෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
නැකැත් රාල;17091742 said:
නෑ අනිවාර්ය නෑ.. හදාගන්න පුලුවන්නම් හොඳයි.. බැරි වුනාට අවුලක් නෑ. :D
ela..machan tava prshnayak tiyanava..mage budu pilimaya thiyala tiynne poddak pahathi..ekiyanne ape ina langata vage usa tiyana teneka..eka varadi da ?
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ela..machan tava prshnayak tiyanava..mage budu pilimaya thiyala tiynne poddak pahathi..ekiyanne ape ina langata vage usa tiyana teneka..eka varadi da ?

    නෑ. නමුත් අඩුම තරමේ නාබියට වඩා උඩින් තියන්න පුලුවන්නම් හොඳයි. මොකක් හරි උසක් තියලා බුදු පිලිමේ ඒක උඩින් තියන්න
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නැකැත් රාල;17083093 said:
    අනවින කොඩි වින වගේ ඒවට ලොකු සහනෞඅක් ලැබෙනවා ජල නන්දන පිරිතෙන්. අපි හැමෝම දන්න ජල නම්දන පිරිත ගාථා හතකින් යුක්තයි. නමුත් ජල නම්දන නමින්ම තිබෙන තවත් පිරිතක් තියනවා ඒක ඉතාමත්ම බලසම්පන්නයි ගාථා 10කින් යුක්තයි.. ඕනෙනම් දෙන්නම්..

    1. :yes: ගොඩක් කාලෙකින් කියවන්න පුළුවන් ත්‍රෙඩ් එකක්.. රෙප් පුළුවන් නම් දෙනු ලැබේ :cool:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1. :yes: ගොඩක් කාලෙකින් කියවන්න පුළුවන් ත්‍රෙඩ් එකක්.. රෙප් පුළුවන් නම් දෙනු ලැබේ :cool:

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    රෙප් නැතුවට කමක් නෑ සහෝ.. බොහොම ස්තූතියි..
     
    mahesh1982

    Member
    Apr 3, 2008
    11
    1
    0
    නැකැත් රාල;17082615 said:
    අපි යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරනකොට නිම්ම මන්තරය මතුරන් යන්නේ නෑ.. මුලින්ම ඒකට දිෂ්ඨියක් සිදුකර ගන්න ඕන. මෙන්න ඇදුරන් අතරේ ඒ සඳහා ගොඩක් ප්‍රසිද්ධ බුද්ධකරාම දිෂ්ඨිය

    ෴ඛුද්දක රාම දිෂ්ඨිය෴

    ඕං ශ්‍රී රාම කදිරවේලා ශිව ශිව කන්දස්වාමී දීෂ්ඨි මන්ත්‍ර රාජා දිෂ්ඨී ගුරුළු පත්‍රකාලී දිෂ්ඨී මහා බල මන්ත්‍ර රාජා දිෂ්ඨී සුර දිෂ්ඨී අසුර දිෂ්ඨී ගරුඬ දිෂ්ඨී දේව දිෂ්ඨී ශරීර දිෂ්ඨී යං යං භූම දිෂ්ඨී ප්‍රල ප්‍රල මහා විෂ්ණු දිෂ්ඨී මහා විෂ්ණු ධාරණී දිෂ්ඨී විරාජිත ගණපති ජය ජය සරස්වතී දිෂ්ඨී දිෂ්ඨී මන්ත්‍ර රාජයානේ දිෂ්ඨි දිෂ්ඨී ඒස්වාහ:

    Machan
    Oya dishtiya kiyana eka vade anuwa wenas wenavane.Anith eka oya hithanavada wena monuth araksha dan nathuwa dishti mathuranna hodai kiyala.Igena ganna asanam oka hari gurek yatathe hadaranna.nathuva amaruwe watenna epa.:angry:
     
    mahesh1982

    Member
    Apr 3, 2008
    11
    1
    0
    නැකැත් රාල;17082712 said:
    දිවගුරු බන්ධන ගැන දන්න අය ඉන්නවද?

    YES

    මෙහෙමයි සාමාන්යෙන් දිවගුරු බදිනවා කියන්නේ මන්ත්‍ර ශාස්ස්ත්‍රය භාවිතා කරලා යමෙකුගේ කතා කරන්න පුළුවන් කම නැති කරන එක .ඕකට කරන ගුරුකන් ගොඩක් තියනවා . නමුත් ඕවා භායනක වැඩ . පව්කාර වැඩ . සමහර ගුරුකන් තියනවා නමට හදලා අවශ්‍ය කටහඩ අල්ලලා ඉගුරු අලෙට නියපොත්තෙන් තද කරගන්න ඕන.නැත්නම් කිල්ලෙටෙට අවශ්‍ය ගුරුකම කරලා කටහඩ අල්ලලා වහන්න ඕන.එතකොට අර මනුස්සයාගේ කටහඩ නැති වෙනවා.ඔකතම දිවගුරු බදිනවා කියන්නේ.ඔය නඩු වලට එජ=හෙම ඕක ගොඩක් හදනව.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Machan
    Oya dishtiya kiyana eka vade anuwa wenas wenavane.Anith eka oya hithanavada wena monuth araksha dan nathuwa dishti mathuranna hodai kiyala.Igena ganna asanam oka hari gurek yatathe hadaranna.nathuva amaruwe watenna epa.:angry:

    මේක සාමාන්‍ය නවග්‍රහ යන්තරේට ගන්න දිෂ්ඨියක්. හානියක් වෙන්නේ නෑ.. ඒකයි දැම්මේ. ඕයා කියන එක ඇත්ත එහෙම කෙලවෙන්න පුලුවන් ඒවත් තියනවා... :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගෙදර ඉදං 500m විතර දුරින් තියෙනවා කනත්තක්. ඒකෙන් රෑට ලයිට් එලියක් වගේ සුදු පාට එළියක් එක කෙරවලක ඉදං අනිත් කෙරවලට යනවා කියලා කථාවක් තිබුනා

    ටික කාලයක් ගියාම එතන පන්සලක් හැදුනා... කනත්තට අල්ලපු වත්තෙ. දැං උදේ හවස පිරිත්. පෝය දවසට ෆුල් ඩේ.
    කනත්තත් සාමකාමී :cool:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ ගෙදර ඉදං 500m විතර දුරින් තියෙනවා කනත්තක්. ඒකෙන් රෑට ලයිට් එලියක් වගේ සුදු පාට එළියක් එක කෙරවලක ඉදං අනිත් කෙරවලට යනවා කියලා කථාවක් තිබුනා

    ටික කාලයක් ගියාම එතන පන්සලක් හැදුනා... කනත්තට අල්ලපු වත්තෙ. දැං උදේ හවස පිරිත්. පෝය දවසට ෆුල් ඩේ.
    කනත්තත් සාමකාමී :cool:

    දැන් පෙරේතයෝ ගෙවල් අස්සට රිංගලද දන්නේ නෑ.. :P
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    Just leaving this here in case someone miraculously gets the super power called ABILITY TO THINK here :lol:

    ArCU2to.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;17091960 said:
    දැන් පෙරේතයෝ ගෙවල් අස්සට රිංගලද දන්නේ නෑ.. :P
    ඒවා දන්නෑ.. සමහරවිට කනත්තෙ කසිප්පු හංගපු ඩයල්ද දන්නෙත් නෑ :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒවා දන්නෑ.. සමහරවිට කනත්තෙ කසිප්පු හංගපු ඩයල්ද දන්නෙත් නෑ :rofl:

    ඔව් බන් ගොඩ වෙලාවට ඔයවගේ සීන් කරනෞන් මිනිස්සුන්ව හොල්මන් ඉන්නවා කියලා බය කරනවා ඒ පැතිවලට එන එක නවත්ත ගන්න..
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    YES

    මෙහෙමයි සාමාන්යෙන් දිවගුරු බදිනවා කියන්නේ මන්ත්‍ර ශාස්ස්ත්‍රය භාවිතා කරලා යමෙකුගේ කතා කරන්න පුළුවන් කම නැති කරන එක .ඕකට කරන ගුරුකන් ගොඩක් තියනවා . නමුත් ඕවා භායනක වැඩ . පව්කාර වැඩ . සමහර ගුරුකන් තියනවා නමට හදලා අවශ්‍ය කටහඩ අල්ලලා ඉගුරු අලෙට නියපොත්තෙන් තද කරගන්න ඕන.නැත්නම් කිල්ලෙටෙට අවශ්‍ය ගුරුකම කරලා කටහඩ අල්ලලා වහන්න ඕන.එතකොට අර මනුස්සයාගේ කටහඩ නැති වෙනවා.ඔකතම දිවගුරු බදිනවා කියන්නේ.ඔය නඩු වලට එජ=හෙම ඕක ගොඩක් හදනව.

    ඔය වගේ සීන් එකක් මමත් අහලා තියෙනවා.. ඒක කරන්න පුලුවන් ගෙදරක වහළ ගහද්දිලු.. ඉස්සකර කාලේ ගොඩක් වඩු බාසුන්නැහේලා මන්ත්‍ර ශාස්ත්‍රය දන්න අයලු.. ගෙදර ගෘහ මූලිකයගේ කඩ හඩ අල්ලලා (ඒ කිව්වේ එයා කතාකරද්දි) ජීවම් කරපු ඇණයක් ගහනවලු මුදුන් යටලීයට.. ඊට පස්සේ අර මනුස්සයගේ කටහඩ ටික ටික නැති වෙලා අන්තිමට කාලයක් යද්දී කොච්චර කතා කලත් කටහඩ පිටවෙන්නේ නැති වෙනවලු.. කැරි වැඩ:sorry: