෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mokakda eken sidda venney ?

    :yes::yes: මචන් විෂ්නු කාලම කියන්නෙ මොකක්ද කියල නම් මන් දන්නෙ නෑ :( ඒත් පොඩි කාලෙ ඉදලම විෂ්ණු කතරගම දෙවියෝන්ට මාර භක්තියක් තියෙන්නෙ :yes: මාත් ආසයි මචන් ගුප්ත දේවල් ඉගනගන්න :yes: පුළුවන් නම් පොඩි දෙයක් හරි මට කියල දියන් කො :rolleyes:

    අපි කැමතියි...:yes::yes::yes::love::love::love:

    මේක අමනුශ්‍ය බියට පාවිච්චි කරන තන්ත්‍ර ගනයට වැටෙන එකක්.

    තන්ත්‍ර සාමාන්‍යයෙන් එක හුස්මට කියන්නේ. ඔයාලා ලඟ කවුරුහරි අමනුස්සයෙක් ඉන්නවා කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනුනොත් එක හුස්මට මේක කියලා ඒ ඉසව්වට පිඹින්න. නැත්තන් අත් දෙකට පිඹලා ඇඟ අතගාගන්න.

    ඕං අරි අරි ශක්ක්‍රාං ගුරු ගුරු ශක්‍රාං
    ශ්‍රි විශ්ණු නාරායනේ
    ගිනි කුලම්බු දිශ්ටි දිරි දිරි සුං
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17122049 said:
    මේක අමනුශ්‍ය බියට පාවිච්චි කරන තන්ත්‍ර ගනයට වැටෙන එකක්.

    තන්ත්‍ර සාමාන්‍යයෙන් එක හුස්මට කියන්නේ. ඔයාලා ලඟ කවුරුහරි අමනුස්සයෙක් ඉන්නවා කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනුනොත් එක හුස්මට මේක කියලා ඒ ඉසව්වට පිඹින්න. නැත්තන් අත් දෙකට පිඹලා ඇඟ අතගාගන්න.

    ඕං අරි අරි ශක්ක්‍රාං ගුරු ගුරු ශක්‍රාං
    ශ්‍රි විශ්ණු නාරායනේ
    ගිනි කුලම්බු දිශ්ටි දිරි දිරි සුං

    හැබැයි මම ඕක අහලා තියෙන්නේ මෙහෙම.. (ඕකේ නම විෂ්ණු ආගෝරෙද මොකක්ද නේද?.. මතක නෑ හරියට)
    ඕං අරි අරි ශක්ක්‍රාං ගුරු ගුරු ශක්‍රාං විශ්ණු නාරායනේ ගිනි කුලම්බු දිරි... අන්තිම පොඩ්ඩ නෑ:rofl:

    මේකත් ඔය වගේම එකක්.. :D
    ඕං සෙරේම්බු පාතාල දේස් ක්‍රීලා කයිද්‍රොන් කල්ලා හන්ති ප්‍රේස් දේව ගිනි ගිනි සුං...
    හැබැයි මෙහෙමත් තිබුණා ඕක ගැන.. පස්සේ එන යකුට ඕක කියා මහපට ඇගිල්ලෙන් පොළවේ ඉරක් අදිනු.. අමනුෂ්‍යා පසු නොබලා දුවයි කියලා:D
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17122049 said:
    මේක අමනුශ්‍ය බියට පාවිච්චි කරන තන්ත්‍ර ගනයට වැටෙන එකක්.

    තන්ත්‍ර සාමාන්‍යයෙන් එක හුස්මට කියන්නේ. ඔයාලා ලඟ කවුරුහරි අමනුස්සයෙක් ඉන්නවා කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනුනොත් එක හුස්මට මේක කියලා ඒ ඉසව්වට පිඹින්න. නැත්තන් අත් දෙකට පිඹලා ඇඟ අතගාගන්න.

