මමත් මේවා ගැන විස්වාසයක් නැති උනත් මට උනු සිද්දියක් කියන්නම්.දැනට ටික කාලෙකට කලින් අපි කොල්ලෝ සෙට් වෙලා මළ ගෙදරක ගියා .ගියේ රෑ ,ඉතින් පාන්දර 1.30 වගේ වෙනකම් මළ ගෙදර ඉඳල නිදා ගන්න ළඟ පාත වෙන යාලුවෙක්ගෙ ගෙදරට ආවා.ආවේත් පයින්මය්.නිදි මත වැඩි නිසා ඇග හෙදිලි මොකුත් නැහැ නිදා ගන්න ගියා.
බාගෙට නින්ද යාගෙන එනකොට මට දැනෙනවා මාව නිකන් බිත්තිය පැත්තට තද කරනවා ඒ ගමන්ම බෙල්ලත් අල්ලාගෙන. කෑ ගැහුවට හඬ පිට වෙන්නේ නැහැ,මමත් නිකන් හිටියේ නැහැ වෙන මගුලක් කියල මමත් අනෙක් පැත්තට තද කලා.එතකොටම ඔන්න දාඩියත් දාගෙනම ඇහැරුනා.ඔය විදියට දෙපාරක් ම උනා..අනෙක මට ෂුවර් මේක හීනයක් නෙමෙය් කියල.අඩ නින්දේදී තමා සිද්දිය උනේ.
පස්සේ අනෙක් ඇඳේ හිටපු එකාට ඇහැරවලා විස්තරේ කිව්වා.පස්සේ බුවා කිව්වා ඉතිපිසෝ ගාතාව කියලා නිදා ගන්න කියල එහෙම කලාම හරි ගියා.ඔය සිද්දිය මතක් වෙද්දීත් ඇඟ නිකම් හීතල වෙලා යනවා.
ඉතින් හොයලා බැලුවේ නැද්ද මොකක්ද ඒ කියලා?



. mehema deyak tiyanava...kauruhari bhavana vage deval purudu venakota hari...nethnam dharmayata yomu venakota hari me vage deval venavalu..hebei iting api echchara dharmika nehe ne lol..
mata hitune a nisa wenna ethi kiyala

