|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කොහොමද මැතිව්ස්ගේ රඟ පෑම. බොරුවට හැම්ස්ට්‍රින් ඇදිලා වගේ රඟ පාලා හයේ දෙකක් ගහලා වීරයා උනා. ශික්. මූ වගේ ලංකාවේ ක්‍රිකට් කන්න ආපු මූසලයෙක් ලොවෙත් නෑ

    sirawata. hama daama oya scene eka ne:lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Mathews ta Theruna Gedara Yanna wenawa kiyala ODI tika Kaawoth , Ithin U Injured una Loketama Penna.Kohomath ODI okkoma Kanawane..Munge me A team wage ekakta gahanna baruwa koheda ODI gahanne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    post_new.gif

    Ridila™ :lol:

    රිදෙනවා තමයි බොල. මේ දූපතේ සතු‍ටුවෙන්න කියලා තිබ්බ එකම ක්‍රීඩාවත් වෙන රටවල් ඉස්සරහා ඔහොම කුජීත විදිහට නෝන්ඩි වෙද්දි. ක්ලබ් ටීම් එකකටත් ගහන්නේ තටමලා තටමලා 130 ක් තිබ්බනම් ගහයි ලබුගෙඩියක්. :growl::growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රිදෙනවා තමයි බොල. මේ දූපතේ සතු‍ටුවෙන්න කියලා තිබ්බ එකම ක්‍රීඩාවත් වෙන රටවල් ඉස්සරහා ඔහොම කුජීත විදිහට නෝන්ඩි වෙද්දි. ක්ලබ් ටීම් එකකටත් ගහන්නේ තටමලා තටමලා 130 ක් තිබ්බනම් ගහයි ලබුගෙඩියක්. :growl::growl:

    api SA giyama kohomath ohoma thamai...
    ubala ada iyeda cricket balanna gaththe...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata. hama daama oya scene eka ne:lol:

    කකුල ඇද ඇද දුවලා ඒ කකුලට බරවෙලා හිටගෙන ඉන්නවා. හයේ එව්වා පැනලා ගහද්දි කොහෙද දන්නේ නෑ ලබ්බේ හැම්ස්ට්‍රින් තිබ්බේ. ගහලා ආයේ ඇවිදිද්දි ගිය අපූරුව. තු නොදෝමකින්. :growl::growl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රිදෙනවා තමයි බොල. මේ දූපතේ සතු‍ටුවෙන්න කියලා තිබ්බ එකම ක්‍රීඩාවත් වෙන රටවල් ඉස්සරහා ඔහොම කුජීත විදිහට නෝන්ඩි වෙද්දි. ක්ලබ් ටීම් එකකටත් ගහන්නේ තටමලා තටමලා 130 ක් තිබ්බනම් ගහයි ලබුගෙඩියක්. :growl::growl:

    http://www.espncricinfo.com/ci/engine/match/1025007.html

    මෙන්න නියම playersලා... ආපු ගමන් 100ක් ගැහුවා..කෙලින්ම මැච් winning :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි එක කිව්වා නම් රෙෆ් කපනවනේ..දැනටම කපලා :lol::dull:

    මගෙත් රෙප් පැනල් එකේ ඔක්කොම රතු බන්. රෙප් වලට බයේ මේකේ කතා නොකර හිටියොත් ඉතින් කටයි අතයි බැඳගෙන තමයි ඉන්න වෙන්නේ. :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චන්දිමාලයා මොකක්ද බං අර ගහපු ගොං ශොට් දෙක...
    එකකිං චාන්ස් එක ලැබිලත් අනිත් එකටත් කෙලින්න ගියා නේ.. :sorry:
    අනික අරුංගෙ අද මැච් එකේ වැඩිම විකට් ගත්ත බෝලටමයි අපේ උං ගහන්න යන්නෙ :eek:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    http://www.espncricinfo.com/ci/engine/match/1025007.html

    මෙන්න නියම playersලා... ආපු ගමන් 100ක් ගැහුවා..කෙලින්ම මැච් winning :rofl:

    අපේ උන්ට talent තිබ්බට මොලේ පාවිච්චි කරන්නේ නෑ බං. විකට් එකක් ගත්ත ගමන් ෆක් ඕෆ් කියන්න විතරයි දන්නෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    api SA giyama kohomath ohoma thamai...
    ubala ada iyeda cricket balanna gaththe...

    අද ඊයේ නම් නෙමෙයි උඹට වඩා මම කොහොමත් වැඩිමල් එකෙක්නේ බං. ඒ උනාට මෑත කාලයේ ඔච්චර චාටර් වෙලා නෑ. අන්තිමට ගහපු ‍ටුවර් එක මතක් කරලා බලපන් දිල්ශාන් කැප්ටන්සි කරපු. එකේ අර බ්ලොම්ෆොන්ටෙයින් වල ගහපු මැච් එක අපේ අවාසියට උන් හැරෙව්වේ නැත්නම් වන්ඩේ සීරීස් එකත් දිනලා. ටෙස්ට් මැච් එකකුත් දිනා ගත්තා.