    ඕං අරි අරි ශක්ක්‍රාං ගුරු ගුරු ශක්‍රාං
    ශ්‍රි විශ්ණු නාරායනේ
    ගිනි කුලම්බු දිශ්ටි දිරි දිරි සුං

    ela, noted
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    ela meeka keeparak kiyanna oni da ?
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    menna piruvana poth vahansegen uputa gatta ekak
     
    Attachments

    • 20140913_153315.jpg
      20140913_153315.jpg
      39.5 KB · Views: 186

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;17122049 said:
    මේක අමනුශ්‍ය බියට පාවිච්චි කරන තන්ත්‍ර ගනයට වැටෙන එකක්.

    තන්ත්‍ර සාමාන්‍යයෙන් එක හුස්මට කියන්නේ. ඔයාලා ලඟ කවුරුහරි අමනුස්සයෙක් ඉන්නවා කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනුනොත් එක හුස්මට මේක කියලා ඒ ඉසව්වට පිඹින්න. නැත්තන් අත් දෙකට පිඹලා ඇඟ අතගාගන්න.

    ඕං අරි අරි ශක්ක්‍රාං ගුරු ගුරු ශක්‍රාං
    ශ්‍රි විශ්ණු නාරායනේ
    ගිනි කුලම්බු දිශ්ටි දිරි දිරි සුං

    එළ එළ රාලේ.. පට්ට..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මම ලගදි තායිවාන් වලින් අර පිරුවානා පොත් වහන්සෙ ගෙන්න ගත්තා.එකෙ සින්හල තෙරුම් එක්කම තියෙනවා.තවත් පිරිත්වල එක එක කොටස් මතුරල එක එක දෙවල් කර ගන්න විදිහත් තියෙනවා. මෙ පොත් නොමිලෙ ගෙදරටම ගෙන්න ගන්න කමති අයට මෙන්න ලින්ක් එක,

    http://www.budaedu.org/en/

    මට දන ගන්න ඕන,පිරිත සින්හලෙන් කිව්වොත් පිරිත් බලයෙ වෙනසක් වෙනවද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම ලගදි තායිවාන් වලින් අර පිරුවානා පොත් වහන්සෙ ගෙන්න ගත්තා.එකෙ සින්හල තෙරුම් එක්කම තියෙනවා.තවත් පිරිත්වල එක එක කොටස් මතුරල එක එක දෙවල් කර ගන්න විදිහත් තියෙනවා. මෙ පොත් නොමිලෙ ගෙදරටම ගෙන්න ගන්න කමති අයට මෙන්න ලින්ක් එක,

    http://www.budaedu.org/en/

    මට දන ගන්න ඕන,පිරිත සින්හලෙන් කිව්වොත් පිරිත් බලයෙ වෙනසක් වෙනවද ?

    ඔවු. පිරිත් රචනා වෙලා තියන්නේ ඝන පිහිටවලා.. අන්න ඒකයි පිරිත් වල කොටස් අරන් මතුරන්න ගන්නේ.. සිංහලෙන් කියන එක ශ්‍රද්ධා වට බලපෑමක් නෙමෙයි නමත් ඝන පිහිටවා පිරිත් කීමයි නියම ක්‍රමය...
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17136033 said:
    ඔවු. පිරිත් රචනා වෙලා තියන්නේ ඝන පිහිටවලා.. අන්න ඒකයි පිරිත් වල කොටස් අරන් මතුරන්න ගන්නේ.. සිංහලෙන් කියන එක ශ්‍රද්ධා වට බලපෑමක් නෙමෙයි නමත් ඝන පිහිටවා පිරිත් කීමයි නියම ක්‍රමය...

    එල , බොහොම පින් සහො තේරුම් කරල දුන්නට.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Ow ow..maara vatinava..hebei eke tiyanava podi podi pintura vagayak..eka api adahana theravada budu dhamata ketharam anukuula dei nodanimi..

    හ්ම් ඔව් මටත් හම්බ උනා එ පින්තූර ටික.එකෙ අමිතාබ කියල තියෙන්නෙත් මම හිතන්නෙ අපෙ බුදුහාමුදුරුවො ම තමයි.මහායාන අය කියන්නෙ එහෙමයි. හැබැයි අනිත් පින්තූර වල නම් ඉන්නෙ බොධිසත්ව වරු.ඒ අය බොධිසත්ව වරුත් අදහනවනෙ.
    මීට වඩා ඒගැන දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරන්න,