෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
waliyakda?

මෙච්චර දවසක් හොඳට තිබ්බ ත්‍රෙඩ් එකට මොකක්ද බං මේ වෙන්න යන්නේ?වලි නැති වෙයි කියල ෂුවර් කරගෙන හිටපු තැනටත් කෙලින්නද යන්නේ?:(:(

ඔන්න රිදිලා මට කියපුවා..උබලා දෙන්නම හිතපන්,මන් මු කියන කෙනා නෙවි නම් උබලට මොනවාද හිතෙන්නේ කියලා මු කියන ඒවා දැක්කම

ඔව් මූ ඉස්කෝලේ යනකාලේ චන්දිමාල්ගේ කෙල්ලට ටෝක් කරලා. ඒ අතර තුරේ චන්දිමාල් ඒ කෙල්ලව යාලු කරගෙන. මූට ඒකට චන්දිමාල් එක්ක මලෙන් ඉන්නේ බං. පැහැදිලි ඊරිසියාව. සැබෑ ජීවිතයෙදි ඇටෑක් කරන්ට බැරි නිසා ත්‍රෙඩ් වල ඌට බැන බැන ඉන්නවා. සදා අත පමණයි අන්නාත සොන්නයා.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රිදිලට April 01st ජෝකේ ඉවසා ගන්න බැරුව අනතයා පචයක් කෙලලා...:rofl::rofl::rofl:

    මන් කල්පනා කරේ මුත් එක්ක වලියට යනවද කියලා....වලියට ගියොත් පරණ උන් සේරම උගේ පැත්ත ගන්නවා...මගේ රෙෆ් කාපවී..මේ වගේ අවලම් කතාවක් කිව්වට පස්සේ ගේමට නොගිහින් ඉන්නත් බැනේ..ඒ නිසා එකක් දාන්නම්..

    රිදිලෝ උබ කියපුවා profs කරලා පෙන්නුවොත් මගේ ගානේ උබට ලක්ෂ 03ක් දෙනවා.....

    :shocked::shocked::shocked:
    අනේ ප්ලීස් උබල දෙන්න වලි දාගන්න එපා මම උබල කොටවන්න හිතාගෙන කිව්වෙ නෑ...මට සමාවෙයන් මම හිතුවෙ නෑ ඕකට ඔච්චර සීන් යයි කියල එහෙම දන්නවනම් මම ඕක කියන්නෙත් නෑ....උබල ඔය පොඩි දේකටත් වලි දාගන්නවනෙ...:oo::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔන්න රිදිලා මට කියපුවා..උබලා දෙන්නම හිතපන්,මන් මු කියන කෙනා නෙවි නම් උබලට මොනවාද හිතෙන්නේ කියලා මු කියන ඒවා දැක්කම

    meka vihiluwata dapu post ekak ban :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම උඹට කිව්වේ බං උඹ ෆේක් උනා නැතා මට ප්‍රශ්නයක් නෑ කියලා උඹ එක්ක එදා චැට් කල වෙලේ. :lol::lol: කිරියේ ඉන්නවනම් වැඩකට ඇති දෙයක් කරනවනම් ඌ ෆේක් උනත් අවුලක් නෑ. :):)

    තෝ එහෙනම් පොන්න්*** වගේ ඇයි බොරු කිව්වේ... :angry::angry::angry::angry:

