ඇයි DDSපණ නෑ පාරක් ගහන්න
okata kohoamth no place team eke aya.
:rofl:ඩෝමෙස්ටික් නෙලලා ආයේ එනවා:rofl:
e isara dan aya no chance haturusinghe ekka karapuwa dan karanna ba aya.
ඌ නම් විකට් එකක් හරි කඩනවනෙ බං. තිසර සොන්නයට බෝලින්, බැටින්, ෆීල්ඩින් තුනම බෑනෙ.

තිසර නම් හලන්න තිබ්බේ ගොඩක් කලින්
DDS no 6 ගහල තේරුමක් නෑ බන් එක්කෝ උඩින් එවන්න ඕනේ ඒත් දැන් උඩ line up එක ටිකක් settle හින්දා place එකක් නෑ
දැන් හතුරා නෙමෙයිද බං කෝච්?