෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැනට දෙන්නෙක් විදියට ගනන් ගනින්:lol::lol:

    බලමුකෝ. ඒ උනාට බං මටනම් හිතෙන්නෙම මේ ඌ කියලා. අනේ මන්දා බං.අර මාලු පාන් කාරයත් එහෙමයි.ඕකුන් තුන්දෙනාටම කිඹි අමාරුව තියෙනවා.:(:(:(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපෝ නෑ නෑ උඹ කියන්නේ අර පච කෙප්ප කෙලින කේ සොන්නයද.. නෑ නෑ මූ වෙන පරණ එකෙක්. ඒ සොන්නයා මොනාද ක්‍රිකට් ගැන දන්නේ බං. මෙතනට ආවොත් කියයි ඌ සනත් එක්ක, මහේල එක්ක ක්‍රිකට් ගැසුවා. සංගා පොරගේ ගමේ. මාලිංග පොරගේ බාප්පගේ පුතා.. ඌ කුසල්ට හැක් කරන්ට ඉගැන්නුවා බ්ලා බ්ලා බ්ලා..
    :rofl::rofl::lol::lol: තෝව හැක් කරයි
    akat naraka na
    :):) හිතවත් කමට ඔන දෙයක් බන් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    akat naraka na

    avatar377582_8.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බලමුකෝ. ඒ උනාට බං මටනම් හිතෙන්නෙම මේ ඌ කියලා. අනේ මන්දා බං.අර මාලු පාන් කාරයත් එහෙමයි.ඕකුන් තුන්දෙනාටම කිඹි අමාරුව තියෙනවා.:(:(:(:(
    :lol::lol::lol::rofl::rofl: මන්දා බන් පතිරනයාගෙ කල් ක්‍රියාව හොදයි එ නිසා ඌ නෙමෙ කියලා හිතලා ආශය කරමු :lol: කොහොම උනත් ඌ ඔය ත්‍රෙඩ් දාලා අපෙ උන්ට මලපන්නලා ආතල් ගන්නෙ:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::lol::lol: තෝව හැක් කරයි

    ලොල්. බුකිය ඩිඇක්ටිවේට් කරලා බං තියෙන්නේ. කිරියයි බුකියයි දෙකම රන් කරන්ට බෑ දැන් එන්ට එන්ට වැඩ වැඩියි. තව ටික දොහකින් කිරියෙනුත් ටික කලකට සමුගන්ට වේවි.නෑ බොල ඇත්ත කිව්වේ. බලහන් ඔය හෙන සංවාද හරවත් මාතෘකා යන තැන් වල කේ සොන්නයා පැනලා ගහන කෙබ්බ ටික. අවුරුද්දකට ඇති කියව කියව හිනා වෙන්ට.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    kputha kiyana ake teruma mokada ban

    අනෙ මන්දා බන් :lol::lol: පුතා කියලා හදන්න බැහැ කිවුව නිසා කේ ඉස්සරහාට දැම්මා මම කලු කැරියෙක් නිසා :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපෝ නෑ නෑ උඹ කියන්නේ අර පච කෙප්ප කෙලින කේ සොන්නයද.. නෑ නෑ මූ වෙන පරණ එකෙක්. ඒ සොන්නයා මොනාද ක්‍රිකට් ගැන දන්නේ බං. මෙතනට ආවොත් කියයි ඌ සනත් එක්ක, මහේල එක්ක ක්‍රිකට් ගැසුවා. සංගා පොරගේ ගමේ. මාලිංග පොරගේ බාප්පගේ පුතා.. ඌ කුසල්ට හැක් කරන්ට ඉගැන්නුවා බ්ලා බ්ලා බ්ලා..
    haha lol ban, u pacha gahuwata mechchara prasidda bawa danan hitoiye na :P
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    ලොල්. බුකිය ඩිඇක්ටිවේට් කරලා බං තියෙන්නේ. කිරියයි බුකියයි දෙකම රන් කරන්ට බෑ දැන් එන්ට එන්ට වැඩ වැඩියි. තව ටික දොහකින් කිරියෙනුත් ටික කලකට සමුගන්ට වේවි.නෑ බොල ඇත්ත කිව්වේ. බලහන් ඔය හෙන සංවාද හරවත් මාතෘකා යන තැන් වල කේ සොන්නයා පැනලා ගහන කෙබ්බ ටික. අවුරුද්දකට ඇති කියව කියව හිනා වෙන්ට.
    uga programing nam maru neda
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ මචෝ....:):)
    යකෝ මොකා උනත් පතිරණය කියන්නේ මේ World T20යේ ලංකාවෙ Secretම Weapon එක....:P:P:P:P:P:P:P:P:P:P:P:growl::lol::lol::lol:
    කෑ නොගහ හිටු.....:angry::angry::growl::growl::growl::P:P:P

    සිරාවට මන් දැක්කා අද සවුත් ඇෆ්‍රිකා පරදිනවා කියලා දාපු ගමන් මෙන්න පරදින්න ගිය මැච් එක මුන් දින්නා. අපෝ මූ බැරිවෙලාවත් අනේ උඹට දිර්ඝායුශ ලැබියන් වගේ එකක් කිව්වොත් හෙටම කූරියා ගහලා කෙල වෙන්ටත් බැරි නෑ. එච්චරටම ඕකගේ කට හොඳ නෑ.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අනෙ මන්දා බන් :lol::lol: පුතා කියලා හදන්න බැහැ කිවුව නිසා කේ ඉස්සරහාට දැම්මා මම කලු කැරියෙක් නිසා :rofl:
    kari putha kiyala matat dakka gaman mention une
     
    Status
    Not open for further replies.