    තොට හෙන ගහනවා ඔය අවලම් කතාව කිව්වට...යකෝ මන් බින්දුමාල් කෙල්ල දැකලත් නැහැ,බින්දුමාල් TV එකෙන් ඇර දැකලත් නැහැ....NIBM ගිහිල්ලත් නැහැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :shocked::shocked::shocked:
    අනේ ප්ලීස් උබල දෙන්න වලි දාගන්න එපා මම උබල කොටවන්න හිතාගෙන කිව්වෙ නෑ...මට සමාවෙයන් මම හිතුවෙ නෑ ඕකට ඔච්චර සීන් යයි කියල එහෙම දන්නවනම් මම ඕක කියන්නෙත් නෑ....උබල ඔය පොඩි දේකටත් වලි දාගන්නවනෙ...:oo::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    පිස්සුද බං එහෙම අවුලක් නෑ :):) :baffled::baffled:. අන්න මං දැක්ක ත්‍රෙඩ් එකක ආෆ්ටර් කාරයා ඉල්ලගෙන ලිඳේ පැනලා තිබ්බා :lol::lol:, පස්සේ ලක්නාතයා ඌව ලිඳේ ඔබන්න ගිහින් ඌත් වැටිලා තිබ්බා :rofl::rofl:. වලියක් වගේන කියපන් මාත් බහින්ට. ආෆ්ටර් කාරයා නම් වලි ක්‍රයිටීරියා ෆුල්‍ෆිල් කොරලා තියෙන්නේ.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    :shocked::shocked::shocked:
    අනේ ප්ලීස් උබල දෙන්න වලි දාගන්න එපා මම උබල කොටවන්න හිතාගෙන කිව්වෙ නෑ...මට සමාවෙයන් මම හිතුවෙ නෑ ඕකට ඔච්චර සීන් යයි කියල එහෙම දන්නවනම් මම ඕක කියන්නෙත් නෑ....උබල ඔය පොඩි දේකටත් වලි දාගන්නවනෙ...:oo::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    2 panthiye lamayi wage:(:(
     
    ko koheda? m eken pitata wali aran yan:dull::lol::)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    meka vihiluwata dapu post ekak ban :)

    අන්න දැනුම් තේරුම් තියෙන වැදගත් මහත්තයෙක් ඇවිත්...මුන් දෙන්නට ඕක විහිලුවක් කියල කියල දීපන් බුදු අය්යෙ..නැත්ත්නම් මම හින්ද මුන් වලි දාගෙන මේ ත්‍රෙඩ් එකේ ආතල් එක කයි...:(:(:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දෙන්නම ඕක නවත්තපල්ලකෝ බං.රිදිලා ආතල් එකට වෙන්න ඇති කිව්වේ.ඉස්සෙල්ල ඒක ෂුවර් කරගෙන ඉමුකො.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දුමාලය හින්ද මාර කරදරනෙ ඕයි....:growl::growl::angry:
    එළකිරියෙ උගෙ කෙල්ල හින්දත් වලි....:P:P:P:growl::oo::rofl::rofl::rofl::rofl::rofl:

    අර බිංදු කාරය ගෙන්නගත්තනම් හරි.ඌ චන්දිමාල්ට හොඳක් කියනකොට නම් මෙතන.වලි යද්දිත් ඌට සම්බන්ධයක් තියෙන්න එපැයි
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පිස්සුද බං එහෙම අවුලක් නෑ :):) :baffled::baffled:. අන්න මං දැක්ක ත්‍රෙඩ් එකක ආෆ්ටර් කාරයා ඉල්ලගෙන ලිඳේ පැනලා තිබ්බා :lol::lol:, පස්සේ ලක්නාතයා ඌව ලිඳේ ඔබන්න ගිහින් ඌත් වැටිලා තිබ්බා :rofl::rofl:. වලියක් වගේන කියපන් මාත් බහින්ට. ආෆ්ටර් කාරයා නම් වලි ක්‍රයිටීරියා ෆුල්‍ෆිල් කොරලා තියෙන්නේ.

    උබ කියන්නෙ මම දාපු ත්‍රෙඩ් එක ගැනද?:oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙන්නම ඕක නවත්තපල්ලකෝ බං.රිදිලා ආතල් එකට වෙන්න ඇති කිව්වේ.ඉස්සෙල්ල ඒක ෂුවර් කරගෙන ඉමුකො.

    කව්ද පරයෝ වලි දාගත්තේ :angry::angry: :lol:. ඔන්න මම නම් නෑ මම අහිංසකයි. මූට විහිලුවක් තේරෙන්නේ නැති උනාට මම මක්කොරන්නද බං :rofl: :lol:. එලකිරි වලට අලුත් ඇති ඒකයි මේ මූ මර ල‍තෝනි දෙන්නේ :lol: :P.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rofl::rofl: :lol::lol: :rofl::rofl:
    මන් එකක් දන්නවා මූ මැරෙන්නේ නහරයක් පුපුරලා බං. :rofl::rofl: :lol::lol:
    උබටත් කියන්නෙ හැමොටම සොන්නයා කියන්න එපා සමහරක් උන්ට දිරවන්නෙ නැහැ ෆිට්ම එකත් එක්ක විතරක් එහෙම කතා කරපන් :):)

    අන්න දැනුම් තේරුම් තියෙන වැදගත් මහත්තයෙක් ඇවිත්...මුන් දෙන්නට ඕක විහිලුවක් කියල කියල දීපන් බුදු අය්යෙ..නැත්ත්නම් මම හින්ද මුන් වලි දාගෙන මේ ත්‍රෙඩ් එකේ ආතල් එක කයි...:(:(:(
    :rofl: වලියක් යන එකක් නැහැ පොඩි බහින් බස් විමක් :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    :shocked::shocked::shocked:
    අනේ ප්ලීස් උබල දෙන්න වලි දාගන්න එපා මම උබල කොටවන්න හිතාගෙන කිව්වෙ නෑ...මට සමාවෙයන් මම හිතුවෙ නෑ ඕකට ඔච්චර සීන් යයි කියල එහෙම දන්නවනම් මම ඕක කියන්නෙත් නෑ....උබල ඔය පොඩි දේකටත් වලි දාගන්නවනෙ...:oo::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    උබ ඕක පෙන්නුවා එක හොදයි...වැඩක් නැහැ බන් කතා කරලා..කියන්න බැරි තරම් හිතට දුකයි...මුගේ old thread close කරපු එකට කතා කරලා GT අයියගෙන් හොදට අහ ගත්තා මන්...එහෙම කරපු කරපු එකාට මන් නැති තැන මු ඇරලා
    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: ඇඩෝව් කව්ද කව්ද මේ වර්ල්ඩ් කප් එකේ unsung hero වෙච්ච මාව බෙදාගන්න බැරුව වලි දාගන්නේ :lol::lol::lol: තොපි මං ගැන රණ්ඩු වුනාට කමක් නෑ, මගේ කෙල්ලව මේවට ගාවගන්න එපා :dull::dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙන්නම ඕක නවත්තපල්ලකෝ බං.රිදිලා ආතල් එකට වෙන්න ඇති කිව්වේ.ඉස්සෙල්ල ඒක ෂුවර් කරගෙන ඉමුකො.

    ඌ ආතල් එකට මාත් එක්ක ඕක කිව්වෙ:)...මම ආතල් එකට මූත් එක්ක කිව්වා:dull:...මම හිතුවෙ නෑ මුට ඩෝන් යයි කියල....:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ඕක පෙන්නුවා එක හොදයි...වැඩක් නැහැ බන් කතා කරලා..කියන්න බැරි තරම් හිතට දුකයි...මුගේ old thread close කරපු එකට කතා කරලා GT අයියගෙන් හොදට අහ ගත්තා මන්...එහෙම කරපු කරපු එකාට මන් නැති තැන මු ඇරලා
    :(:(:(:(:(:(:(:(:(:(:(

    තොට විහිලුවක් තේරෙන්නේ නැද්ද යකෝ. එහෙනම් මට මේකේ උන් කියන කතා වලට මළ පැනගත්තනම් ප්‍රේශර් වැඩි වෙලා මැරෙන්නේ :lol::lol: :):) .