෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

kputha

Member
May 5, 2012
5,534
240
0
අඩෝ කෙවින් පීටර්සන් බැට් කරන්නෙත් අමුතු විදියකට,,,,
ඒ විදිය චන්ද්‍රපොල්ටත් තිබ්බා.....
මේ බලපිය දිල්ශානයා කරපු ගොන් වැඩක්..... :lol::lol:



patta yakow:lol::lol:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16504558 said:
    :confused::confused::confused: ඒ මොකක්ද ඒ???


    උඹම බලා ගනින් මචං. මේ වැඩේ හරිනම් හරි කියපන්. උඹට හදවතට එකඟව එහෙම කියන්ට පුලුවන් නම් මම ඒ දාපු පෝස්ට් එක ඩිලීට් කරනවා. "මචං මේ ලෝකේ මිනිස්සු අපි ගැන දැනගන්නේ අපි කරන්න හිතාගෙන ඉන්න දේවල් වලින් නෙමෙයි අපි ලෝකෙට කරලා පෙන්නලා තියෙන දේවල් වලින්" කේසිරි සර්ගේ හෑන්ඩ් බිලක තිබ්බ උදාන වාක්‍යයක්.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16504605 said:
    :P:P මේකේ මොකක්ද තියෙන වැරැද්ද?? ස්විච් හිට් එක කියන්නේ බැටාගේ දක්ශකම නේ. බැටා හැරෙනවා නම් බෝලර් දැන ගන්න ඕන නේ තමංගේ බෝලේ ඇජස්ට් කරන්න :P:P මෙයාලගේ නීතිය බෝලර්ට වාසියි :baffled::baffled: ( මට හිතෙන විදියට )
    ehema kohoamdha bOlaya danna isselle harenne:no:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    w
    Warnaya uge genu Case neththan AUS wala hodama captain...Koheda okata genu penta bane..Aninawane...:P:P:P:rofl::rofl::rofl:
    Best captain never had Austarlia kiyalane kiyanne..Uge tactics nan kiyala wadakne...Lega hindama apu tactics thama e..kiyalai mata hithenne...:):):)
    Ow oka thama 1996 Semiya karakawanne...E match eke ground eke(Chandigar..)Lihgts hena aul ne..Karuwale wage gahuwe..:baffled::baffled::baffled:

    Larai,Chandrapaului gahala 175ta wicket 2i ne thibbe...Api iskole arila eddi,AUSla 16ta 4i..Healy,Beven thama beruwe ne..202 wenakan gahala..
    Warnaya anthimata karakawanawa...Healya boruwatath ekka catch claim karanawa uda pana pana...:P:P:PRichie Richardson 6k gahanne Damian Flemingta anthima ovare...Man match eka balala pora wage kiyewwa pahuwada iskole gihilla...:P:P:P:P:P

    Shane Warne 4 for 36 Australia v West Indies at Mohali 2nd Semi Final 1996 World Cup



    Australia vs West Indies World Cup 1996 Semi Final HQ Extended Highlights ** Thriller Match **



    Adilade kiyanne AUS wala hodama batting track eka...Kantharayak...Depaththe boundries hena kotai ne..cut,Pull gahana ekekta niyamai...Issraha boundaries loke lokuma ewa...Dannna refurbish karala ground eka ketha wela..

    Ow Indiyawa dinna 2003/04 Adilade test eka...Gangulya lokuwata kiyawana test series eka...:growl::growl::growl:U perth wala gahapu 140 hena lokuwata kiyawanne...Paja AUS bowling lineup ekata...:lol::lol::growl:
    Eke Dravid,Lakshman partnership eka kohomada...85tada koheda 4k gihin first innings 500k withara behind iddi damma partnership eka...Eth AUS bowling line up eka paja ne..E series eke..Mcgrath,Warne ne ne..:oo::oo:
    Drawvid second innings eke 60kda koheda gahanawa neh...U thama gema denne..Lakshman thama man hithanne Indiyawata watinama innings gahala deela thiyenne..Mara Lassanai u full flow weddi..Timing ehema..Foot work wadiya ne..Eth wrist eka dala mara game denne...Man dewani asama bata Indiyawe...:):):)

    Dravid 233 Laxman 148 Australia adelaide 2003



    Agakarne match eka karakawanne...:):)
    Ajit Agarkar 6/41 vs Australia 2003 Adelaide Test



    Sydney test eka nan nelanawa ne Sachin AUSlage hodi bahinta..701k gahanne..Sachin 241..Not out ne..Steve Waughge last match ekane..
    Eth Shewahgaya MCG eke gahana gahilla thama jarama gahilla....:P:P:P

    Virender Sehwag 195 vs Australia 2003 - match losing innings, not good enough.:P:P:P

    by robelinda2

    Mekada macho..Steve Awaugh ge 200ya..
    WI awrudu 16kin paradena series eka..Maken passene AUS domination eka patan ganne...:dull::dull:

    Steve Waugh's historic 200 vs West Indies 4th test Jamaica 1995

    by robelinda2

    Me sries eke hena wali ne..Steve waughi,Ambrosui henama wali....

    CURTLY AMBROSE vs STEVE WAUGH- Trinidad 1995 3rd test



    Ambrose vs Waugh

    :P:P:P:P:P:P:P:P:P:P:P

    Mahela patan ganna match eka..Mathakada..Emersonaya mantal kella run out ekak dunnethi eka....:P:P:P
    Muraliyane dinana lakuna gahanneth..:):)
    Mathakada Niel Fairbrotherui,Hikui anthima vers3ta panas ganak gahanawa...:no::no::growl:

    Close Finish at Adelaide Srilanka Vs England, C&U Series 98/99



    Muralitharan vs Ross Emerson- no balled for throwing, Adelaide 1998/99



    Meparth Ashes eke adilaide test ekadraw wei kiyalane kalin hithan hitiye...koheda Mitchell Jhonson hitiyane...:P:P:P:P:P
    Habai dannam dropiing pitch hinda pitch gana sure ne ne..Eth flat batting track thama...Habai AUS bounce eka thiyanawa kohe giyath...:):)

    Waughge autobiography eka balala thiyanawada..Chappellege eke mula tika nanmama Google books walin balala thiyanawa..Echcharai mankiyawala thiyenne..:):):)
    Ewa balanta asai...:):):)

    Thanks macho....:):):)
    Awurudu 3 idan balapu cricket ayth videosuth ekka dena review ekka matak karanakota amuth feeling ekak enne mach .thanks for all these memos mach:) ow e 96 semi eka nam pressure karalamai harewwe warne.richardson last over eke gahapu shot eka umpirege wadune natnam4 ne ehenam un match eka dinum richi tamane strike ekat next ball ehnm. Laxman ge timing nam marai amuthu kammali look ekakin bat karane . Ow dravid second innings walath notout ghala gane gahane oke .sachin 241 gahuwe mara out f form idan awit .uta aus la off eke eliye drive ekata ball dala iya series ekema uwa kaduwe .u oya inning eke highlights baluwanam eka off drive ekakwath gahane na okkoma leave kranawa patta tempremant ekak eka. Ow oya 200 tama barbedos issara patta fast track ekane dan nam echara na ow oke waugh ambrose wa patta awissilak awussanawa lara awit ambrose wa adan yanne:P podi size da adan yanna. Steve waugh shot aduma ganakin wadima lakunu gahpu bata mata htenne.99 ros emerson call krpu wele arjuna jayasuriya laga tiyan banne exp eka dennat ekka.ow oke hick n farbrother gahuwe natiwenne hick muralita gahuwa faibrother vass ge fulltos walAta 6 ewa gahuwe.mahanamai stuwartui aragatte.arjunai adam horliock ui aragatte.murali last run gahala duwapu hati. E okkoma ayth matak una upul chandana oke mara 6 k gahuwa eke mara commentry denawa bill:)
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා


    සිරා මචෝ ෆිල්ම් එකක් බලනවට වැඩිය හිතට වදිනව පොතක් කියෙව්වම:rolleyes:...අනිවා මචෝ බ්‍රැඩ් පිට් පට්ට නලුවා..සිරාවට ඇක්ට් කරනවා...:)
    උබ එච්චර වතා ගනනක් පොත කියෙව්වද?:shocked:


    ඔව් බන් ඔය පොත් දෙකම...
    මන් ගිය අවුරුද්දෙ හරි ඊට කලින් අවුරුද්දේ හරි තමා අන්තිමට බැලුවේ......
    ඔය පොත් දෙක මට හම්බුනේ අවුරුදු 10කට විතර කලින්....
    ඕක කියෙව්වට ඇති වෙන්නේ නෑ ඒ තරන් ලස්සනයි
    ට්‍රෝයි ෆිල්ම් එකේ දෙවි වරු ගැන මුකුත් අනම් මනම් නෑනේ
    පොතේ තමා බඩු තියෙන්නේ.....
    හැබැයි ඔඩිසි ෆිල්ම් එකේ නම් මචන් දෙවිවරු එහෙමත් ඉන්නවා....
    හෝර්මර් ලිව්ව ඉලියඩ් පොතේ තියෙනවා මචං ට්‍රෝයි යුද්දේ යද්දී දෙවිවරු දෙපැත්තට බෙදිලා සපෝර්ට් කරපු ඒවා එහෙම....
    අකිලිස්ගේ අම්මත් එහෙම කෙනෙක්....
    ට්‍රෝයි ෆිල්ම් එකේ බේස් වෙලා තියෙන්නේ අකිලිස් මතනේ....
    එත් ඉතින් ඔතන හෙන සෙට් එකක් හිටියා,,,,
     
    Aug 18, 2011
    6,147
    788
    0


    Ethkota thama ayeth team eka muth ekka fit wenne..Ethakota cook capatain...
    Uth ekkai,Andy Flower ekkai wqali dagena thama me para kela une..Ashes 5-0 kewath ekka...:):)Kohomath Cookge defensive mind set mekata allanne ne..:):):)
    Okage thama wadipura waradi..Wali dagena,Dagena pajatha wela thamai kela une..Pora kauruwath ganan ganne ne ne..Uge hati thama e..Uge p;aying style ekath ekane...Aggresive hambanaka..Bole awoth kelinawa...Ara Kholi wage..Eth test wala uta wada hodai..:):):)Aparade mara bata oka...


    මම මූට කැමතිත් මේ නිසා තමයි. Arrogant and aggressive :lol::lol: ඔහොම එවුන් ඕන ටීම් එකකට. :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Aula giye 2012 Eng vs South Africa series ekedi..Peterson SA eunta test masege yawwa eka thama Captain Strauss gana,Aneth eun gana technical aului anth scenui dala...Petersanaya ekka Gremme Smith hodatama wali dagena hitiye SA atharala England walata gahuwa kiyala..Oya kale weddi Smith muth ekka set wela hitiya hinda uta wadipura dentath ekka thama pora text massege karala thiyenne...Gema mattu unahama okata hena case giya team eka athulenma..Swann,Anderson okge munawath baluwe ne..2012 SA series eka baluwanan therenawa porawa ballek ganata dala hitiye..Pora Hedingly waladi 150k gahanawa marama innings ekak eka..Eth kawruth ganan gaththe ne..Mu karapu wada hinda..:P:PKohomath team eke rahas pita team ekata denawa kiyanne u iwarane...:P:P:growl::angry::angry:

    Kevin Pietersen 149 vs South Africa 2nd Test 2012



    Ita passe diciplinary action pita mu team eken eliyata danawa...Eka thama 2012 World T@0 ekata mu gahuwe neththe..ESPN Star eke pre show wala hitiye..Lankawedi thama England cricket board eka me case eka wisaduwe..Pora team ekata awa..2012 India series eke..Awilla Gahuwa Mumbai waladi 186k ammao..Indiyawe padayonta rewna..Eka thama man lagakadi dakka hodama inima...Pora test ekai ,E Test series ekai dinawanawa..

    Kevin Pietersen 186 vs India | 2nd Test 2012-13



    Ethkota thama ayeth team eka muth ekka fit wenne..Ethakota cook capatain...
    Uth ekkai,Andy Flower ekkai wqali dagena thama me para kela une..Ashes 5-0 kewath ekka...:):)Kohomath Cookge defensive mind set mekata allanne ne..:):):)
    Okage thama wadipura waradi..Wali dagena,Dagena pajatha wela thamai kela une..Pora kauruwath ganan ganne ne ne..Uge hati thama e..Uge p;aying style ekath ekane...Aggresive hambanaka..Bole awoth kelinawa...Ara Kholi wage..Eth test wala uta wada hodai..:):):)Aparade mara bata oka...

