|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එකටනම් එකග වෙන්න බෑ මචන්.
    උන්ට ඕන විදිහට කොහෙද පිච් හදන්නේ උන්ගේ රටෙනම් අවුලක් නෑ.
    කොහොමත් හෝම් ටීම් එකට වාසියක් තියෙන්න තමයි පිච් හදන්නේ.
    අනිත් ඒවා අමතක කරලා ලොකු දෙයක් ගැන කිව්වොත් ;)
    උබට මතකනම් T20 WC 2014 චන්දිමල්ට මැච් දෙකක් තහනම් කරන්නේ කවුද?
    බැබුන් බුන් ඩේවිඩ් බුන් ඒ වගේ වෙලාවක ටීම් එකට නායකයෙක් නැති වෙනවා කියන්නේ පාඩුවක්.
    චන්දිමාල් වැරදි තමයි.ඔය වගේම තමයි අනිත් වෙලාවටත් වැරදි දේට මුදල් කපනවා
    මැච් තහනම් කරනවා.එක කරන්නේ මැච් රෙෆ්රි.
    අපිට කොහොමත් ඉන්දියාවෙ සපෝර්ට් එකක් තියෙනවා :dull:
    එක ඉතින් උබට පෙන විදිහ
    ඉස්සර පොන්ටින්ලා ,සයිමන්ඩ්ස් ලා ඉන්න කාලේ ඔසී ටීම් එක පෙන්න බෑ
    උන් තරම් හොර කරපු වෙන ජාතියක් නෑ ,එත් දැන් උන් හැදිලා
    මතකද ඉස්සර සචින් , ද්‍රාවිඩ් ,ගංගුලි ඉන්න කාලේ ,ඉන්දියාවටත් අපි සපෝර්ට් කළා
    එහෙම තමා ටීම් එකේ ඉන්න උන් , ප්ලේයර්ස්ලගේ attitudes මත ඔක්කොම වෙනස් වෙනවා
    2015 world cup එකේ Ind vs Auzi මැච් එකට කාටද සපෝර්ට් කලේ කියල ගොඩක් අයගෙන් ඇහුවොත් උබට උත්තරේ හම්බෙයි
    හැබැයි 2003 world cup India vs Auzi මැච් එකේ කාටද support කලේ කියල ඇහුවොත් උබට වෙනස පෙනේවි මම කියන :yes:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Lunch : SL 287/3* :yes:

    1.24pm
    Spots of rain seen on the TV lens. The umpires converge, and they've decided to walk off for lunch with seven minutes still remaining in the session. I'm afraid this is going to be the flavour of the day. Mathews and Mendis continue to soldier on.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Giri Subramanian says: Reminds me of India's stonewalling in the 2009 series in Napier where Gambhir played a marathon knock. VVS scored a hundred as well. That game enabled India to win the series eventually in New Zealand. Can Sri Lanka achieve the same?


    Anand Says says: We saw the trailer of Sri Lanka's 4th wicket partnership in 1st innings and here's the picture in the 2nd innings.


    Shubham says: This pair reminds me of Sanga - Jayawardene pair. Absolute grit and determination.


    :yes::yes::yes::cool: