මේක දැක්කේ දැන් යකෝ කෝ ඔයා tm![]()
ලොල්. VM එකක් දාන්ට අමතක උනා මචෝ.සොරි.


මේක දැක්කේ දැන් යකෝ කෝ ඔයා tm![]()


බින්දු;16504105 said:
ආසයි නේ






බින්දු;16504127 said:


මූ මෙදා පාර IPL එකේදි ගහයි රැජිණිගේ රටේ උන්ට උන ගැනෙන්න ඒක ශුවර්. මූට මහ බලු වැඩේ බං කලේ අරුන් මොනවා නැතත්. කාලකණිනි හැත්ත.නැ මචං close කියලා දක්කා vm මොකටද දැක්කනම ඇතිලොල්. VM එකක් දාන්ට අමතක උනා මචෝ.සොරි.![]()


සිරා බන් මු නිහතමානී පොරක්![]()
මූ මෙදා පාර IPL එකේදි ගහයි රැජිණිගේ රටේ උන්ට උන ගැනෙන්න ඒක ශුවර්. මූට මහ බලු වැඩේ බං කලේ අරුන් මොනවා නැතත්. කාලකණිනි හැත්ත.



අනේ නෑ. මම ඊයෙන් නැවැතුවා බං. මම කිව්වේ ආෆ්ටර් කාරයා ගැන. සිරාවට එහෙම හිතාගෙන නෙමෙයි කිව්වේ. උඹ පල්ලා සත්තයි. යාලුවෝ හදාගන්න කන් ශේප් එකේ ඉඳලා වලියට බහින ෆේක් අනාතයෝ එක්ක කතා නෑ බං අපි. ඇටෑක් කරන්නේ ඔරිජිනල් එවුන්ට.

....යකෝ අහින්සක මාව අතෑරපල්ලා මාව ඔව්වට හූ මිටි දෙන්න ගන්න එපා යකුනේ
...ඒ මදිවට මූ මාව පල්ල කියල සත්ත කරනවත් එක්ක...

නැ මචං close කියලා දක්කා vm මොකටද දැක්කනම ඇති![]()
. මේ අර උඹේ ත්‍රෙඩ් එක අප් කරලා දියන්කෝ
පොස්ට් ටිකක් දාන්න මට ඒක හොයාගන්ට නෑ බං
.බබා හම්බුනාද ?![]()


mata athi asawak ne yako thota hembirissawa hadei kiyala kiwwe...
![]()

මෙන්න යාලුවෝ. මගේ සෞඛ්‍ය ගැන කොච්චර හිතනවද 

![]()
මූ මෙදා පාර IPL එකේදි ගහයි රැජිණිගේ රටේ උන්ට උන ගැනෙන්න ඒක ශුවර්. මූට මහ බලු වැඩේ බං කලේ අරුන් මොනවා නැතත්. කාලකණිනි හැත්ත.


සිරා බන් මු නිහතමානී පොරක්
අනික බන් මුගේ ඇවරෙජ් එක 50 වැඩි මතක විධියට![]()

පේන්නේ නැද්ද දැං ඉංග්ලන්ඩ් කාරයො චොර වෙලා තියෙන හැටි.Warnaya uge genu Case neththan AUS wala hodama captain...Koheda okata genu penta bane..Aninawane...Ow matath oya series eka hodata mathakai math godak highlight tama balanna une.warne kiyane amuthu porak u godak dewal hithin forcast karala balanawa me situation ekata awoth mokada me wage unoth mokada kiyla.eka hindai u ochara strategically expert knk uneth mata hitenne.u 96 wc semi ekat mara harawillak ne harewwe. Test wala focus eka match eja iwara wenakam ma tiyagatte natnam wenade tama .aus la issara idanma last two days wala game harawanawa mata matakai.odi wala unat un antima tike gama dena jalayak tibba anit team eke focus awul giyama Adelaide kiyanne amuthu pitch ekak batting friendly oke batala set unoth ayth monawa weida kiyanna ba mata matakai indiawa ekkath aus la 1 st day ma 400 gahala match eka paraduna.1st day iwara weddi aus commentrators la kiwwe no team has ever lost a test after scoring 400 on 1 st dy kiyla ath dravid 233 gahala ind un match eka dinna.ay api roz emerson murali call karapu match eke 303 chase karemahela eda gahapu 120 wage centuary ekak nam man dakke na u ayth gahanwa. Wc final semi final ewatath wada lassana 100. Mach ara steve waugh ambrose walah ge ball body eke wadi wadi gahapu 200 ganath review ekak danna test wala character penna 200 .waugh eka gahala uge body ekata danuna hati autobiography eketh liyala tiyenawa
![]()














Richie Richardson 6k gahanne Damian Flemingta anthima ovare...Man match eka balala pora wage kiyewwa pahuwada iskole gihilla...






U perth wala gahapu 140 hena lokuwata kiyawanne...Paja AUS bowling lineup ekata...




















































![]()
මූ මෙදා පාර IPL එකේදි ගහයි රැජිණිගේ රටේ උන්ට උන ගැනෙන්න ඒක ශුවර්. මූට මහ බලු වැඩේ බං කලේ අරුන් මොනවා නැතත්. කාලකණිනි හැත්ත.

සිරා බන් මු නිහතමානී පොරක්
අනික බන් මුගේ ඇවරෙජ් එක 50 වැඩි මතක විධියට![]()
උය ඉතින්....යකෝ අහින්සක මාව අතෑරපල්ලා මාව ඔව්වට හූ මිටි දෙන්න ගන්න එපා යකුනේ
...ඒ මදිවට මූ මාව පල්ල කියල සත්ත කරනවත් එක්ක...
![]()


මටනම් කුනුහරපෙන් බැන්නාත් වලි දා ගන්නෙ නැහැ![]()




බින්දු;16504238 said:
තුක් තුක් ඇස් වහ කටවහ වදින්න එපා. හැම මැච් එකේම හිටු කියලා නෙලත්වා



අඩේ ඔඩිසි ෆිල්ම් එකකුත් ආවද බන්..මම අහලවත් නෑ..
සිරාවට මචෝ මමත් ඒ වීර චාරිකාව කියන පොත දෙපාරක් කියෙව්ව...ට්‍රෝයි ෆිල්ම් එක නම් මචෝ විශ්වාස කරනවනම් විශ්වාශ කරපන් මචෝ මම දහ වතාවකට වඩා බලල ඇති....
![]()
උට මොකෝ බන් උනේ....මම ඔය සීන් එක දන්නෙ නෑනෙ...![]()


උට මොකෝ බන් උනේ....මම ඔය සීන් එක දන්නෙ නෑනෙ...![]()


http://www.espncricinfo.com/ci/content/story/index.html?object=19296
ඔය ආර්ටිකල් සෙට් එකේ ඇති පොඩ්ඩක් පහලට ගිහින් කියලවා බලපං. ඌට රැජිනගේ රටේ උන් ඇරියා. එච්චරයි කාලකණ්ණි.![]()


ඔව් බං. ලොක්කා නොකියම ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා තිබ්බා මචෝ. මේ අර උඹේ ත්‍රෙඩ් එක අප් කරලා දියන්කෝ
පොස්ට් ටිකක් දාන්න මට ඒක හොයාගන්ට නෑ බං
.


එල දැන් හරි අපි අවා 