Hey Ishant what are you looking for ??hammo


Hey Ishant what are you looking for ??hammo


stark balapanko
umesh baye gahanne![]()
යාදව්ගේ හෙල්මට් පිටිපස්සේ වදිනවා වේලාවට අර ගාඩ් එක තියෙන්නේ... නැත්නම් phillip hughes වැදුනා වගේ තමයි..

stark balapanko
umesh baye gahanne![]()
test match ekaka ohoma danawa kiyanne..pissu hadenawa...munge agawaluth echara nane,,,usa thamai...and fitness 
baluwoth hama thanama gym bodies 


කාලෙකින් අපේ එවුන් ගැන හොදක් කතාකරන්න චාන්ස් එකක් ලැබුනමයි...![]()


mathews 100 gahala, dunna add eka dekkada.
nodekka aya link ekata gihin balanapan.
link: https://www.facebook.com/thiruveragan.murugathasan/videos/384776448936907/
![]()
තව පොඩ්ඩෙන් මූට ෆිට්නස් නෑ කියලා තියලා යන්නනේ හැදුවේ...
mathews 100 gahala, dunna add eka dekkada.
nodekka aya link ekata gihin balanapan.
link: https://www.facebook.com/thiruveragan.murugathasan/videos/384776448936907/
![]()

ඔසී ලට සප් කියල උන්ට කොඩි වනන්න ගියේ නෑ බන්
ඒත් ඇයි කියපන්කෝ උබ ඔසිලට සප් කරන්නේ.
උන් අපිට කරපුවා උබලට අමතකද?නැත්නම් ඉන්දියාව අපිට ගහපුවට හිතේ අවුලෙන්ද ඉන්නේ![]()





hammo aurudu ganakin wicketless dawasak![]()
First since 2008 by any test nation![]()


කාලෙකින් අපේ එවුන් ගැන හොදක් කතාකරන්න චාන්ස් එකක් ලැබුනමයි...![]()


Misbah Ul Haq did it firstඔව් ඔව් කොල්ලා ෆිට්නස් පෙන්නවා..තව පොඩ්ඩෙන් මූට ෆිට්නස් නෑ කියලා තියලා යන්නනේ හැදුවේ...
![]()



ඔසී ලට සප් කියල උන්ට කොඩි වනන්න ගියේ නෑ බන්
හැබැයි දැන් ඉන්නේ ඉස්සර හිටපු ඔසී ටීම් එක නෙමේ
බලහන් ලංකාවේ whitewash වුනාට පස්සේ උන් dressing room එකට ඇවිත් අපේ සෙට් එකත් එක්ක beerඋත ගැහුවා
ඉස්සර වගේ නෙමේ ගොඩක් sledging අඩුයි ,බොලේ අගේ වැදුනම අඩුමගානේ ඇත වත් උස්සනවා ,ඉස්සර එහෙමද
ඉන්දියාවේ පඩ හොඳටම වැඩි බන් ,උන් අපිට කෙලවපු එකමනේ කලේ ,කරලා අපිට ගූ commentsඋත දානවා
මොන රටකින් වුනත් උන්ට කෙලකරද්දී පුදුම සතුටක් එන්නේ




ඔසිලා ටීම් එකක් විදිහට,ඒ වගේ උන්ගේ බෝර්ඩ් එකෙන් අපිට කරේම හොද දේවල් නෙමෙයි.
එක පාරක් උකුන් අපේ රටට එන එක නැවැත්තුව.
ඒ දවස් වල උන් දෙයක් කෙරුවොත් අනිත් උනුත් එහෙම කරන්න ඉඩ තියෙනවා.
අන්තිමේ පකිස්ථාන් හරි ඉන්දියාව හරි ඇවිදින් තමයි එක නැති කරලා දැම්මේ
මුරලිට කරපු දේවල් ගැන කියන්න ඕනේ නෑනේ.
එදා උන් මුරලිට කරන්න ගිය දේ කරගත්තනම් අපිට මොන ටෙස්ටද
ඉන්දියාව ගැන කියනවනම් උන් අපි අතර තියෙන්නේ මැච් දිනන පරදින එක ගැන ප්‍රශ්නයක් විතරයි.
උන් පඩ දානවා කියලා කියන්නේ බං එක ක්‍රීකට් වල තියෙන්න ඕනි.
ඉස්සර ඔසීලා,ENG උනුත් එහෙමයි.දැන් අනිත් ටීම් එකට ප්‍රෙෂර් එකක් දෙන්න ඒ වගේ
දේවල් කරන්න ඕනි.එක වැරැද්දක් නෑ කවුරු කරත්.
මේ ඕසි/ඉන්දියා සිරිස් එකේ ඔසිලා sledging කරන්නේ නැත්තේ කොලියාට ඕනේ එක නිසා.
ඌ මයින්ඩ් එකත් එක්ක සෙල්ලම් කරන එකෙක්.පොර කැමති චැලේන්ජ් වලට
මටනම් අපිට බැරි දෙයක් ඉන්දියාව,පකිස්ථානය කරනවනම් එක සතුටක්
mathews 100 gahala, dunna add eka dekkada.
nodekka aya link ekata gihin balanapan.
link: https://www.facebook.com/thiruveragan.murugathasan/videos/384776448936907/
![]()


fitness na kiywa ekata aiyo haturusinghe.....
මේ ඕසි/ඉන්දියා සිරිස් එකේ ඔසිලා sledging කරන්නේ නැත්තේ කොලියාට ඕනේ එක නිසා.
..




stark balapanko
umesh baye gahanne![]()


Handscomb ඇල්ලුව කැච් එක...![]()


බලපන්කෝ බෝලේ බවුන්ස් වෙන විදිය...යාදව්ගේ හෙල්මට් පිටිපස්සේ වදිනවා වේලාවට අර ගාඩ් එක තියෙන්නේ... නැත්නම් phillip hughes වැදුනා වගේ තමයි..
![]()


lankawe aya pita ope pamanaiow yako 147ta danne boletest match ekaka ohoma danawa kiyanne..pissu hadenawa...munge agawaluth echara nane,,,usa thamai...and fitness
![]()
