ෆෝන් එකේ display ගියා සිංහලු.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    Trans Asia Cellular (Pvt) Ltd

    61 1st Cross St, Colombo 00110

    0112 332 162

    අහපන් මුං වටේම බෙදන්නේ
    ඕකුන් කරන්නේ බාලම එක. 3500 කිව්වා. දවස් 7යි චෙකින් වොරන්ටි එක. මම කලින් යද්දී බඩු තිබ්බා ඒ ගානට. දැන් කතා කලාම එව්වත් නෑ කිව්වා. ඔරිජිනල් කරන්නේ නෑ කිව්වා උන්.

    DRM Electronics. Mun thma xiomi authorized technicians lankawe. Munge ahpn
    ඔව් මුන් තමා කිව්වේ 10,600 කියලා.
     
    • Like
    Reactions: Gwynbleidd

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    දුක තමා රන්ජනී දැන් display පට්ට ගණන් . ෆෝන් එකත් ජුන්ඩ වගේ පරිස්සම් කරගනින්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,850
    113
    උබ ඔය ෆෝන් එකට ත්‍රෙඩ් දාල දාලා ගිනස් රෙකොඩ් එකක් තියන්නද හදන්නේ ?? :ROFLMAO::ROFLMAO:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    බම්ප්

    උබ screen protector එකක් දාල නැද්ද
    ------ Post added on Oct 2, 2023 at 7:32 PM
    tempered ekak dala thibbe. bima watila display kudu wunama ekath kudu wuna. aaye kudu wuna display ekata temepered dala wadak nathi pawichchi kala mehemmama awurudu 2ma.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,924
    1
    60,907
    113
    Mother Earth
    tempered ekak dala thibbe. bima watila display kudu wunama ekath kudu wuna. aaye kudu wuna display ekata temepered dala wadak nathi pawichchi kala mehemmama awurudu 2ma.
    මගේ sony xperia z5 එක වගේ. මම tempered දාලම නෑ. දැනට ඒකට display 3ක් දාල තියෙනවා. අයින් කරල වෙන එකක් ගන්නම හිතෙන්නෙම නෑ. Sony uncommon නිසා අමුතු මෙව්ව එකක් තියෙනවා. :love2:
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    IMG_0234.jpeg


    10000 ta danna puluwn nm da ganna… Nathnm aluth phone ekak ganna eka hondi kiyala hithenne…:yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    oya http හදන්න දෙන්න එපා, මගෙ කලින් නෝට් එයිට් එකක් දීල උන් ඒක ගලවද්දි පිටිපස්සේ පේන්ට් එක ඔක්කොම බැක් ග්ලාස් එකේ ඇලිල. පට්ට චා අර ලස්සනට තිබුන එක දැන්. උන්ට කරන්න දෙයක් නෑලු ඒකට.
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මුන් කියන දෙයක් බලලා කරහන්... මට නම් අත්දැකීම් නැ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ෆේක් දාන්න එපා. ඉක්මනට සවුත්තු වෙනව. ඔර්ජිනල් දාන්න...
    අලී එකෙන්න ගෙන්නන්න බලන්න...
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මගේ මේ ලැපට කෙල වෙලා ඉන්නේ සුපිරි පොරකට දුන්න හදන්න මේ යකා දවස් 3ක් නිවාඩු යනවලු:angry: ආයේ සිකුරාදා තම හම්බ වෙන්නේ. අත් දෙක කැඩුව වගේ බොලවූ :(
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අනේ ඔය POCO නම් ජරාවක් බන් පුලුවන් නම් Vivo හරි Samsung flagship එකකට හරි apple එකකට හරි මාරුවෙන්න
     
    • Like
    Reactions: HYBRIDPC