heta wasse nathnum draw karaganna loku gemak denna wenawa
heta 4th day neda
apita mulu dawasama sellan karanna wenawa draw karagannanan
මෙන්ඩිස් 200 ගහනවා බලන්න ආසයි![]()
මැතිව්ස් 200 ගහල සිටප් ගහනවා බලන්න ආසයි. මැතිව්ස්ගෙ තාම බඩ
මැතිව්ස් 200 ගහල සිටප් ගහනවා බලන්න ආසයි. මැතිව්ස්ගෙ තාම බඩ

SirawataWadiya balaporoththu tiyaganna epa machanlaaa...
Ape kattiya ewa kadanna maaara dakshai...
Match eka draw unoth ati


එක ඉතින් උබට පෙන විදිහඑකටනම් එකග වෙන්න බෑ මචන්.
උන්ට ඕන විදිහට කොහෙද පිච් හදන්නේ උන්ගේ රටෙනම් අවුලක් නෑ.
කොහොමත් හෝම් ටීම් එකට වාසියක් තියෙන්න තමයි පිච් හදන්නේ.
අනිත් ඒවා අමතක කරලා ලොකු දෙයක් ගැන කිව්වොත්
උබට මතකනම් T20 WC 2014 චන්දිමල්ට මැච් දෙකක් තහනම් කරන්නේ කවුද?
බැබුන් බුන් ඩේවිඩ් බුන් ඒ වගේ වෙලාවක ටීම් එකට නායකයෙක් නැති වෙනවා කියන්නේ පාඩුවක්.
චන්දිමාල් වැරදි තමයි.ඔය වගේම තමයි අනිත් වෙලාවටත් වැරදි දේට මුදල් කපනවා
මැච් තහනම් කරනවා.එක කරන්නේ මැච් රෙෆ්රි.
අපිට කොහොමත් ඉන්දියාවෙ සපෝර්ට් එකක් තියෙනවා![]()


Mendis ada 200k gahanawa..keep calm
balapanko
dakka neda...ubala mawa wiswasa kare na
u dan 140+ 
dakka neda...ubala mawa wiswasa kare na
u dan 140+
![]()

According to Mathews බලන්නත් නෑ වහිනවනෙ![]()
what makes me happy is that they made new z bowlers ball for four sessions straight
(with frustration
)



