෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,424
    4,127
    113
    කඩවත
    එළකිරි..
    ඒශියා කප් එක වගේම මේකත් අපිට ගේන්න ලැබෙන්න කියලා කට්ටියම එකතු වෙලා දෙන් නබලන්න හොද හූවක්
    4.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,003
    1,760
    113
    ඇයි එන්නද.?
    එළකිරි..
    ඒශියා කප් එක වගේම මේකත් අපිට ගේන්න ලැබෙන්න කියලා කට්ටියම එකතු වෙලා දෙන් නබලන්න හොද හූවක්
    4.gif

    හූ කිව්වට හරියන්නේ නෑ බං.පතිරණ ඇවිත් පකිස්තානේ තමයි කප් එක උස්සන්නේ කියලා කියන්න ඕනේ.නැතුව බෑ අපිට දිනන්න.අනික ඌ හැම මැච් එකක්ම බලන්න ඕනේ.
     
    May 19, 2013
    1,864
    81
    0
    kawuda danne ban Indian kaarayo BIG 3 ekak assakata ringala oka ayin karalada kiyala :oo:

    dsr නැති උනා කියලා ඉන්දියාවට වෙන හොඳක් නෑනේ බං. ආසියා කප් එකේ අම්පයර්ගෙන් වුන වැරදි බලද්දී, dsr නැතිව ක්‍රිකට් ගහන්න තහනම් කරන්න ඕනේ :rofl:
    ගියපාර england women team එකට වර්ල්ඩ් කප් ෆයිනල් මිස් උනෙත් dsr නැති වෙච්ච නිසා. පව් වැඩේ ඒක නං. ලංකාවේ අම්පයර් කෙනෙක්ගෙන් වැරැද්ද උනේ :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,003
    1,760
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16379550 said:

    ඇයි බං ICC Trophy එකේ ඉයන් බෙල්ගේ ස්ටම්ප් එක.ටීවී අම්පයරුත් හොරා බං. :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,003
    1,760
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16379563 said:
    ඇයි හොඳ නැද්ද? :shocked: අපිට කම්මැලි කමක් නැතිව බලන්න පටන් ගන්න පුළුවන්. වන් ඩවුන් තිසර එවන්නේ ඕනේ :yes: :lol:

    ඈ බොල ඩිල්ෂාන්?? :frown::frown:
     
    May 19, 2013
    1,864
    81
    0
    ඇයි බං ICC Trophy එකේ ඉයන් බෙල්ගේ ස්ටම්ප් එක.ටීවී අම්පයරුත් හොරා බං. :angry::angry:

    මට මතක නෑ බං, නැත්තන් බලන්නේ නැතිව ඇති.
    ලයින් එක උඩ නං බැට් තියෙන්නේ දැන් අවුත් දෙනවා, ඉස්සර වගේ බැට්ස්මන්ට සැකේ වාසිය නෑ රන්අවුට් වලට, ස්ටම්ප් වලට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,424
    4,127
    113
    කඩවත
    හූ කිව්වට හරියන්නේ නෑ බං.පතිරණ ඇවිත් පකිස්තානේ තමයි කප් එක උස්සන්නේ කියලා කියන්න ඕනේ.නැතුව බෑ අපිට දිනන්න.අනික ඌ හැම මැච් එකක්ම බලන්න ඕනේ.
    යකෝ ගිය පාර හූ කියලා අපි දින්නෙ :rofl::rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හොං කොං වලයි UAE වලයි ඉන්නෙ තනිකර ඉන්දියන් උනුයි පක්කොයි නේ?:nerd::nerd::nerd:
    UAE squad එකේ නම් අපේ උනුත් දෙන්නෙක් ඉන්නවා :):):):)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16379593 said:
    dilshange fan kenekda? mata nan dilshan echchara allanne na dan tika kaleka indala. battinma newe, team eke anith kattiya ekka inna widiyay antih eway nisa

    ඒ මොකෝ බං ?
    මටනං තේරුනේ ඌ out of form වගේ.ඒ වුනාට ෆීල්ඩ් එකේදී 100% දුන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,003
    1,760
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16379581 said:
    මට මතක නෑ බං, නැත්තන් බලන්නේ නැතිව ඇති.
    ලයින් එක උඩ නං බැට් තියෙන්නේ දැන් අවුත් දෙනවා, ඉස්සර වගේ බැට්ස්මන්ට සැකේ වාසිය නෑ රන්අවුට් වලට, ස්ටම්ප් වලට

    ඕකේ 1.05 ඉඳන් බලපන්කෝ. ටීවී අම්පයර් කාරයා අමු හොරා කුණු වෙලා මැරෙන්න ඕනේ පෙරේතයා. :angry::angry::angry:
     
    Status
    Not open for further replies.