|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    අනේ මන්ද බන් මුන්ට දැන් හලාගන්න බැරි සීන් එකක් වගේ :lol:
    එදා අසන්තයා කියුවා එහෙම කොහොමද එකපාරට දික්වැල්ල අයින් කරන්නේ කියල :(
    ඌව VC කල නිසා එකපාරට හලන්න බැරි සීන් එකක් තියෙන්නේ:dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඒක තමයි ධනුෂ්ක එක්ක මෙන්ඩා හරි අවිශ්ක හරි open එයි
    පොර දැන් නෑනේ ඒ උනාට පඩිය ගෙවනවා මන් හිතන්නේ :yes: උගේ අප්පගේ agreement එකක් ගහලනේ ඇවිල්ල තියෙන්නේ


    menda wadak na bn u awith hemin hemin gahanne RR eka geniyanne na mendai duckwallai denama team eke inna sudusu na.


    ow bn uge padiya gewala ain karala thiyenne oya agreement ekath gahala thiyenen haturusinghe ge set eke ekek ne ekai uta ohoma wasi wenan gahuwe salli gewala ain karata kamak na bn hitiyoth ita wada haniyak karanawa.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    menda wadak na bn u awith hemin hemin gahanne RR eka geniyanne na mendai duckwallai denama team eke inna sudusu na.


    ow bn uge padiya gewala ain karala thiyenne oya agreement ekath gahala thiyenen haturusinghe ge set eke ekek ne ekai uta ohoma wasi wenan gahuwe salli gewala ain karata kamak na bn hitiyoth ita wada haniyak karanawa.


    ඔව් උන් දෙන්න t20 playersල නෙමෙයි :no:
    ඔව් බන් ඔයින් ගියා ඇති :)
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    :lol::lol:
    හැබැයි මැතිව්ස් බෝල දැම්මේ නැත්නම් හොදයි කියල හිතෙන්නේ මොකද ඕකා ඉන්ජර්ඩ් වෙන්ව අන්තිමට බැට්ස්මන් කෙනෙක් තමයි නැති වෙන්නේ

    Dasun Shanaka dakala baya wela
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    ODI වල overs 10 දාගන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න සුපිරිම allrounder කෙනෙක් තමයි :yes:
    ODI වල overs 5ක් 6ක් වත් දාගන්න පුලුවන් නම් පට්ට බැලන්ස් ටීම් එක:cool:


    ඔව් බන් පොර නම් අපරාදේ :sorry:
    අන්නේකයි VC කරා නේ :baffled:
    :dull:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Thisarageth kale hari wage neda, porath idala hitala ennawa ekak dekak gahanwa ayeth kalekata penna na, porata wada hoda un dan aluthin ennawa
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    mathews අන්න නෙට් වල බෝල් කරන්න පටන් අරන් :yes:
    එන පොට හොද නෑ කියල හිතෙන්න ඇති :lol:
    :rofl::rofl:Huta
    E unata miniha inan ona ban eka inimak dekak gahuwa kiyala apita thama

    aluth unwa sure karanan ba neda:dull::dull:
    T20 Nam oya aluth set eka awlak na

    ODI gahanna un tikak hadanna ona ban:oo::oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Thisarageth kale hari wage neda, porath idala hitala ennawa ekak dekak gahanwa ayeth kalekata penna na, porata wada hoda un dan aluthin ennawa
    Aduma gane bole hariyata dapan eka karanneth nane:sorry:
    Uge place ekata dasuna innawa innawa dan
    thawa ekek ona e wage:cool:
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63

    ඔව් උන් දෙන්න t20 playersල නෙමෙයි :no:
    ඔව් බන් ඔයින් ගියා ඇති :)


    Dickwella awlk ne bn, eth duka Minod ta place eka nethi wena eka,



    Mendis wa replace karanna puluwan lesiyen dn. Kiwwa wagema Mendis Innings eka slow karanawa. Middle overs patta slow. Guneth ehemai tikak.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    7 Sri Lankans will feature in Abu Dhabi #T10League 2019

    Lasith Malinga, Dasun Shanaka & Wanindu Hasaranga - Maratha Arabians

    Niroshan Dickwella - Team Abu Dhabi

    Thisara Perera - Bangla Tigers

    Bhanuka Rajapaksa - Deccan Gladiators

    Kusal Perera - Delhi Bulls

     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    7 Sri Lankans will feature in Abu Dhabi #T10League 2019

    Lasith Malinga, Dasun Shanaka & Wanindu Hasaranga - Maratha Arabians

    Niroshan Dickwella - Team Abu Dhabi

    Thisara Perera - Bangla Tigers

    Bhanuka Rajapaksa - Deccan Gladiators

    Kusal Perera - Delhi Bulls



    kabaraya oke danna kiyana wada tika okoma dai aya team ekata set wenna kohoma hari.:rofl::rofl::rofl:
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63

    7 Sri Lankans will feature in Abu Dhabi #T10League 2019

    Lasith Malinga, Dasun Shanaka & Wanindu Hasaranga - Maratha Arabians

    Niroshan Dickwella - Team Abu Dhabi

    Thisara Perera - Bangla Tigers

    Bhanuka Rajapaksa - Deccan Gladiators

    Kusal Perera - Delhi Bulls



    Fixing claims coming soon babe!