ඕකුන් කරන්නේ බාලම එක. 3500 කිව්වා. දවස් 7යි චෙකින් වොරන්ටි එක. මම කලින් යද්දී බඩු තිබ්බා ඒ ගානට. දැන් කතා කලාම එව්වත් නෑ කිව්වා. ඔරිජිනල් කරන්නේ නෑ කිව්වා උන්.Trans Asia Cellular (Pvt) Ltd
61 1st Cross St, Colombo 00110
0112 332 162
අහපන් මුං වටේම බෙදන්නේ
ඔව් මුන් තමා කිව්වේ 10,600 කියලා.DRM Electronics. Mun thma xiomi authorized technicians lankawe. Munge ahpn


ආයේ සිකුරාදා තම හම්බ වෙන්නේ. අත් දෙක කැඩුව වගේ බොලවූ 