෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    menna piruvana poth vahansegen uputa gatta ekak


    attachment.php



    මෙ ත්‍රේඩ් එකට බුරාගෙන එන බව්වොන්ටත් හරියාවිද මන්දා :confused::confused:

    මෙක දක්කොත් නම් රිදේවි සැරටම :yes::yes:

     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17136033 said:
    ඔවු. පිරිත් රචනා වෙලා තියන්නේ ඝන පිහිටවලා.. අන්න ඒකයි පිරිත් වල කොටස් අරන් මතුරන්න ගන්නේ.. සිංහලෙන් කියන එක ශ්‍රද්ධා වට බලපෑමක් නෙමෙයි නමත් ඝන පිහිටවා පිරිත් කීමයි නියම ක්‍රමය...

    Hari den mokakda me sinhalen kiyanava kiyanne ? api kiyanne pothe tiyana eke ne ...eka sinhala nevi ne..sinhala akuru tibbata..oya kiyanne sinhala terumada ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Hari den mokakda me sinhalen kiyanava kiyanne ? api kiyanne pothe tiyana eke ne ...eka sinhala nevi ne..sinhala akuru tibbata..oya kiyanne sinhala terumada ?

    ow saho,, sinhala therumen prith kiyana eka gana thamai kiyala thiyenne,

    ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් සතු පන්සල් වල ඕක කරනවා. මම නම් අනුමත කරන්නේ නෑ.. හැබැයි එයාලනම් හුදෙක් ශ්‍රද්ධාව පිනිස පමනක් කියන නිසා අවුලක් නැ.. නමුත් අපි ගෙවල් වල පිරිත් කියන්නේ තව ගොඩක් බලාපොරොත්තු ඇතුවනේ...
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17148220 said:
    අලුත් දෙයක් දාන්න හිතුනා.. දෙවියන්ට පඬුරු තියන විදිහ කියල දෙන්නද? මල්යහන් කවි ටිකක් කියා දෙන්නද?


    Adey kiyala deepanko...hebei lankaven pita inna apitath karanna puluwan eva kiyapan
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම අද තමයි මේකේ ඔක්කොම කියවලා බැලුවේ. අහලා නැති කරුණු කාරණා ගොඩක් දැනගත්තා. මම පුද්ගලිකව හූනියම් කොඩිවින කේන්දර වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. හොල්මන් දැකලත් නැහැ. අම්නුශ්යෝ දකලත් නැහැ. බුද්දද්ර්ම්ය විශ්වාස කරනවා. එත් මන් ඒවා කරන මිනිස්සුන්ට එදෙවල් වලට ගරහන්නේත් නැහැ. දැනුම් කියන දේ වටිනවා මන් හිතන විදියට ගොඩක්. නැකතට සතුතියි මෙහෙම් දෙයක් පටන ගත්තට දිගටම කරගෙන යන්න ජයෙන් ජය
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17153904 said:
    ඉන්න සමන් දෙවියන්ට පඩූර ගැට ගහන විදිහක් ටයිප් කලා ඒක දාන්නම්. ඔයාට නම් ඒක හරියන එකක් නෑ.. ඔයාට වෙන එකක් දාන්නම්...
    Hari machan...Thanks
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴ සුමන සමන් දෙවියන්ට පඬුරු තබන හැටි ෴​

    සමන් දෙවියන්ට පඬුරක් බඳින නිවැරදි ආකාරය තමයි අද කියල දෙන්න හිතන්නේ.. මේ පඩූර බඳිම ශුභ වැඩකට මිසක් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්න පතලා බඳින්න එපා වැඩක් වෙන්නේ නෑ.. හේතුව සමන් දෙවියන් තිසරන සරන ගිය පවින් වැලකුන දෙවි කෙනෙක් වීම.

    අවශ්‍ය දෑ

    රිදී පඬුරු 1ක් (රිදී පඬුරක් නැතිනම් තඹ කාසියක් වුනත් කමක් නෑ)
    සමන් මල් 7ක්
    බුලත් කොල 7ක්
    සාම්බ්‍රානි ස්වල්ප්අයක්
    විලඳ
    එලඟිතෙල් පහනක්
    සුදු රෙදි කැබැල්ලක් (පඩූර ගැටගැසීමට)
    පස් පලතුරු
    සඳුන් මිශ්‍ර කරගත් පැන් ටිකක්..


    මුලින්ම පිරිසිඳු තැනක මල් යහන සකස් කර සකස් කරගෙන, තමන් නා පිරිසිඳු වී පැමින පහන දල්වා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් කියා තමාගේ ප්‍රාර්ථනාවද කර සාම්බ්‍රානි දුම් අල්ලා සඳුන් මිශ්‍ර පැන් ඉස පඬුර ගැටගසන්න

    HVWTzwS.jpg