෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මචං මාත් ආසයි මචං තෙල හිඳිනවා බලන්න.. මොනාද ඕන කරන බෙහෙත් ජාති..? :rolleyes::rolleyes::rolleyes:

    අඩේ රාජතරංගනී තෛලයෙයි හෙනරාජ තෛලයෙයි වෙනස මොකද්ද බං..?
    :confused::confused::confused:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17215273 said:
    රොබාට මම කිව්වා මේකට සෙට් වෙන්න කියලා..
    කිඹුලෝ ඔය ගුප්ත විද්‍යාව කියලා බොරු කරන සෙට් එකක් ඉන්නවනේ. මම හිතුවා ඒ ගැන විඩියෝ එකක් කරන්න.. කොයි විදිහට කරන්නද කියල තමයි හිතාගන්න බැරි.. ඇඟිලි දෙකෙන් දෙහි කපන්න උතුරන තෙල් එකට අතදාන්න අතේ මිනි ඔලුව මවන්න සහ යන්තරේ ජීවමෙන් පද්දන්න වගේ ඒවා ටික කරන විදිහ කියල දෙන්න. සියල්ල මට කරන්න පුලුවන්. අයිඩියා එකක් දීපන්කො වීඩියෝ එක කරන්න...

    අන්න වැඩේ.. උඹ තෙල් තාච්චියට මතුරලා කිඹුලට කියපං අත දාන්න කියලා! උඹ මතුරලා ඉවරවෙලා video කරපන්. :yes:

    කිම්බුලත් එක්ක නං අතේ මිනි ඔලු මවන්න වෙන්නෑ අතේ#$^$ තමා වෙන්නේ! :no:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නෑ බන් ඕවා මතුරලා කරන වැඩ නෙමෙයි.. පොඩි පොඩි විජ්ජාවල්.. මිනිස්සු රවට්ටලා ගාන මරන ඒවා.. ඕව නිසා සාස්තරේ පවා බාල්දුවෙනවා. මේවා අපි විසින්ම එලි කලාම අඩුම ගානේ සාස්ත්‍රයේ ගෞරවයවත් රැකෙයි..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අද කියන්න යන්නේ පහන් පැලවල් හදලා පහන් තියන අයට ඒවට සුභ වෙලාවන්. පහන් පැල ඊසාන දිශාවට මූන දාන විදිහට හදලා පහත වෙලාවල් වලින් තමන් අදහන දෙවියන්ට අදාල වෙලාවට පහන් තියන්න. පහන් කැප ගන්න වෙලාවට පහන් පත්තු කිරීම ඉතාම සුභයි. බුදු පහන තියන්න මෙහෙම විශේෂ වෙලාවක් නෑ. ඕනම වෙලාවක තියන්න පුලුවන්.

    සවස 5.00 - 5.24 දක්වා ධර්ම දේවතාවුන්ට
    සවස 5.24 - 5.48 දක්වා මහා බ්‍රහ්මයාට
    රාත්‍රි 8.07 - 8.24 දක්වා භද්‍රකාලි දෙවියන්ට
    රාත්‍රි 10.01 - 10.23 දක්වා ගම්බාර සූනියම් දෙවියන්ට
    රාත්‍රි 10.23 - 10.47 දක්වා දැඩිමුණ්ඩ දෙවියන්ට
    රාත්‍රි්‍ර 10.47 - 11.11 දක්වා කතරගම දෙවියන්ට
    රාත්‍රි්‍ර 11.36 - 12.00 දක්වා සත්පත්තිනි දෙවියන්ට
    රාත්‍රි්‍ර 12.00 - 12.12 දක්වා සරස්වතී දෙවඟනට
    රාත්‍රි 12.12 - 12.24 දක්වා විෂ්ණු දෙවියන්ට
    රාත්‍රි්‍ර 12.24 - 12.36 දක්වා ඊෂ්වර දෙවියන්ට
    රාත්‍රි්‍ර 12.36 - 01.00 දක්වා හතරවරම් දෙවියන්ට
    රාත්‍රි 01.00 - 01.24 දක්වා සුමන සමන් දෙවියන්ට
    රාත්‍රි 01.24 - 01.48 දක්වා විභීෂණ දෙවියන්ට
    රාත්‍රි 01.48 - 02.00 දක්වා ශක්‍ර දෙවියන්ට

