nam na machan. gedara minissunge photos and chat history thama :rofl::sorry: