waliyakda?
මෙච්චර දවසක් හොඳට තිබ්බ ත්රෙඩ් එකට මොකක්ද බං මේ වෙන්න යන්නේ?වලි නැති වෙයි කියල ෂුවර් කරගෙන හිටපු තැනටත් කෙලින්නද යන්නේ?![]()
ඔන්න රිදිලා මට කියපුවා..උබලා දෙන්නම හිතපන්,මන් මු කියන කෙනා නෙවි නම් උබලට මොනවාද හිතෙන්නේ කියලා මු කියන ඒවා දැක්කම
ඔව් මූ ඉස්කෝලේ යනකාලේ චන්දිමාල්ගේ කෙල්ලට ටෝක් කරලා. ඒ අතර තුරේ චන්දිමාල් ඒ කෙල්ලව යාලු කරගෙන. මූට ඒකට චන්දිමාල් එක්ක මලෙන් ඉන්නේ බං. පැහැදිලි ඊරිසියාව. සැබෑ ජීවිතයෙදි ඇටෑක් කරන්ට බැරි නිසා ත්රෙඩ් වල ඌට බැන බැන ඉන්නවා. සදා අත පමණයි අන්නාත සොන්නයා.