    දේව ආශිර්වාදය පතා පහන් දැල්වීම් නොකළ යුතු වේලාවල් තමයි සවස 6.00ට සිට රාත්‍රී 10.00 දක්වා කාලය, යක්ෂ දිෂ්ටි බැල්ම හෙලන වේලාව නිසා පහන් දැල්වීමෙන් වළකින්න කියලයි පොතපතේ තියන්නේ.
    රාත්‍රි - 6.00 - 6.24 දක්වා මහසෝන් දිෂ්ටිය
    රාත්‍රි - 6.24 - 6.48 දක්වා රීරියක්ෂ දිෂ්ටිය
    රාත්‍රි - 6.48 - 7.12 දක්වා සූනියන් ඔඩ්ඩීස යක්ෂ දිෂ්ටිය
    රාත්‍රි - 6.12 - 7.36 දක්වා කඩවර දිෂ්ටිය
    රාත්‍රි - 7.36 - 8.07 දක්වා කළුකුමාර දිෂ්ටිය
    රාත්‍රි - 8.07 - 8.24 දක්වා භද්‍රකාලි දිෂ්ටිය
    රාත්‍රි - 8.24 - 8.48 දක්වා මදන යක්ෂ දිෂ්ටිය
    රාත්‍රි - 8.48 - 9.12 දක්වා ගොපලු යක්ෂ දිෂ්ටිය
    රාත්‍රි - 9.12 - 9.36 දක්වා බහිරව දිෂ්ටිය
    රාත්‍රි - 9.36 - 10.01 දක්වා කොහොඹ යක්ෂ දිෂ්ටිය

    තව එකක් ගෙදර බුදුපහනේ ආලෝකය මේ පහන් පැලට වැටෙන්නවත් පහන් පැලේ ආලෝකය ගෙදරට වැටෙන්නවත් සුදුසු නෑ. හේතුව බුදුපහනට උඩින් කිසිම දෙවි කෙනෙක් වඩින්නේ නෑ..
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17227310 said:
    නෑ බන් ඕවා මතුරලා කරන වැඩ නෙමෙයි.. පොඩි පොඩි විජ්ජාවල්.. මිනිස්සු රවට්ටලා ගාන මරන ඒවා.. ඕව නිසා සාස්තරේ පවා බාල්දුවෙනවා. මේවා අපි විසින්ම එලි කලාම අඩුම ගානේ සාස්ත්‍රයේ ගෞරවයවත් රැකෙයි..

    අපේ අම්මගේ සියා ඕවා කළා කියලා අම්මා කියලා තියනවා බන්. එයා මැරෙන්න කලින් පොත් ඔක්කොම පුච්චලා වැරදි කෙනෙකුගේ අතට මේවා යයි කියලා. එයාට පුළුවන්ලු ඔය උඹ කිවුවත් වගේ නටන තෙල් තාච්චියට අත දාලා බැදෙන කැවුම් අතින් ගන්න. තව ඕනෑම lock කල දොරක් යතුරක් නැතුව අරින්න. තව ඔය වගේ දේවල්.. හරිම සිල්වත්, ගුණවත්, භාවනාවට ලැදි මනුස්සයෙක් ලු.. :yes:

    අර උඩින් කියපු එක මන් කිවුවේ joke එකට හොඳේ! :D :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17227343 said:
    අද කියන්න යන්නේ පහන් පැලවල් හදලා පහන් තියන අයට ඒවට සුභ වෙලාවන්. පහන් පැල ඊසාන දිශාවට මූන දාන විදිහට හදලා පහත වෙලාවල් වලින් තමන් අදහන දෙවියන්ට අදාල වෙලාවට පහන් තියන්න. පහන් කැප ගන්න වෙලාවට පහන් පත්තු කිරීම ඉතාම සුභයි. බුදු පහන තියන්න මෙහෙම විශේෂ වෙලාවක් නෑ. ඕනම වෙලාවක තියන්න පුලුවන්.

