අඩෝ බලපන්කො ඉන්දියන් පොන්ස්ලා ගේම දෙන හැටි.....
මුන් නම් ෆයිනල් එනවා ගේමක් නැතුව.....
බලපන්කො කලින් මැච් තුනෙන් දෙකක මෑන් ඔෆ් ද මැච් උනේ මිශ්රා... කලින් එකේ අශ්වින්...
මේ මැච් එකෙත් අශ්වින්ට වැටෙයි...
මුන් බොලර්ස්ලාගේන් නියමෙට ගේම දෙනවා....
චිතගොන් වල ඔය ලකුණු ගාන ඕවර 15න් ගහයි....
හරිම අසදරනයි.....
ඉන්දියන් එවුන් දැන් ICC එකේ ඉදන්ම අරින්න අරන් තියෙන්නේ.....
මුන් අනිවා ඉතින් ඔය පිච් බලල තමා ගානට වැඩේ සෙට් කරන් ඇත්තේ....
ක්රිකට් වලට හේනේ වැදුනේ ඉන්දියන් උන් හින්දා තමා
ඉන්ගන්ඩ් ක්රිකට් බෝර්ඩ් එකටයි ඔසී ක්රිකට් බෝර්ඩ් එකටයි ඕවා තේරුම් යයි හත් අවුරුද්දකින් කප් එකක් ගහ ගන්න බැරි වෙද්දී......
ඔක්කොම සල්ලිත් උන්ගේ දැන්