෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

jura

Member
Jun 10, 2007
20
0
0
kandy
හස්තපුර ඉන්දුම

හස්තපුර ඉන්දුම ගැන දන්නෙ කවුද?

:confused:
 

jura

Member
Jun 10, 2007
20
0
0
kandy
හස්තපුර ඉන්දුම

හස්තපුරේ අතට මතුරන්න ඕනි. ඒකෙන් වෙන ප්‍රයෝජනේ සදහන් වෙලා නෑ.

කෙනෙක් මන්තරේ නිකමට කියවලා සිහිය නැතිවෙලා වැටුනා.

:rofl:
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හස්තපුරේ අතට මතුරන්න ඕනි. ඒකෙන් වෙන ප්‍රයෝජනේ සදහන් වෙලා නෑ.

    කෙනෙක් මන්තරේ නිකමට කියවලා සිහිය නැතිවෙලා වැටුනා.

    :rofl:

    මන්තරය වැරදියට ශබ්ධ කිරීම හෝ හිතේ ගැස්ම නිසා වෙන්න ඇත්තේ..
    නරපුර ඉන්දුමෙන් අවශ්‍ය කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න පුලුවන්ලු.. වැඩි විස්තරයක් දන්නේ නෑ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩ දෙනෙක් කිව්ව කතරගම දෙවියන්ට පඩූරක් ගැට ගසන නිවැරදි ක්‍රමයත් කියා දෙන්න කියලා. ඉතින් අද සුදානම ඒ ඉල්ලීම ඉටු කරන්න..

    ෴උවමනා දේ෴
    තඹිලිතෙල් පහනක් (නොඉඳුල් තැඹිලි තෙල් නම් වඩා හොඳයි)
    රිදී පඬුරක් (රිදී පැහැ කාසියක් වුනත් කමක්නෑ)
    රත්මල් පොකුරු 5ක්
    කපුරු පෙති 5ක්
    රතු පැහැ රෙදි කඩක් (පඬුර එතීමට)
    තැඹිලි ගෙඩියක්
    කලු උක්ගස් කැබැල්ලක්
    බිම් දුම්මල ස්වල්පයක් (බිම් දුම්මල නොමැතිම නම් වෙනත් දුම්මල වර්ගයක්)
    පොල් ගෙඩියක්
    කහ දියර ස්වල්පයක්

    ෴පිලිවෙල෴
    මුලින්ම පොල් ගසක් අසල හෝ වෙනත් පිරිසිඳු තැනක් විශේෂයෙන් ශුද්ධ පවිත්‍ර කරගෙන මල් යහනක් සාදාගන්න.ඉන්පසු තමා නා පිරිසිඳු වී පැමින ඉහත සඳහන් කල දෑ මල් යහනේ තැම්පත් කර ඒ අසල සෑම තැනම කහ දියර ඉසින්න. පඬුර හා එය ඔතන රතු රෙදි කැබැල්ලද එම කහදියරෙන් සෝදාගන්න.
    පසුව පහන පත්තු කර දුම්මල අල්ලා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් සිතින් කියා තමාට උවමනා කාරනය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා පඬුරට හා රෙදි කැබැල්ලටත් දුම් අල්ලා එම මල් යහනේ පඬුර බඳින්න. ඉන්පසු කපුරු පෙති පහ දල්වා පොල් ගෙඩිය එතනම ගසා යන්න..
    මේක ඉතාම බලවත් දෙයක් සුභ අසුභ ඕනෑම දෙයකට භාවිතා කලහැකියි ඒ නිසා ඉතාම ප්‍රවේසමෙන් සුලු සුලු සෙල්ලම් වැඩ වලට භාවිතා නොකර අයුතු දේකට නොයොදා අවශ්‍යම කරුනක් සඳහා පමනක් භාවිතා කරන්න. ඉතා ඉක්මනින් ප්‍රතිපල ලැබෙන බව අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

    kataragama%2Bdeva%2Bkannalawwa.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴හිසේ කැක්කුමට මන්ත්‍රයක්෴

    ආයුර්වේදය හා මන්ත්‍ර ශාස්ත්‍රය පුරානයේ පටන්ම එකින් එක බැඳි පැවතුන විශයන් දෙකක් නොවැ. ඉතින් අද කියන්න යන්නේ හිසේ රුජාවට අපේ පැරැන්නෝ පාවිච්චි කරපු මන්ත්‍රයක් ගැන. ගිතෙල්, තලතෙල් හෝ පොල් තෙල් ටිකකට පහත තියන මන්ත්‍රයෙන් අඩුම තරමේ 21 වරක්වත් මතුරලා හිස ගල්වන්න තමයි තියන්නේ. (108 වරක් වත් නම් වඩා හොඳයි)
    .................................................................
    මන්ත්‍රය
    ඕං නමො බුද්ධ ධාතු සිවුරු පටියෙන් ඇද මේ නමෝ බුදුන් අනේ ශ්‍රී මාව කළුලා හිරකරන්නේ බුද්ධමාලා ධාතු කට්ටු පූට්ටු ඒස්වාහඃ෴
    ..................................................................

    කලින් දාපුවා බ්ලොග් එකෙන් බලා ගන්න
     
    • Like
    Reactions: flower123

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බාගෙට කියවල තිබිලා අද ඔක්කොම කියෙව්වා. නැකතට ස්තුතියි
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    www.gossipsinhalanews.com+(101).jpg


    මේ ලගදී කෝටි 4කට විකුණන්න යද්දි අල්ලපු නිධානයකින් ගත්ත නිල් මැණික.. මේක මිල කරන්න බැරිලු.. ඔය නිධන් බහිරවයන්ට භාර දෙන්නේ නියමිත කාලයකටලු.. ඒ කාලේ පැන්නම නිධානේ බල විදනෙවා කියලා කියන්නේ.. එහෙම එ්වා ගත්තට කිසි අවුලක් වෙන්නේ නෑ කියලා සමහරැ කියනවා.. අපේ රටේ මුල් පුටුවක ඉන්න මලක නමක් තියෙන කෙනත් පහුගිය කාලේ චා වුනා නේද එස්.ටී.එෆ් එක දාලා නිධානයක් හාරන්න ගිහින්.. මම දැක්කේ නිව්ස් වලට.. කොච්චර හයිකාරයෝ උනත් ඒ පොටෝ වල මම දැක්කා බහිරව තටුවකුත් තියෙනවා.. ඒ කියන්නේ පොරවලුත් ඒවා ගන්නේ බහිරව පූජාව තියලා..

    මේ කථාව පොඩ්ඩක් කියවපං.. කොටස් දෙකක් තියෙනවා.. :(

    http://hisahasa.blogspot.com/2012/09/blog-post.html
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17084571 said:
    ඒවා ශරීර බන්ධන.. ඒවා කරන්න නම් තමන් සම්පූර්නයෙන්ම පිරිසිඳු ජීවිතයක් ගත කරන්න ඕන.. නැතුව කලොත් හරි බන්ධනය නිකම්ම කැඩුවොත් හරි බඩු පැකට් තමයි.. ඒකයි ඒවා කියලා දෙන්න බැරි. කොටින්ම මම උත්සහ කලේත් නෑ.. නමුත් දන්න කෙනෙක් ඉන්නවා මිනිහට සල්ලි උතුරනවා.. ඒක හරි රිස්කි වැඩක් බන්..

    :nerd:
    කොහොමද?