ඉන්ජරි වල ලොකු බලපෑමක් නැතිව ගොඩ කාලෙන්කින් සෙල්ලම් කරපු සිරිස් එක මේකද කොහෙද
u rata yanna athi nedaමාලිංග cpl ගහන්නේ නැත්තේ ඇයි ? වුව අරන් නැද්ද ලංකාවේ එකෙක්වත් ගහන නැද්ද කොහෙද
u rata yanna athi neda
මාලිංග cpl ගහන්නේ නැත්තේ ඇයි ? වුව අරන් නැද්ද ලංකාවේ එකෙක්වත් ගහන නැද්ද කොහෙද

උබ කියපු එක තේරුනේ නැහැ බන් caribbean premier league එක ගැන කිව්වේ
මාලිංග CPL කලින් ගිහිල්ලත් නෑ.හේතුව හරියටම් දන්නේ නෑ.
මොකද ගොඩක් දුරට CPL තියෙද්දී අපිට මැච් තිබ්බා![]()

කැනඩා කෝච් ද මොකක්ද එකක් තිබ්බා නේ මාලිංග
Mathews Ge wenasak Dakka Last 3 Matches wala
Balamu hadila Wage
hathuru hadala wage
ow sira methew amuthu jawayakin play kaleara kammali kama nethi wela wage
![]()

ඉන්දියා පාකිස්තාන් මැච් දෙකක්/තුනක් හදාගන්න ඕනෑකමට ලු මේ අබූත විදිහට හදල තියෙන්නේ ගෘප් සිස්ටම් එක![]()
පෙන විදියට කොච්චර ටීම් එකේ හිඩැසක් තිබ්බත් මාලින්ගව අයි ටීම් එකට ගන්නේ නැති සින් එකක් තියෙන්නේ වටේ යවලා ඇත හැරලා දායි
දැන් කොහොමත් ඩොමැස්ටික් ක්රීකට් ගහලා තමයි ටීම් එකට එන්න වෙන්නේ![]()

Eka thama Hari Widiya Aussi Walath Ehema ne Bun![]()

එහෙම තමයි කොහෙත් බං.අපේ ඉතින් නමට විතරනේ ගහන්නේ![]()
පෙන විදියට කොච්චර ටීම් එකේ හිඩැසක් තිබ්බත් මාලින්ගව අයි ටීම් එකට ගන්නේ නැති සින් එකක් තියෙන්නේ වටේ යවලා ඇත හැරලා දායි
Uugeth waradi thamai bnz itin...uh indiawata puka dunna hambaneka..godak api indiawa issaraha peechan wenna mulika hethuwak unuth...kholi, rainala godak ewunkiyaka thibane big events waladi malingata face karanna easy eya ipl ekata apu nisa ewata purudu wela kiyala...
Monawa unath malinga ge loku scne thibba issara...media walata banala, minissunta banapuwa...anthimatama a minissumai, a media set ekamai malingawa gennna dangalanneth..

ඔය වගේම තමයි බං ඌත් එහේ ගිහින් උන්ගේ වික් පොයින්ට් අල්ල ගත්ත කියලා කිව්වා.
2011 WCF එකේ ෂෙවාග්,ටෙන්ඩුල්කාර්ව ගත්තට පස්සේ අපි මැච් එක දින්නනම් මාලින්ගයා
චෙන්නායි නෙමෙයි ඉන්දියා ගිහිනුත් ඉවර වෙන්න තිබ්බා
ඒත් 2014 අපි T20 WC එක ගත්තට පස්සේ මාලි කිව්වා ඒ වගේ වයිට් යෝකර් plan එකකට ගියෙත් IPL සෙල්ලම් කරපු නිසා කියලා.
අනික බං දැන් මොකටද ඔය දේවල් දැන් හැම ටීම් එකටම video analysis කෙනෙක් ඉන්නවා.
ආයේ IPL ගියත් එකයි නැතත් එකයි.
එහෙනම් ජයසුරිය 2008 IPL ගිහින් ගහලා,2008 එෂියා කප් ෆයිනල් එකෙත් ඉන්දියාවට අපුරුවට ගහන්නේ
මාලිංගගේ හැසිරීමේ වැරදි තියෙනවා එක පිලිගන්නවා![]()

Hmm ow habai..
Anyway...dan malinga malinga gaga inne nathuwa inna ewun tika hadagattoth mokada???
Pakko balapanko...haduwa aluthma bowlig squad ekak..aye supiri..