    තැන්කිව් මචෝ විස්තර ටිකට. ඒ උනාට එංගලන්තේ උන් මූට කණට ගහලා දොට්ට දාන්නම් වගේ බං අයින් කලේ. මූ එංගලන්තේ වෙනුවෙන් කරපු දේවල් ගොඩයි බං. මුල මතක නැති හැත්ත.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63


    උය ඉතින්:(:(....යකෝ අහින්සක මාව අතෑරපල්ලා මාව ඔව්වට හූ මිටි දෙන්න ගන්න එපා යකුනේ:angry::angry:...ඒ මදිවට මූ මාව පල්ල කියල සත්ත කරනවත් එක්ක...:oo::dull:
    සාදු සාදු :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ehema kohoamdha bOlaya danna isselle harenne:no:

    :P:P හැරෙන්නෙ ඌ ගැන ඌ කන්ෆිඩන්ට් නිසා. හැරිලා බැට් කරන්නෙත් තමන්ට නුහුරු අතට. :P ඉතින් බෝලර්ට නේද බන් වාසිය වැඩි?? :P:P තව අමුතු නීති දාන්නෙ ඇයි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹම බලා ගනින් මචං. මේ වැඩේ හරිනම් හරි කියපන්. උඹට හදවතට එකඟව එහෙම කියන්ට පුලුවන් නම් මම ඒ දාපු පෝස්ට් එක ඩිලීට් කරනවා. "මචං මේ ලෝකේ මිනිස්සු අපි ගැන දැනගන්නේ අපි කරන්න හිතාගෙන ඉන්න දේවල් වලින් නෙමෙයි අපි ලෝකෙට කරලා පෙන්නලා තියෙන දේවල් වලින්" කේසිරි සර්ගේ හෑන්ඩ් බිලක තිබ්බ උදාන වාක්‍යයක්.

    ඌ වැරදියි. ඌ කරන දේම අපිත් කරනවා නම් අපිත් වැරදියි :baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    මේ මොකාද බන්...මම එන්න කලින් හිටපු එකෙක්ද?:oo:

    එලකිරි එකේ ඉන්න අසහනකාරයෙක්. තමුන් ලබාගත්තු දේවල් කිය කියා අනික් උන්ව පහත් කරලා සලකන කාලකණිනියෙක් බං. සරළව කියනවනම් ප්‍රයිවට් කැම්පස් යන එවුන්ව තුට්‍ටු දෙකට දාලා කතා කරන එකෙක්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සාදු සාදු :):)

    බටයා කියලා ගංගා වල ඉන්න මාලුවෙක් ඉන්නවා. :rolleyes::rolleyes: ඌව ඇල්ලුවම ඌ හුස්ම ගන්න බැරුව "හ්ම්ම්" "හ්ම්ම්" කියලා සද්දයක් දානවා :rolleyes::rolleyes:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16504697 said:
    බටයා කියලා ගංගා වල ඉන්න මාලුවෙක් ඉන්නවා. :rolleyes::rolleyes: ඌව ඇල්ලුවම ඌ හුස්ම ගන්න බැරුව "හ්ම්ම්" "හ්ම්ම්" කියලා සද්දයක් දානවා :rolleyes::rolleyes:
    :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16504682 said:
    ඌ වැරදියි. ඌ කරන දේම අපිත් කරනවා නම් අපිත් වැරදියි :baffled::baffled:

    ඔව් ඒ උනාට මම ඌට අරිනවා ඌ ආයේ පොළවට ලෑන්ඩ් කරලා සාමාන්‍යය මනුස්සයෙක් වගේ හැසිරෙන්න පුරුදු වෙනකන් මචං. මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්න අයිතියක් නෑ කාටවත්. එහෙම එකෙක් කතා කලොත් මම ඌට එරෙහිව නැගී සිටිනවා. මොකද මට ඒකට ප්‍රභවයන් මන් ගාව තියෙන නිසා.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!


    මේ මචෝ උබට මතකද අර මහරූෆ් කාරය හැට්‍රික් එකක් ගත්තු මැච් එක..:oo::baffled:
    2010 Asia cup eke..First round match eka..Indiyawath ekka..Indiyawe 180tada koheda 5k hari thibbe..210tada koheda all out...
    Ape eun final kanawane...

    Farveez Maharoof Hat-Trick Vs India - Asia Cup 2010

     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් ඒ උනාට මම ඌට අරිනවා ඌ ආයේ පොළවට ලෑන්ඩ් කරලා සාමාන්‍යය මනුස්සයෙක් වගේ හැසිරෙන්න පුරුදු වෙනකන් මචං. මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්න අයිතියක් නෑ කාටවත්. එහෙම එකෙක් කතා කලොත් මම ඌට එරෙහිව නැගී සිටිනවා. මොකද මට ඒකට ප්‍රභවයන් මන් ගාව තියෙන නිසා.

    දැං නම් ඌ ලොකු සීන් එක දාන්නේ නෑ වගේ. පාඩමක් ඉගෙන ගෙන වගේ :lol::lol: