Machan me piritha hariyata uchcharanaya nounoth eken vedak nedda?eka akurak hari varadunoth ?
මචන් ඕක උච්චාරනය කරන විදිහ පිරිත අහපුවම තේරෙනවා..
http://www.4shared.com/mp3/d5vcyfEE/___online.html
Machan me piritha hariyata uchcharanaya nounoth eken vedak nedda?eka akurak hari varadunoth ?
නැකැත් රාල;17102795 said:මචන් ඕක උච්චාරනය කරන විදිහ පිරිත අහපුවම තේරෙනවා..
http://www.4shared.com/mp3/d5vcyfEE/___online.html
නැකතෝ උබ ඔය යන්තර මන්තර වැඩත් කරනවද ?
මාත් ඕවා කරන කෙනෙක් තමා ...
අපි අපි කව්ද කියලා ඉස්සරහදි අදුර ගමු



කව්රු හරි දන්නවද ගුප්ත බලවේගයක් සරල විදියට අත්හද බලන හැටි. කාටවත් කරදරයක් නැති (අමනුෂ්‍ය / මනුෂ්‍ය)?
මම දන්නා වදියට අමනුෂ්යෝ කියන්නේ දුක් විදින ජාතියක්. උන් බැඳගෙන වැඩ ගන්නවා කියන්නේ ගොඩක් පව් සිද්ද වෙන දෙයක්ලු
හදුනාගැනීම සතුටක් සහෝදරයා

සම්බන්ධයක් නැහැ සහෝදරයා. ඉගෙනීමට ආසයි.නැකැත් රාල;17103208 said:මට හිතෙනවා ඔයත් ඒ පැත්තට සම්භන්ධයි කියලා..![]()
බන්දුල සිල්වා, චාර්ලිස් ජයවික්‍රම, හේමසිරි කරුණාරත්න මහත්වරුන්ගෙ. 
සම්බන්ධයක් නැහැ සහෝදරයා. ඉගෙනීමට ආසයි.
ජෝතිශ්‍යය ගැටලු සහ විසඳුම්, රේඛාවෙන් ජීවිතය, ජෝතිශ්‍ය දැනුම, ජෝතිශ්‍ය රහස්, පොරොන්දම් ගලපන හැටි වගේ පොත් කිහිපයක් කියවලා තියෙනවා.බන්දුල සිල්වා, චාර්ලිස් ජයවික්‍රම, හේමසිරි කරුණාරත්න මහත්වරුන්ගෙ.
![]()

උත්සාහය තියෙනවා නම් බැරි දෙයක් නැහැ සහෝදරයා.නැකැත් රාල;17103251 said:මමත් පටන් ගත්තේ ඕතනින් තමයි.. මටත් ශාස්ත්‍රය ආවේ පරම්පරාවෙන් නෙමෙයි..![]()
උත්සාහය තියෙනවා නම් බැරි දෙයක් නැහැ සහෝදරයා.
මාත් උත්සාහ කරනවා යම් දෙයක් කරන්න.
නමුත් ජෝතිශ්‍යය ඉගෙනීම බොහොම අසීරු කටයුත්තක් වගේ කියලා මට දැනෙනවා.
ඔබතුමා දන්නෙ නැද්ද තවත් ඒ සම්බන්ධව ලියැවුණු පොත්.
දන්නවා නම් මට කියන්න.
බොහොමත්ම ස්තුතියි සහෝදරයා.නැකැත් රාල;17103291 said:ජීවිතය හා ග්‍රහයෝ කියන පොත ආධුනිකයෙක්ට නිධානයක් වගේ පොතක්.. මම තාමත් ඒ පොත ගැටලු නිරාකරනය කරගන්න පාවිච්චි කරනවා. වරහමිහිර, සාරාවලිය, පරාශරය කියන පොට් තුන නම් අනිවාර්යෙන් වෘතිය මට්ටමට එන්න කලින් කීප වතාවක් අධ්‍යයනය කල යුතුමයි.