    සවස 5.00 - 5.24 දක්වා ධර්ම දේවතාවුන්ට
    සවස 5.24 - 5.48 දක්වා මහා බ්‍රහ්මයාට
    රාත්‍රි 8.07 - 8.24 දක්වා භද්‍රකාලි දෙවියන්ට
    රාත්‍රි 10.01 - 10.23 දක්වා ගම්බාර සූනියම් දෙවියන්ට
    රාත්‍රි 10.23 - 10.47 දක්වා දැඩිමුණ්ඩ දෙවියන්ට
    රාත්‍රි්‍ර 10.47 - 11.11 දක්වා කතරගම දෙවියන්ට
    රාත්‍රි්‍ර 11.36 - 12.00 දක්වා සත්පත්තිනි දෙවියන්ට
    රාත්‍රි්‍ර 12.00 - 12.12 දක්වා සරස්වතී දෙවඟනට
    රාත්‍රි 12.12 - 12.24 දක්වා විෂ්ණු දෙවියන්ට
    රාත්‍රි්‍ර 12.24 - 12.36 දක්වා ඊෂ්වර දෙවියන්ට
    රාත්‍රි්‍ර 12.36 - 01.00 දක්වා හතරවරම් දෙවියන්ට
    රාත්‍රි 01.00 - 01.24 දක්වා සුමන සමන් දෙවියන්ට
    රාත්‍රි 01.24 - 01.48 දක්වා විභීෂණ දෙවියන්ට
    රාත්‍රි 01.48 - 02.00 දක්වා ශක්‍ර දෙවියන්ට

    දේව ආශිර්වාදය පතා පහන් දැල්වීම් නොකළ යුතු වේලාවල් තමයි සවස 6.00ට සිට රාත්‍රී 10.00 දක්වා කාලය, යක්ෂ දිෂ්ටි බැල්ම හෙලන වේලාව නිසා පහන් දැල්වීමෙන් වළකින්න කියලයි පොතපතේ තියන්නේ.
    රාත්‍රි - 6.00 - 6.24 දක්වා මහසෝන් දිෂ්ටිය
    රාත්‍රි - 6.24 - 6.48 දක්වා රීරියක්ෂ දිෂ්ටිය
    රාත්‍රි - 6.48 - 7.12 දක්වා සූනියන් ඔඩ්ඩීස යක්ෂ දිෂ්ටිය
    රාත්‍රි - 6.12 - 7.36 දක්වා කඩවර දිෂ්ටිය
    රාත්‍රි - 7.36 - 8.07 දක්වා කළුකුමාර දිෂ්ටිය
    රාත්‍රි - 8.07 - 8.24 දක්වා භද්‍රකාලි දිෂ්ටිය
    රාත්‍රි - 8.24 - 8.48 දක්වා මදන යක්ෂ දිෂ්ටිය
    රාත්‍රි - 8.48 - 9.12 දක්වා ගොපලු යක්ෂ දිෂ්ටිය
    රාත්‍රි - 9.12 - 9.36 දක්වා බහිරව දිෂ්ටිය
    රාත්‍රි - 9.36 - 10.01 දක්වා කොහොඹ යක්ෂ දිෂ්ටිය

    තව එකක් ගෙදර බුදුපහනේ ආලෝකය මේ පහන් පැලට වැටෙන්නවත් පහන් පැලේ ආලෝකය ගෙදරට වැටෙන්නවත් සුදුසු නෑ. හේතුව බුදුපහනට උඩින් කිසිම දෙවි කෙනෙක් වඩින්නේ නෑ..

