නැකැත් රාල;17091635 said:දිනකට හත්වාරයක් කියන්න පුලුවන්නම් හොඳයි..
මෙන්න ලින්ක් එක.
http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_3.html
Bohoma pin sidda venava oyata..vadi vadiyen me deval apita laba denna oyata shakthiya lebenna oni
නැකැත් රාල;17091635 said:දිනකට හත්වාරයක් කියන්න පුලුවන්නම් හොඳයි..
මෙන්න ලින්ක් එක.
http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_3.html
machan me yanthraya hadeema anivaryada ?

ela..machan tava prshnayak tiyanava..mage budu pilimaya thiyala tiynne poddak pahathi..ekiyanne ape ina langata vage usa tiyana teneka..eka varadi da ?නැකැත් රාල;17091742 said:නෑ අනිවාර්ය නෑ.. හදාගන්න පුලුවන්නම් හොඳයි.. බැරි වුනාට අවුලක් නෑ.![]()
ela..machan tava prshnayak tiyanava..mage budu pilimaya thiyala tiynne poddak pahathi..ekiyanne ape ina langata vage usa tiyana teneka..eka varadi da ?
නැකැත් රාල;17083093 said:අනවින කොඩි වින වගේ ඒවට ලොකු සහනෞඅක් ලැබෙනවා ජල නන්දන පිරිතෙන්. අපි හැමෝම දන්න ජල නම්දන පිරිත ගාථා හතකින් යුක්තයි. නමුත් ජල නම්දන නමින්ම තිබෙන තවත් පිරිතක් තියනවා ඒක ඉතාමත්ම බලසම්පන්නයි ගාථා 10කින් යුක්තයි.. ඕනෙනම් දෙන්නම්..
ගොඩක් කාලෙකින් කියවන්න පුළුවන් ත්‍රෙඩ් එකක්.. රෙප් පුළුවන් නම් දෙනු ලැබේ 
ගොඩක් කාලෙකින් කියවන්න පුළුවන් ත්‍රෙඩ් එකක්.. රෙප් පුළුවන් නම් දෙනු ලැබේ
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
නැකැත් රාල;17082615 said:අපි යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරනකොට නිම්ම මන්තරය මතුරන් යන්නේ නෑ.. මුලින්ම ඒකට දිෂ්ඨියක් සිදුකර ගන්න ඕන. මෙන්න ඇදුරන් අතරේ ඒ සඳහා ගොඩක් ප්‍රසිද්ධ බුද්ධකරාම දිෂ්ඨිය
෴ඛුද්දක රාම දිෂ්ඨිය෴
ඕං ශ්‍රී රාම කදිරවේලා ශිව ශිව කන්දස්වාමී දීෂ්ඨි මන්ත්‍ර රාජා දිෂ්ඨී ගුරුළු පත්රකාලී දිෂ්ඨී මහා බල මන්ත්‍ර රාජා දිෂ්ඨී සුර දිෂ්ඨී අසුර දිෂ්ඨී ගරුඬ දිෂ්ඨී දේව දිෂ්ඨී ශරීර දිෂ්ඨී යං යං භූම දිෂ්ඨී ප්රල ප්රල මහා විෂ්ණු දිෂ්ඨී මහා විෂ්ණු ධාරණී දිෂ්ඨී විරාජිත ගණපති ජය ජය සරස්වතී දිෂ්ඨී දිෂ්ඨී මන්ත්‍ර රාජයානේ දිෂ්ඨි දිෂ්ඨී ඒස්වාහ:

නැකැත් රාල;17082712 said:දිවගුරු බන්ධන ගැන දන්න අය ඉන්නවද?
Machan
Oya dishtiya kiyana eka vade anuwa wenas wenavane.Anith eka oya hithanavada wena monuth araksha dan nathuwa dishti mathuranna hodai kiyala.Igena ganna asanam oka hari gurek yatathe hadaranna.nathuva amaruwe watenna epa.![]()


machan tava tiyana podi podi karama meke danna..apita geadara karanna puuwan deval.



අපේ ගෙදර ඉදං 500m විතර දුරින් තියෙනවා කනත්තක්. ඒකෙන් රෑට ලයිට් එලියක් වගේ සුදු පාට එළියක් එක කෙරවලක ඉදං අනිත් කෙරවලට යනවා කියලා කථාවක් තිබුනා
ටික කාලයක් ගියාම එතන පන්සලක් හැදුනා... කනත්තට අල්ලපු වත්තෙ. දැං උදේ හවස පිරිත්. පෝය දවසට ෆුල් ඩේ.
කනත්තත් සාමකාමී![]()


ඒවා දන්නෑ.. සමහරවිට කනත්තෙ කසිප්පු හංගපු ඩයල්ද දන්නෙත් නෑනැකැත් රාල;17091960 said:දැන් පෙරේතයෝ ගෙවල් අස්සට රිංගලද දන්නේ නෑ..![]()

ඒවා දන්නෑ.. සමහරවිට කනත්තෙ කසිප්පු හංගපු ඩයල්ද දන්නෙත් නෑ![]()
YES
මෙහෙමයි සාමාන්යෙන් දිවගුරු බදිනවා කියන්නේ මන්ත්‍ර ශාස්ස්ත්‍රය භාවිතා කරලා යමෙකුගේ කතා කරන්න පුළුවන් කම නැති කරන එක .ඕකට කරන ගුරුකන් ගොඩක් තියනවා . නමුත් ඕවා භායනක වැඩ . පව්කාර වැඩ . සමහර ගුරුකන් තියනවා නමට හදලා අවශ්‍ය කටහඩ අල්ලලා ඉගුරු අලෙට නියපොත්තෙන් තද කරගන්න ඕන.නැත්නම් කිල්ලෙටෙට අවශ්‍ය ගුරුකම කරලා කටහඩ අල්ලලා වහන්න ඕන.එතකොට අර මනුස්සයාගේ කටහඩ නැති වෙනවා.ඔකතම දිවගුරු බදිනවා කියන්නේ.ඔය නඩු වලට එජ=හෙම ඕක ගොඩක් හදනව.
