එළකිරි..
ඒශියා කප් එක වගේම මේකත් අපිට ගේන්න ලැබෙන්න කියලා කට්ටියම එකතු වෙලා දෙන් නබලන්න හොද හූවක්
ඒශියා කප් එක වගේම මේකත් අපිට ගේන්න ලැබෙන්න කියලා කට්ටියම එකතු වෙලා දෙන් නබලන්න හොද හූවක්

එළකිරි..
ඒශියා කප් එක වගේම මේකත් අපිට ගේන්න ලැබෙන්න කියලා කට්ටියම එකතු වෙලා දෙන් නබලන්න හොද හූවක්![]()
kawuda danne ban Indian kaarayo BIG 3 ekak assakata ringala oka ayin karalada kiyala![]()
රජ්ජුරුවෝ;16379550 said:dsr නැති උනා කියලා ඉන්දියාවට වෙන හොඳක් නෑනේ බං. ආසියා කප් එකේ අම්පයර්ගෙන් වුන වැරදි බලද්දී, dsr නැතිව ක්‍රිකට් ගහන්න තහනම් කරන්න ඕනේ![]()
ගියපාර england women team එකට වර්ල්ඩ් කප් ෆයිනල් මිස් උනෙත් dsr නැති වෙච්ච නිසා. පව් වැඩේ ඒක නං. ලංකාවේ අම්පයර් කෙනෙක්ගෙන් වැරැද්ද උනේ![]()
රජ්ජුරුවෝ;16379563 said:ඇයි හොඳ නැද්ද?අපිට කම්මැලි කමක් නැතිව බලන්න පටන් ගන්න පුළුවන්. වන් ඩවුන් තිසර එවන්නේ ඕනේ
![]()
![]()
ඇයි බං ICC Trophy එකේ ඉයන් බෙල්ගේ ස්ටම්ප් එක.ටීවී අම්පයරුත් හොරා බං.![]()
යකෝ ගිය පාර හූ කියලා අපි දින්නෙහූ කිව්වට හරියන්නේ නෑ බං.පතිරණ ඇවිත් පකිස්තානේ තමයි කප් එක උස්සන්නේ කියලා කියන්න ඕනේ.නැතුව බෑ අපිට දිනන්න.අනික ඌ හැම මැච් එකක්ම බලන්න ඕනේ.
dilshange fan kenekda? mata nan dilshan echchara allanne na dan tika kaleka indala. battinma newe, team eke anith kattiya ekka inna widiyay antih eway nisa
රජ්ජුරුවෝ;16379593 said:dilshange fan kenekda? mata nan dilshan echchara allanne na dan tika kaleka indala. battinma newe, team eke anith kattiya ekka inna widiyay antih eway nisa
රජ්ජුරුවෝ;16379581 said:මට මතක නෑ බං, නැත්තන් බලන්නේ නැතිව ඇති.
ලයින් එක උඩ නං බැට් තියෙන්නේ දැන් අවුත් දෙනවා, ඉස්සර වගේ බැට්ස්මන්ට සැකේ වාසිය නෑ රන්අවුට් වලට, ස්ටම්ප් වලට