    වටිනා තොරතුරු ටිකක්... :) (+5)
    උඹෙන් අහන්න දේවල් කිහිපයක් තියනවා පස්සේ PM කරන්නම්! :yes:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ අම්මගේ සියා ඕවා කළා කියලා අම්මා කියලා තියනවා බන්. එයා මැරෙන්න කලින් පොත් ඔක්කොම පුච්චලා වැරදි කෙනෙකුගේ අතට මේවා යයි කියලා. එයාට පුළුවන්ලු ඔය උඹ කිවුවත් වගේ නටන තෙල් තාච්චියට අත දාලා බැදෙන කැවුම් අතින් ගන්න. තව ඕනෑම lock කල දොරක් යතුරක් නැතුව අරින්න. තව ඔය වගේ දේවල්.. හරිම සිල්වත්, ගුණවත්, භාවනාවට ලැදි මනුස්සයෙක් ලු.. :yes:

    අර උඩින් කියපු එක මන් කිවුවේ joke එකට හොඳේ! :D :P

    ඒ සාස්තරේ දැන් ගොඩක් අය ගාව නෑ. තියන අය අතේ ඇඟිලි ගානටත් වඩා අඩු ඇති. මේ හතු පිපෙනවා වගේ තැන් තැන් වල ආරූඬෙන් ඔය වැඩ කරන මිනිස්සු ගොඩක් කරන්නේ බොරුව.. ඔය වැඩ කරන අය සිල්වත් විය යුතුමයි..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17227585 said:
    අනිවා........ දන්න දෙයක් නම් අනිවා කියල දෙන්නම්...

    thanks මචන්.. අනිවා උඹ දන්නවා. කඩවර උන්නාන්සේ ගැනයි ප්‍රශ්නය. පස්සේ මන් එවලා තියන්නම්.. :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    නැකැතො මොකද ටික දවසකින් අලුත් මුකුත් දැම්මේ නැත්තේ:rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැතො මොකද ටික දවසකින් අලුත් මුකුත් දැම්මේ නැත්තේ:rolleyes:

    වෙලාව නැති කම බන්.. මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දානවා විතරයි ඉඳ හිටලා. ශනි ඒරාශ්ඨකේ ගැන ලිපියක් ලියන්න පටන් ගත්තා මම ඒක ඉවරවුනගමන් දාන්නම්..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;17230547 said:
    වෙලාව නැති කම බන්.. මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දානවා විතරයි ඉඳ හිටලා. ශනි ඒරාශ්ඨකේ ගැන ලිපියක් ලියන්න පටන් ගත්තා මම ඒක ඉවරවුනගමන් දාන්නම්..

    රාලේ ඉක්මනට දාහන්කෝ සෙනසුරු ලිපිය..
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මචං මාත් ආසයි මචං තෙල හිඳිනවා බලන්න.. මොනාද ඕන කරන බෙහෙත් ජාති..? :rolleyes::rolleyes::rolleyes:

    අඩේ රාජතරංගනී තෛලයෙයි හෙනරාජ තෛලයෙයි වෙනස මොකද්ද බං..?
    :confused::confused::confused:

    රාජතරංගනී තෛලයෙයි හෙනරාජ තෛලයෙයි වෙනස ගැන මම reply එකක් දැන්නම්.දැනට හොයාගන්න නැත්තේ වෙල් නානු කියන බෙහෙතයි ගිණිහිරිය කියන බෙහෙතයි . උබල දන්නවනම් කියන්න මචන් . බලමු වැඩේට ගැලපෙන අයනම් අපි එකතු වෙමු වැඩේට.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රාජතරංගනී තෛලයෙයි හෙනරාජ තෛලයෙයි වෙනස ගැන මම reply එකක් දැන්නම්.දැනට හොයාගන්න නැත්තේ වෙල් නානු කියන බෙහෙතයි ගිණිහිරිය කියන බෙහෙතයි . උබල දන්නවනම් කියන්න මචන් . බලමු වැඩේට ගැලපෙන අයනම් අපි එකතු වෙමු වැඩේට.

    මගේ මිත්‍රයෙක් (එලකිරි සාමාජිකයෙක්) ගාව රාජ තරංගනිය තියනවා එයාගේ සීයා හින්දපු තෙලක්. මම අහලා බලන්නම් විස්තරයක් හොයා ගන්න..:D
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    නැකැත් රාල;17235419 said:
    මගේ මිත්‍රයෙක් (එලකිරි සාමාජිකයෙක්) ගාව රාජ තරංගනිය තියනවා එයාගේ සීයා හින්දපු තෙලක්. මම අහලා බලන්නම් විස්තරයක් හොයා ගන්න..:D

    Ela Thanks machan.