|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,057
    3,776
    113
    මුහුද පැත්තේ..
    :lol:
    stark balapanko
    umesh baye gahanne :shocked:

    බලපන්කෝ බෝලේ බවුන්ස් වෙන විදිය...:shocked: යාදව්ගේ හෙල්මට් පිටිපස්සේ වදිනවා වේලාවට අර ගාඩ් එක තියෙන්නේ... නැත්නම් phillip hughes වැදුනා වගේ තමයි..:sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Lankawe mechara pake talks dena sonnalu innawa gym yanawai, yakada walata heela unaa kiyai :lol: baluwoth hama thanama gym bodies :rofl:

    habai team ekata bole 150ta ehaa karaganna puluwan bowlers la tikak hoyaganna ba :lol:

    atha paya hathara diga arala, time karala shot gahanna puluwan consistent un na :rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කාලෙකින් අපේ එවුන් ගැන හොදක් කතාකරන්න චාන්ස් එකක් ලැබුනමයි...:yes::yes:

    ;)
    mathews 100 gahala, dunna add eka dekkada. :lol:

    nodekka aya link ekata gihin balanapan.

    link: https://www.facebook.com/thiruveragan.murugathasan/videos/384776448936907/

    11.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,057
    3,776
    113
    මුහුද පැත්තේ..

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :yes::yes:

    ඒත් ඇයි කියපන්කෝ උබ ඔසිලට සප් කරන්නේ.
    උන් අපිට කරපුවා උබලට අමතකද?නැත්නම් ඉන්දියාව අපිට ගහපුවට හිතේ අවුලෙන්ද ඉන්නේ :lol:
    ඔසී ලට සප් කියල උන්ට කොඩි වනන්න ගියේ නෑ බන් :no:
    හැබැයි දැන් ඉන්නේ ඉස්සර හිටපු ඔසී ටීම් එක නෙමේ
    බලහන් ලංකාවේ whitewash වුනාට පස්සේ උන් dressing room එකට ඇවිත් අපේ සෙට් එකත් එක්ක beerඋත ගැහුවා ;)
    ඉස්සර වගේ නෙමේ ගොඩක් sledging අඩුයි ,බොලේ අගේ වැදුනම අඩුමගානේ ඇත වත් උස්සනවා ,ඉස්සර එහෙමද :dull:
    ඉන්දියාවේ පඩ හොඳටම වැඩි බන් ,උන් අපිට කෙලවපු එකමනේ කලේ ,කරලා අපිට ගූ commentsඋත දානවා :growl:
    මොන රටකින් වුනත් උන්ට කෙලකරද්දී පුදුම සතුටක් එන්නේ :)
    hammo aurudu ganakin wicketless dawasak :cool::shocked::shocked::shocked:;)

    First since 2008 by any test nation :cool::cool:
    :shocked::shocked:
    කාලෙකින් අපේ එවුන් ගැන හොදක් කතාකරන්න චාන්ස් එකක් ලැබුනමයි...:yes::yes:
    :cool:

    අපේ එවුන් ක්‍රිකට් එපා කරවන්න දෙන්නේ නෑ බන්
    කොහෙන් හරි ඇවිත් හිටං වගේ surprise දෙනවා :angry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව් ඔව් කොල්ලා ෆිට්නස් පෙන්නවා.. :yes: තව පොඩ්ඩෙන් මූට ෆිට්නස් නෑ කියලා තියලා යන්නනේ හැදුවේ...;)
    Misbah Ul Haq did it first :yes:
    මු බැරි වැඩ කරන්න ගහින් හෙට injured කියයි ද දන්නේ නෑ :lol:
    එහෙම අයියානේ අපේ ඇන්ජි අයියා
    අපි නොදන්නවයි :love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඔසී ලට සප් කියල උන්ට කොඩි වනන්න ගියේ නෑ බන් :no:
    හැබැයි දැන් ඉන්නේ ඉස්සර හිටපු ඔසී ටීම් එක නෙමේ
    බලහන් ලංකාවේ whitewash වුනාට පස්සේ උන් dressing room එකට ඇවිත් අපේ සෙට් එකත් එක්ක beerඋත ගැහුවා ;)
    ඉස්සර වගේ නෙමේ ගොඩක් sledging අඩුයි ,බොලේ අගේ වැදුනම අඩුමගානේ ඇත වත් උස්සනවා ,ඉස්සර එහෙමද :dull:
    ඉන්දියාවේ පඩ හොඳටම වැඩි බන් ,උන් අපිට කෙලවපු එකමනේ කලේ ,කරලා අපිට ගූ commentsඋත දානවා :growl:
    මොන රටකින් වුනත් උන්ට කෙලකරද්දී පුදුම සතුටක් එන්නේ :)

    ඔසිලා ටීම් එකක් විදිහට,ඒ වගේ උන්ගේ බෝර්ඩ් එකෙන් අපිට කරේම හොද දේවල් නෙමෙයි.
    එක පාරක් උකුන් අපේ රටට එන එක නැවැත්තුව.
    ඒ දවස් වල උන් දෙයක් කෙරුවොත් අනිත් උනුත් එහෙම කරන්න ඉඩ තියෙනවා.
    අන්තිමේ පකිස්ථාන් හරි ඉන්දියාව හරි ඇවිදින් තමයි එක නැති කරලා දැම්මේ ;)
    මුරලිට කරපු දේවල් ගැන කියන්න ඕනේ නෑනේ.
    එදා උන් මුරලිට කරන්න ගිය දේ කරගත්තනම් අපිට මොන ටෙස්ටද :dull:
    ඉන්දියාව ගැන කියනවනම් උන් අපි අතර තියෙන්නේ මැච් දිනන පරදින එක ගැන ප්‍රශ්නයක් විතරයි.
    උන් පඩ දානවා කියලා කියන්නේ බං එක ක්‍රීකට් වල තියෙන්න ඕනි.
    ඉස්සර ඔසීලා,ENG උනුත් එහෙමයි.දැන් අනිත් ටීම් එකට ප්‍රෙෂර් එකක් දෙන්න ඒ වගේ
    දේවල් කරන්න ඕනි.එක වැරැද්දක් නෑ කවුරු කරත්.
    මේ ඕසි/ඉන්දියා සිරිස් එකේ ඔසිලා sledging කරන්නේ නැත්තේ කොලියාට ඕනේ එක නිසා.
    ඌ මයින්ඩ් එකත් එක්ක සෙල්ලම් කරන එකෙක්.පොර කැමති චැලේන්ජ් වලට :cool:
    මටනම් අපිට බැරි දෙයක් ඉන්දියාව,පකිස්ථානය කරනවනම් එක සතුටක්;)
     
    Dec 7, 2018
    62
    9
    0

    ඔබ හරි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ....
    මේ ඕසි/ඉන්දියා සිරිස් එකේ ඔසිලා sledging කරන්නේ නැත්තේ කොලියාට ඕනේ එක නිසා.
    ..

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    :lol:
    stark balapanko
    umesh baye gahanne :shocked:
    :yes::yes:
    Handscomb ඇල්ලුව කැච් එක...:cool::cool:
    :cool::cool:
    බලපන්කෝ බෝලේ බවුන්ස් වෙන විදිය...:shocked: යාදව්ගේ හෙල්මට් පිටිපස්සේ වදිනවා වේලාවට අර ගාඩ් එක තියෙන්නේ... නැත්නම් phillip hughes වැදුනා වගේ තමයි..:sorry::sorry:
    :baffled::baffled:
    ow yako 147ta danne bole :shocked: test match ekaka ohoma danawa kiyanne..pissu hadenawa...munge agawaluth echara nane,,,usa thamai...and fitness :dull:
    lankawe aya pita ope pamanai :lol: